වාහන පෙන්නලා ඇනලා තියෙනෙවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    axW2SGP.jpg

    මේක සාකච්චාවට බදුන් කරමු...

    මොකද්ද බන් තියන වාහන් ගන්න

    @IndrajithGamage කේස්ත්‍රයේ ප්‍රවීන ඔබගේ අදහස කුමක්ද?

    මේ ටිකේ අසහන පෝස්ට් එක දිගට ටිකක් පල වෙයි. අශහනය නැති ඔබගේ කාරුනීක කනගාට්ටුව මෙයින් දන්වමි
     
    • Haha
    Reactions: Nidarshana_k

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    axW2SGP.jpg

    මේක සාකච්චාවට බදුන් කරමු...

    මොකද්ද බන් තියන වාහන් ගන්න

    @IndrajithGamage කේස්ත්‍රයේ ප්‍රවීන ඔබගේ අදහස කුමක්ද?

    මේ ටිකේ අසහන පෝස්ට් එක දිගට ටිකක් පල වෙයි. අශහනය නැති ඔබගේ කාරුනීක කනගාට්ටුව මෙයින් දන්වමි

    මට වාහනයක් නෑනෙ. 😁 කොල්ලා / හබී drive කරද්දි පිටිපස්සෙ සීට් එකේ තියාගෙන අ‍ැනපුවා තමයි මට තියෙන්නෙ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    මට වාහනයක් නෑනෙ. 😁 කොල්ලා / හබී drive කරද්දි පිටිපස්සෙ සීට් එකේ තියාගෙන අ‍ැනපුවා තමයි මට තියෙන්නෙ.
    Adoooo ekanam wenama kusalathawayak wageh

    Proof tiyeida :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    podi kello nan owata line wenawa bn one tharan. clz aruna welawaka gihin balhnko lankawe prasiddai kiyana wahaneka. defender ekak thiyena aiyek innawa uu nan bara adda kello. api oya subject ekta na
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    podi kello nan owata line wenawa bn one tharan. clz aruna welawaka gihin balhnko lankawe prasiddai kiyana wahaneka. defender ekak thiyena aiyek innawa uu nan bara adda kello. api oya subject ekta na
    oya koi subject ekatada inne

    drugs?
    Spiritual life?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,702
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    වාහනයක් ... යමක් කමක් තියෙන කොල්ලෙක් Ask out කලාම ඔන කෙල්ලෙක් දෙපාරක් හිතල බලනව.( උබ අමු කැත නැත්නම්)

    නැත්නම් ඉතින් මුකුත් නැති එකෙක් ඇහුවොත් කෙලින්ම බෑ කියලා තමයි කියන්නෙ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    axW2SGP.jpg

    මේක සාකච්චාවට බදුන් කරමු...

    මොකද්ද බන් තියන වාහන් ගන්න

    @IndrajithGamage කේස්ත්‍රයේ ප්‍රවීන ඔබගේ අදහස කුමක්ද?

    මේ ටිකේ අසහන පෝස්ට් එක දිගට ටිකක් පල වෙයි. අශහනය නැති ඔබගේ කාරුනීක කනගාට්ටුව මෙයින් දන්වමි

    ඉන්දජිත්ට කවුරුහරි වාහන පෙන්නලා ඇනල තියෙනවද?