වාහන පොතක් සහ chassi යක් අවශ්‍යයි

captancool

Member
May 25, 2007
79
0
0
වාහන පොතක් සහ chassi යක් අවශ්‍යයි

මචන්,

මට Montero, Pajero, Nissan Patrol, Land Cruiser වගේ වහනේක පොතක් උවමන කරලා තියෙනවා chassi එකත් එක්ක. Body එක අබලන්, දිරාපත්, accident තැලිලා පොඩිවෙලා උනාට කමක් නැ chassi එක damaged නැත්තම්. Year එක 2002 ට වඩා අලුත් වෙන්න ඕන.

පොතක් සහ chassi එකක් සොයාගන්න පුළුවන් ක්‍රමයක් තියේනම් හෝ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියනවද ?
 
Last edited: