වාහන මාකට් මෙවුවා එක..

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යාඩ් වල පොඩ්ඩක් බලන්න වාහන ගෙන්නන අය ලක්ශ 2කින් වගේ ගනන් ගියා කියලා තමා කියන්නේ ඒත් ඊට වඩා වැඩ්යි මිල යාඩ් වල නම් එහෙම නෑ සෙන්ට්‍රල් ෆිනෑන්ස් යාඩ් එකෙක තිබ්බා 141 එකක් ඒක ගොඩක් තෙල් කරන්නේ නෑ කියලා දැනගත්ත නිසා ගත්තේ නෑ 32ක් වගේ ගාන දාල තිබ්බ....
     
    Last edited:
    • Like
    Reactions: Jalz

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    යාඩ් වල පොඩ්ඩක් බලන්න වාහන ගෙන්නන අය ලක්ශ 2කින් වගේ ගනන් ගියා කියලා තමා කියන්නේ ඒත් ඊට වඩා වැඩ්යි මිල යාඩ් වල නම් එහෙම නෑ සෙන්ට්‍රල් ෆිනෑන්ස් යාඩ් එකෙක තිබ්බා 141 එකක් ඒක ගොඩක් තෙල් කරන්නේ නෑ කියලා දැනගත්ත නිසා ගත්තේ නෑ 32ක් වගේ ගාන දාල තිබ්බ....

    Central Finance yard එකේ දන්න කෙනෙක් නැද්ද මචන් ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,555
    72,761
    113
    මාලඹේ
    ඉවසලා ඉන්න ඔය හදිස්සි කාරයන්ට ගන්න දීලා . වාහන ගෙන්නන්න දුන්න ගමන් අඩුවෙනවා
     
    • Love
    • Like
    Reactions: podi.kollo and Jalz

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    market eka issrahata thwa wadi wei da?
    වැඩි වෙන එකක්නම් නෑ නෙහ්..ආයෙ කොහාට කියලා වැඩි වෙන්නද? දැන් කියලා අඩුවක් නෑ නෙහ්..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,555
    72,761
    113
    මාලඹේ
    market eka issrahata thwa wadi wei da?
    ප්‍රීමියෝ 2018 එකම කෝටි යකට වැඩියි. කවුද මේ වෙලාවේ කෝටියක් දීලා Premio එකක් ගන්න යන්නේ .කාටද එච්චර සල්ලි තියෙන්නේ කියන එක තමා වැදගත් වෙන්නේ 😀
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    math me dawas wala ganna ekak hoyanawa ban.but me kiyana ganan walata aragena therumak na.anika mun kiyana ganan walata aragena 3months wage yanakota parana market ekatama awoth aiyooo salli wenawa.eka nisa math me thawa tikak iwasala innawada kiyala kalpana kara kara inne.mun kiyana ganan walata ara ganna moko apita nikan salli hamba wenne na ne ban.anika me dawas wala danne patta ganan.denata 2 months walata withara kalin giya price ekata wada 3-5 lakhs withara price eka wediyen kiyanne.
     
    • Like
    Reactions: Jalz and D_Mad