වාහන මාර්කට් එකට මොනවා වෙයිද සින්හලුනේ 🚗 🚌 🏍

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113

    සිංහලු මේ යන විදිහට වාහන වලට මොනවා වෙයිද ?
    ගොටගේ කලේ ඇතුලත ආය වාහන ගෙන්වයිද බන් ?
    මේ යන විදිහට කව්රු හැරු විකුන්නොත් විතරයි තව කාට හරි වාහනයක් ගන්න පුළුවන්...
    සමහර උන්නම් කියනවා වක්සීන් එක ගහල ඉවර උනාම ආයෙ වාහන ගෙන්නවයි කියලා,මන් නම් හිතන්නැ ලගදි වාහන ගෙනෙයි කියලා.උබල දන්නේ නැද්ද බන් මේ ගැන මුකුත්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    cow village GIF
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අපේ හුම්තලට කන්න බොන්න නැතත් වාහන ඕනේ . පටි තද කරගනිල්ලා මේ උබලා අවුරුදු 70 පත් කරපු උන් උබලට දෙන ලාභාංශ .
    කාටද බන් කන්න බොන්න නැත්තේ ?උබට කන්න බොන්න නැද්ද ?
    කන්න බොන්න නැතත් මේකේ උන් ඔන්ලයින් නම් ඉන්නවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    පොලිටිකල් සයිකොලොජිස්ට් මහාචාර්ය චරිත හේරත් ගරු පාර්ලියමේන්තු මන්ත්‍රීතුමාගේ ආර්ථික විග්‍රහය අනුව නම් ආර්ථිකයට කිසි හෙණයක් නෑ, හොඳට තියෙනවා. ඉතින් ලබන අවුරුද්දේ අලුත් එකක් අදින්න පුළුවන්. :ROFLMAO:

    පෙනෙන විදිහ, දැන් තියෙන ප්‍රතිපත්ති තීන්දු අනුව නම් පෙනෙන්නේ හිකවීගෙන යනවා වගේ, ලබන අවුරුද්දේ මාකට් එක යතා තත්වයට එන්නේ නෑ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    පිස්සුද ඔයී. කන්නත් නැති වෙනව ඉස්සරහට. තෙල් වත් ගෙන්නයිද දන් නෑ. උබ මේ වාහන ගෙන්නනවද අහනව
    :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අනේ මන්ද බන් ?උබ කියන විදිහට තත්වේ පට්ට දරුණුයි වගේ.
    දරුණුයි තමා බන් අපේ ආන්ඩු කවද්ද කියන්නේ වැඩේ දෙල්ම උනාම කියයි අපිට තවත් බෑ කියලා. ඊට කලින් දෙන්න පුලුවන් ඔක්කම දෙයි වෙන උන්ට කෑල්ල කෑල්ල. කුඩු කාරයෝ වගේ දැන් සල්ලි නෑ විකුණන් කනවා දේවල්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යකෝ ලෙබනන් වල තෙල් පෝලිම බලපන්... ලගදීම අපේ උන්ගේ වාහන ටික පුපේ ගහ ගන්න වෙන්නේ

    කොහොමද කළු කැත කොට මිට්ටෝ පයින් යද්දී දාඩිය බේර බේර ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ලෙබනන් වල තෙල් පෝලිම බලපන්... ලගදීම අපේ උන්ගේ වාහන ටික පුපේ ගහ ගන්න වෙන්නේ

    කොහොමද කළු කැත කොට මිට්ටෝ පයින් යද්දී දාඩිය බේර බේර ...

    E mokakda ban e polima?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    යකෝ ලෙබනන් වල තෙල් පෝලිම බලපන්... ලගදීම අපේ උන්ගේ වාහන ටික පුපේ ගහ ගන්න වෙන්නේ

    කොහොමද කළු කැත කොට මිට්ටෝ පයින් යද්දී දාඩිය බේර බේර ...
    Hayyo mage V12 eke 😥
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    E mokakda ban e polima?
    ලේබනන් වලට dollar නැහැ..

    රටේ බාගයක් විදුලිය නැහැ..තෙල් සීමිතයි.. ඊයේ පෙරිදා යන්තම් අඩලා අඩලා ඉරාක් වලින් ඉල්ලගෙන මාස 3-4
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අන්තිමට තිබ්බ මීටින් එකේ වියත්මග කතා වෙලා තියෙනවා මේගැන. ලංකාවේ තියෙන පෙට්‍රල් ඩිසල් වාහන නිසා කොළඹ / නුවර වගේ පැති සෑහෙන වායු දුෂණයක් වෙලා තියෙන කියල කෝප්‍රල් නිමල් ලාන්සයි , ප්‍රොෆෙසර් රෝහිත රත්තරන් ගුණවර්ධනයි කියල තියෙනවය් කියලයි ආරංචිය. ඉතින් මේවා සලකල බලල බැසිල් ස' කියල සමහර වෙලාවල් වලට මට තාත්ත කෙනෙක් වගේ අකමැති තීරණ උනත් ගන්න වෙනවා රෝහිත මේ වාහන කැඩුනම විදුලි වාහන ගෙන්නමු... එතකන් මේ පිළිකාකාරක වායු දුෂක වාහන ගේන එක නතර කරමුයි කියල මිටීම ඉවර වෙලා තියෙනවා.

    මේවගේ කෙලින් තීරණ ගන්න නායකයෝ නෙවෙයිද අපිට ඕන ?

    cNBakOz.jpg