Liberty Walk / Wald International උන්ගෙ බොඩිකිට් ගෙන්නන උන් ඉන්නවද ලංකාවේ?
නැත්නම් ටොයොට එකෙන් වාහනේ (Land cruiser 250) LB/Wald වලින් මොඩිෆයි කරලම ඉම්පෝර්ට් කරගන්න පුලුවන්ද?
අඩො පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො විස්තර.
බොඩිකිට් වෙනම ඉම්පෝර්ට් කලොත්,, අලුත් වාහන වලට බොඩිකිට් ගහන රෙපියුටට් කම්පණි තියෙනවද මෙහෙ?
මම දැක්කෙ නම් ඔක්කොම අඩුකුලේ ප්ලේසස් ලංකාවේ
Bump ponnayo
------ Post added on May 17, 2026 at 5:25 PM