Toyota Raize Hybrid G grade Vs Z grade ?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මේ දෙකෙන් හොඳ මොකක්ද ?

    Recondition unregistered එකක Auction sheet එකේ 20000KM ක් පෙන්නනවා. අවුරුදු 2 ක් විතර අපි දුවන ගාන. එහෙ පාවිච්චි කරලා වැඩියි නේද ?

    G grade එක 13.6Million - 20000 Km පැදලා. Unregistered.

    හොඳ එකක් හොයා ගන්න එළකිරියෙන් දෙන සපෝර්ට් එක වටිනවා. අද කාලෙ වාහන සේල් කරන යාළුවොවත් ෂුවරු නෑ.

    Ip
    ------ Post added on Nov 14, 2025 at 8:43 PM

    Up
    ------ Post added on Nov 14, 2025 at 8:43 PM

    Up
    ------ Post added on Nov 14, 2025 at 9:55 PM