වාහන මිල අඩු වෙයිද ?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Open paper thiyannimna ungen 90% sale karayo..matath thawa wahanayak ona ban ekak wikunapu nisa.eth mama nam me ganan walata gan na thawa adu wenakal innawa..loki awashyathawayak na mata nam

    2016 ,2020 36ta genawe.. 6months walin 43n dunna
    ------ Post added on May 31, 2023 at 3:06 PM
    Matath tawa wahanayak ona akai ban beluwe

    සමහර උන් උන්ට වෙන කරන්න වැඩක් නැතුවට ad දාන බේසික් පුත්තු, එහෙම උන් වෙන්න ඇති.
    ow unta denna oneth neee tiyagena demand kara kara innawa
    ------ Post added on May 31, 2023 at 4:48 PM
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    මහා බැංකුව ලොකුද පොඩිද කියල නම් මම දන්නේ නෑ. මම තියන එක විකුනලා වෙන එකක් ගණන් බලනවා කියද්දී තමා කිවේ, වාහන අවුරුදු ගානකට ගේන්නේ නෑ මෝඩ වැඩේ කරන්න එපා කියල.

    වාහන සෙල් කාරයෝ වාහන ඉම්පෝර්ට් කරන්න යනවා කියල බොරු ප්‍රචාරයක් දුන්න ගමන්, මෝඩයෝ ටික ලග තිබ්බ එක විකුනලා පුක උල් කරන ඉන්නවා. වාහන අඩු වෙනකම්.
    sira kathawa oya malabe car sale karana un thama ohoma fake news dala minisunge wahana kunu kolleta ganne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sira kathawa oya malabe car sale karana un thama ohoma fake news dala minisunge wahana kunu kolleta ganne

    ඔව් බන් හැම සැරේම මිනිස්සු ඔය මෝඩ වැඩේ කරනවා.
    සෙල් කරන උන් ටික පරණ ස්ටොක් එක විකුනලා ඉවර උනාම ආයේ ශෝෂල් මිඩියා වල එහෙම වාහන ඉම්පෝර්ට් කරනවා කියලා ප්‍රචාරයක් දෙනවා, ඕක දැකපු පත්තර කාරයෝ ටික ඕක පත්තර වල ප්‍රින්ට් කරනවා. උදේට පත්තර කියවන්න එන tv චැනල් වල උන් ඕක tv චැනල් වල කියනවා.

    tv එකේ ඕක දැක්ක ගමන් ලක්ෂ 5/10 විතර වැඩි පුර දීල ගත්ත අය බය වෙලා, ටක් ගාල දෙනවා පොඩි ගානක් හරි පාඩු කරන. ඊලග වාහන ඉම්පෝර්ට් කරයි කියල බලන් ඉන්නවා එතකොට ගෙන්නන වහනයක් නැති හින්දා ආයේ දගලනවා වාහන මිල අඩු වෙනවලු, ඉම්පෝර්ට් කරනවලු කියා කියා.

    මම නම් කියන්නේ අද කාලේ වහනයක් ගෙදර තියෙන්නේ ඕන බන්, ලක්ෂ 10ක් විතර හරි වැඩි පුර දීල ගත්තත් වැඩි හරි අඩු හරි ඕන මගුලක් වෙද්දෙන් කියලා පාව්ච්චි කරන්න තියෙන්නේ බන්. දිරනකම්. ආයේ ලංකාවට වාහන ගෙනාවත් ඔක්කොම ලක්ෂ 150න් උඩ බ්‍රෑන්ඩ් නිවු වාහන යන්නේ. එතකොට ඉතින් ඔය පරණ වාහන වල මිල ලොකුවට අඩු වීමක් වෙන්නේ නෑ බන්.

    අපි 2007 hiace වැන් එකක් බැලුවා ගන්න එතකොට වැන් එක ලක්ෂ 15ක් ද කොහෙද කිවේ 250 වැන් එකක්. අද බලපංකො 250 එකක් ලක්ෂ 15ට ගන්න පුලුවන්ද කියලා. අඩුම ගානේ 2019 දී වත් බෑ බන්. ඒ කියන්නේ වැඩි උන දෙයක් අඩු වෙලා නෑ කියන එකනේ බන්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අපේ බාප්පා වැඩ කරන්නේ මහා බැංකුවේ බන්, එයා නම් කිව්වේ වාහන 2030 වෙනකන්වත් ගෙන්න දෙන්නේ නැති වෙයි කියල බන්. ඔය නිකම් කරන බොරු වලට අහු වෙන්න එපා.

