වාහන ගෙන්වීමට කොන්දේසි මත අවසර...

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඇයි අයියේ චීනෙන් වාහන ගේන්නේ නැත්තේ? මේඩ් ඉන් චයිනා නිසා හොද වාහන එහෙ ඇති නේද?
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    කබ්බා ඔය ආපු ගමන් line දුන්නට බලපන් තව අවරුදු ගානක් යනකන් වාහන ගේන්නේ දෙයි ද කියල
    සිහිනයක් විතරයි .මේකෙන් ප්‍රොයෝජන ගන්නේ වාහන බෝකර්ල මිනුස්සු බය කරලා තියන වාහන අඩු ගානට උස්සන්න හදන්නේ රැවටෙන්න නම් එපා පුතේ .
    මේක ඉන්න සමහර ප්‍රසිද්ද අයත් ගේමක් දෙනවා උබලට ත්රෙනෙවා ඇති

    එක අතකින් උන් මොනවා හරි කරලා ජීවත් වෙන්නේ එපයි
     
    • Like
    Reactions: Voltage

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කබ්බා ඔය ආපු ගමන් line දුන්නට බලපන් තව අවරුදු ගානක් යනකන් වාහන ගේන්නේ දෙයි ද කියල
    සිහිනයක් විතරයි .මේකෙන් ප්‍රොයෝජන ගන්නේ වාහන බෝකර්ල මිනුස්සු බය කරලා තියන වාහන අඩු ගානට උස්සන්න හදන්නේ රැවටෙන්න නම් එපා පුතේ .
    මේක ඉන්න සමහර ප්‍රසිද්ද අයත් ගේමක් දෙනවා උබලට ත්රෙනෙවා ඇති

    එක අතකින් උන් මොනවා හරි කරලා ජීවත් වෙන්නේ එපයි

    කිහිපදෙනෙක් කිව්ව මේක
    එත් ඇයි බං මිනිස්සු බය කරලා තීන වාහන අඩුවට ගන්නේ ?
    මිනිස්සු පාවිච්චි කරන්න නේද වාහන ගන්නේ
    දැන් හැමෝම වාහන විකුනන්නද බලං ඉන්නේ ?
    මිල අඩු වෙනව නම් තියෙන එක නොදී ඉන්න
    එතකොට වැඩි මිලට ගත්ත උනත් පාඩුවක් වෙන්නේ නෑ නේ
    දුවන්නනේ ගත්තේ
    මට පේන්නේ වාහන එකතු කරගෙන තව මිල වැඩි වෙනකන් ඉදපු සේල් , බෝකර් , බයින්සේලින් ටිකට තමයි කෙලවෙගෙන යන්නේ
    දැන් සේල් වල වාහන වේලෙනවා. විකිනෙන්නේ නෑ
     
    • Like
    Reactions: Tanto

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    මුංට වාහන ගේන්න තියා තියන ඒවට තෙල් ගේන්න ඩොලර් නෑ. අනේ හුකේ . කියයි ඩොලර් එකවුන්ට් තියන උන්ට ගේන්න දෙනවා හෝ රටින් එවන එකක් පුලුවන් පෞද්ගලික මුදල් වලින් . මේ යන්නේ මිනිස්සු ගාව තියන වාහන කුනුකොලෙට අරන් කොටි ගනන් වලට බ්‍රෝකර්ලා දෙන්න . උන්ටත් මේක ගොඩක් කල් කරන්න බෑ එකම වාහනේ විකුණන්නද ආයේ ආයේ මාකට් එක අස්සේ 😂😂😂

    තියන ණය කන්දයි පොලී , බැදුම්කර වලට ගෙවන්න වෙනව ඉස්සරට එතකොට ගේයි පම්කක්
     
    • Like
    Reactions: hasithayad

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    කිහිපදෙනෙක් කිව්ව මේක
    එත් ඇයි බං මිනිස්සු බය කරලා තීන වාහන අඩුවට ගන්නේ ?
    මිනිස්සු පාවිච්චි කරන්න නේද වාහන ගන්නේ
    දැන් හැමෝම වාහන විකුනන්නද බලං ඉන්නේ ?
    මිල අඩු වෙනව නම් තියෙන එක නොදී ඉන්න
    එතකොට වැඩි මිලට ගත්ත උනත් පාඩුවක් වෙන්නේ නෑ නේ
    දුවන්නනේ ගත්තේ
    මට පේන්නේ වාහන එකතු කරගෙන තව මිල වැඩි වෙනකන් ඉදපු සේල් , බෝකර් , බයින්සේලින් ටිකට තමයි කෙලවෙගෙන යන්නේ
    දැන් සේල් වල වාහන වේලෙනවා. විකිනෙන්නේ නෑ
    broker lage gamak ban un hadanne thawa tikak aduwata aragana
    thawa masa 3 kata withara passe hoda ganak thiyan wikunanan
    mokada un dannawa loweth wahana genna denna na kiyala watila thiyana watillata
    un karanne fake demand ekak hadala araganna
    mama kiyanna haduwe oyage wahanayak thiyanawawanam eka wikunana epa
    use karanna nathnam oyata aye ganna wena ekak na issarahata
     
    • Like
    Reactions: Janithsl88