වාහන ගෙන්වීම තවත් වසරක් තහනම්..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ වන විට මෙරට ක්‍රියාත්මක කර ඇති වාහන ආනයනය කිරීමේදී තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    https://lankacnews.com/වාහන-ගෙන්වීම-තවත්-වසරක්-ත/

    Mentioned in the Wimale's gossip site, not sure about the validity of this story.

    It's better to wait another year before you sell/buy a car.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆක් කියන්න තමා වෙන්නේ... ස්කුටර් එකේ යන එකා පයින් යන්නම කෙලියා එහෙනන්
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,238
    113
    34
    Kalutara
    මෙරටට අවශ්‍ය තරම් වාහන අවුරුද්දකට තියේනම් එව්වා රජයේ පාලන මිලක් ඇතුව දෙන්න ඕන. රජය මැදිහත් වෙන්න ඕන මෙව්වා සාධාරණ ගණන් වලට පාරිභෝගිකයාට දෙන්න. නැතුව මේ හමර් විකිනෙන ගානට යයි විට්ස් එක තව මාස තුනකින් විතර.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    මෙරටට අවශ්‍ය තරම් වාහන අවුරුද්දකට තියේනම් එව්වා රජයේ පාලන මිලක් ඇතුව දෙන්න ඕන. රජය මැදිහත් වෙන්න ඕන මෙව්වා සාධාරණ ගණන් වලට පාරිභෝගිකයාට දෙන්න. නැතුව මේ හමර් විකිනෙන ගානට යයි විට්ස් එක තව මාස තුනකින් විතර.
    agree:dull:
     
    • Like
    Reactions: Heshan Daminda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ෆක් කියන්න තමා වෙන්නේ... ස්කුටර් එකේ යන එකා පයින් යන්නම කෙලියා එහෙනන්

    Ubata kiuwa neda oka January limit ayin karanne na kiyala. Uba kiuwane kauda athule ekek kiuwa kiyala limit ayin karanawa kiyala.
    Dan mehen balala sadarana ganakata ekak ganin machan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ubata kiuwa neda oka January limit ayin karanne na kiyala. Uba kiuwane kauda athule ekek kiuwa kiyala limit ayin karanawa kiyala.
    Dan mehen balala sadarana ganakata ekak ganin machan.

    ඔව් බන්, ඔක අයින් කරන්න තිබ්බේ බන්. ආයේ කොරෝන කෙස් එක හින්දා තමා කෙල උනේ. පකිස්තාන් වලින් ලුණු එහෙමත් ගෙන්න දුන්නා පහු ගිය ටිකේ.ඒක හින්දා.

    මැනුවල් එකක් තියෙනව බන්.මැනුවල් එකක් හරි කරදරයි බන්.ඔටෝ පැදලා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බන්, ඔක අයින් කරන්න තිබ්බේ බන්. ආයේ කොරෝන කෙස් එක හින්දා තමා කෙල උනේ. පකිස්තාන් වලින් ලුණු එහෙමත් ගෙන්න දුන්නා පහු ගිය ටිකේ.ඒක හින්දා.

    මැනුවල් එකක් තියෙනව බන්.මැනුවල් එකක් හරි කරදරයි බන්.ඔටෝ පැදලා.

    Manual ganna epa bn.. epa wenava town wala wage yanakota.
    Auto wandiyakma bassapan macho.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    කරුමෙට ඉපදිච්ච එකෙක් ජනාධිපති උනහම ඔහොම තමයි.
    15 size අඩු ටයර් ගෙන්වන්නේ නෑ ලු.. එතකොට කොහොමද 14 size තියන උන් වාහන දුවන්නේ..
    අලුතෙන් බයික් එකක් ගන්න එකෙක්ට බයික් නෑ. ඒවට parts නෑ.
    මු හිටං වඩා ගොබ්බයෙක් උන..
     
    Similar threads