වාහන ගන්න හිටිය අයට සුබ ආරංචියක්.. 🤝👍👆🙌👐🤲🤛🙀😽😼

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන්න බොලෙරෝ ගෙනල්ලා.. 😂

    මුල්ම බොලේරෝ සෙට් එක 225 ප්‍රමුක ලොක්කො දෙන්නා ගියා නම් හරි. මිනිස්සුන්ට යන්න පුලුවන් නම් උන්ට යන්න බැරි නෑ නේ.

    කොහොම ද මයිනා බොලෙරො එකෙ වැඩට යද්දි තියෙන ගැම්ම 💪💪💪


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oka lankawe assemble karanawa dan. hadapuwa koheta hari transport karanawa wage.
    import kiyala sure da?

    Import වගේ නේ.

    ඉන්දියාවෙ ණය කොන්දේසි වෙන්න ඇති

    හ්ම්ම් ඔව් නෙ බන්. ලේලන්ඩ් ටික්කුත් බස්සයි ගැම්ම තමා
    ------ Post added on Feb 6, 2022 at 3:52 PM
     
    • Like
    Reactions: B.Chat

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    nayata aran indian jara wahana gennanawa.thu nodakin.

    Balahn me rate minissunta aduwata hoda wahanayak aragana yanna na.hoda public bus ekaka yanna na.me indian jarawa purawana genalla.balapan threewheel තොගේ.
     
    • Like
    Reactions: vito

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,320
    13,210
    113
    33
    ෆින්ලන්ඩ්
    ආයේ ගැම්මක් තමා. කවුරු ඔලුවෙන් හිටගෙන , පුක හපාගෙන කිවුවත් ලංකාවේ පාරවල් වල යන්න හරියන්නේ ඕක තමා.

    නැත්තම් ත්‍රී wheel, ඩිමෝ බට්ටා ල, bike දාන, යන විදියට අනිත් වාහනයක් පරිස්සම් කර ගන්න බැහැ. ඔය වගේ තහඩු ගොඩක් තමා හරි යන්නේ.