    වාහන අඩු වෙන්නේ නම් ඩොලර් එක 180ට එන්න ඕන එහෙම ඇවිල්ල අලුතෙන් ගෙන ස්ටොක් එක දැන් වාහන පාවිච්චි කරන උන්ට ගන්න පුළුවන් ගානට එන්න ඕන බන්, එතකොට තමා උන් අඩුව දීල, අලුත් වහනෙකට යන්නේ. අලුතෙන් ගෙනාවොත් බ්‍රෑන්ඩ් නිවු එකක් ලක්ෂ 250ක්වත් වෙයි, දැන් තියෙන ගණන් වලට.

    නිසාන් ලිෆ් එකත් ගෙනාවොත් ලක්ෂ 140ක් වත් වෙනවා. කොහේ අඩු වෙන්න ද බන්.

    ගොඩක් මිනිස්සු පරණ වාහනෙම කෑලි සෙට් කර කර පැද පැද ඉදි. ලිස් තියෙන උන්ගේ ඒවා නම් උස්සයි.
    බාප්පා නන්දිලාල් ද?
     
    • Haha
    Reactions: lasankandy

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    ඔව් බන් හැම සැරේම මිනිස්සු ඔය මෝඩ වැඩේ කරනවා.
    සෙල් කරන උන් ටික පරණ ස්ටොක් එක විකුනලා ඉවර උනාම ආයේ ශෝෂල් මිඩියා වල එහෙම වාහන ඉම්පෝර්ට් කරනවා කියලා ප්‍රචාරයක් දෙනවා, ඕක දැකපු පත්තර කාරයෝ ටික ඕක පත්තර වල ප්‍රින්ට් කරනවා. උදේට පත්තර කියවන්න එන tv චැනල් වල උන් ඕක tv චැනල් වල කියනවා.

    tv එකේ ඕක දැක්ක ගමන් ලක්ෂ 5/10 විතර වැඩි පුර දීල ගත්ත අය බය වෙලා, ටක් ගාල දෙනවා පොඩි ගානක් හරි පාඩු කරන. ඊලග වාහන ඉම්පෝර්ට් කරයි කියල බලන් ඉන්නවා එතකොට ගෙන්නන වහනයක් නැති හින්දා ආයේ දගලනවා වාහන මිල අඩු වෙනවලු, ඉම්පෝර්ට් කරනවලු කියා කියා.

    මම නම් කියන්නේ අද කාලේ වහනයක් ගෙදර තියෙන්නේ ඕන බන්, ලක්ෂ 10ක් විතර හරි වැඩි පුර දීල ගත්තත් වැඩි හරි අඩු හරි ඕන මගුලක් වෙද්දෙන් කියලා පාව්ච්චි කරන්න තියෙන්නේ බන්. දිරනකම්. ආයේ ලංකාවට වාහන ගෙනාවත් ඔක්කොම ලක්ෂ 150න් උඩ බ්‍රෑන්ඩ් නිවු වාහන යන්නේ. එතකොට ඉතින් ඔය පරණ වාහන වල මිල ලොකුවට අඩු වීමක් වෙන්නේ නෑ බන්.

    අපි 2007 hiace වැන් එකක් බැලුවා ගන්න එතකොට වැන් එක ලක්ෂ 15ක් ද කොහෙද කිවේ 250 වැන් එකක්. අද බලපංකො 250 එකක් ලක්ෂ 15ට ගන්න පුලුවන්ද කියලා. අඩුම ගානේ 2019 දී වත් බෑ බන්. ඒ කියන්නේ වැඩි උන දෙයක් අඩු වෙලා නෑ කියන එකනේ බන්.
    sira katahwa kisima akak adu wela na bn
     
    • Like
    Reactions: lasankandy