නිකං බම්ප් එකක් දැම්මේ බට් ඒක අයින් කරල අදහසක් දැම්ම
![]()
Matat den wagon r ekak ganna hitila tiyenne

ඉම්පෝටර්ස් ල නම් හැමෝම එකයි - ඒත් Creed කියන්නෙ නම් තාම නමක් තියාගෙන ඉන්න සෙලර් කෙනෙක්(රෙදි ගලවන ත්‍රෙඩ් එකෙන් නම් වාෂ්ප වුණා හැබැයි
)
ටැක්ස් අඩු වෙච්ච එකේ වාසිය නොදෙන්න කියන කතා ටිකකුත් තියෙනවා - (ඉල්ලුම වැඩියි, ඩොකියුමන්ට්ස් කේස්) ඒජන්ට් මිල අඩු නොකරන්න ඉම්පෝටර්ස් ල ත් මොන මොනවහරි කතා කියල මිලේ වෙනසක් නොකරන්න ඉඩ තිබ්බ, දැක්කනේ අය වැය ආපු ගමන් Importers association එක කියපු කතා ටික![]()
ඒජන්ට්ගේ වොරන්ටිය සහ After sales service වටිනව මොනව වුණත්. වැගන් ආර් නම් ඒජන්ට් ගෙන් ගන්න එක හොඳයි කියල තමයි මටත් හිතෙන්නෙ![]()
tfa
e unata ubata message ekak dammata eply karanne nane, office eke kollekta axio ekak ganna ona wela, ita passe u mehen gatta used ekak
elakiri, puluwan nam kiyapan machn 2016 wage aqua ekak genalla denna puluwan best price eka, wadi kali ona na, auction grade hoda 16 ekak. yellow epa, puluwan nam pm ekak danna, ape office eke kenekta hoyanawaදැන්නම් ඉදලා හිටලා තම බන් කිරියට එන්නේ . මම මේකේ මොනවා හරි දැම්මත් රිදෙන සෙට් එකක් ඉන්නවා . රේප් කපනවා චාටෙර් ටැග් දානවා . කෙලින්ම කෝල් එකක් දියන් මචන්
Good Post
isurues1 මචන් මගේ පොස්ට් එකකින් උබට අවුලක් උනානම් සමාවෙයන් . උබ importer කෙනෙක් නෙවි එක මම දන්නවා අනික උබට GP 5 එකත් එක්ක තියෙන experiance එක මටවත් නැහැ . උබට මඩ ගන්න නෙවි මචන් මේක දැම්මේ උබේ PM එක තදටම වැදුන නිසා මෙහෙම කියන්නේ .
මම කිව්වේ සමහර මිනිස්සු prices කියනකොට කරන්න බැරි ගණන් කියන එක.
Its OK macho...
මම කියන්න හදුවෙ මමත් අතෙ තියෙන ගානට කාර් එකක් ගන්න ගියම සෙල් කරයොන්ගෙ පට්ට ගනන් ...
ඉට පස්සෙ තමය් මමත් 1ක් ඉම්පොර්ට් කලෙ
මම දම්මෙ මගෙ Persanal Price Breakdown 1k.
more details tikakuth damma...
Mama GP5 2014/08 Brandnew F grade gatte 3.3M (2015 Jan 12 Hambanthotin Collect kale)
Tax amount =10.64
Dunne 4.4M walata
1.1M profit
then Import Suzuki Hustler 2015 Brandnew G grade 3.0M (2016 Sep Hambanthotin Collect kale
Sold for 28.75 with 20,000km millage before the 2017 Budget
Onna SL wala Thatwe....
Its OK macho...
මම කියන්න හදුවෙ මමත් අතෙ තියෙන ගානට කාර් එකක් ගන්න ගියම සෙල් කරයොන්ගෙ පට්ට ගනන් ...
ඉට පස්සෙ තමය් මමත් 1ක් ඉම්පොර්ට් කලෙ
මම දම්මෙ මගෙ Persanal Price Breakdown 1k.
more details tikakuth damma...
Mama GP5 2014/08 Brandnew F grade gatte 3.3M (2015 Jan 12 Hambanthotin Collect kale)
Tax amount =10.64
Dunne 4.4M walata
1.1M profit
then Import Suzuki Hustler 2015 Brandnew G grade 3.0M (2016 Sep Hambanthotin Collect kale
Sold for 28.75 with 20,000km millage before the 2017 Budget
Onna SL wala Thatwe....