Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කාලෙ වාහන ගැන ටිකක් ඉන්ටරෙස්ට්, ඒ නිසා මේ ටිකේම වාහන මිල ගැන හෙව්ව. පොඩි ඇනලයිස් පාරක් දැම්ම. එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනකුත් දැම්ම. සකන්ඩ් හෑන්ඩ් මිල හොඳටම වැඩි වෙලා තියෙන්නෙ. ඒත් මට හිතාගන්න බැරි දෙයක් තියෙනව.

මේ වාහන ගෙන්නන එක අන්තිමටම නැවැත්තුවෙ 2020 මාර්තු වල වගේ නේ. එතකොට ඩොලර් එක තිබ්බෙ 180ටත් අඩුවෙන්. හැබැයි දැන් ඩොලර් එක 370 පැනල යන්නෙ. ඒ කියන්නෙ දෙගුණයටත් පොඩ්ඩක් වැඩි වෙලා. වාහන ගෙන්නන්න දෙන එකත් නවත්තල. ඒ නිසා වාහනයක් අලුතෙන් ගේන්න දුන්නොත් වාහනයක් කොච්චර වෙයිද කියන එක ගැන කිසිම අදහසක් මිනිස්සුන්ට නෑ. ඒ නිසා හැමෝම ගණං කම්පෙයා කරන්නෙ වාහන ගෙන්නන එක අන්තිමටම තහනම් කරද්දි තිබ්බ මිලත් එක්ක.

හැබැයි දැන් තියෙන ඩොලර් එකේ මිලත් එක්ක එදා ලක්ෂ 80ට වගේ පර්මිට් එකක් දාල ගත්ත ප්‍රිමියෝ එකක් අද ගෙන්නන්න දුන්නොත් කොටි 2කට කිට්ටු වෙන්න වැඩි වෙලා තියෙයි. හේතුව CIF Value එකට ටැක්ස් ගහන නිසා ඉබේටම CIF එකත් වැඩි වෙන නිසා තව ඒකෙන් ටැක්ස් වලටත් බලපෑමක් එයි. මම මේ කියන පදනමේ ඉඳල බැලුවම දැන් යන සකන්ඩ් හෑන්ඩ් මිල ටිකක් සාධාරණයි කියලත් හිතෙනව.

හැබැයි දැන් පොළී අනුපාතික හොඳටම වැඩි නිසා වාහන+ඉඩම් මිල බලාගෙන ඉද්දි පහළ යනව. එතැන පොඩි වාසියක් තියෙනව වගේම අවාසියක් තියෙනව මොකද ඒ සල්ලි පොතක දාගෙන හිටියොත් ලොකු පොළියක් හම්බවෙනව.

එතකොට මහ බැංකුවෙන් ට්‍රයි කරනව පොලී අනුපාත පහල දාන්න. එහෙම ලොකු රාවයක් යනව. එහෙම උනොත් වාහන මිල ආයිත් වැඩි වෙයිද?

ඒ වගේම වාහන සේල් කාරයො එක එක උගුල් අටවනව බොරු මාකට් එකක් හදල වාහන මිල වැඩි කරන්න.

ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට නම් කොහොමත් ඒක කරන්න වෙන්නෙ නෑ.

ඒ අතරෙ ඩොලර් එවන අයට පර්මිට් දෙන සීන් එකක් යනව. ඒක මොන විදියට බලපායිද?

මට මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නෙ.

මේ වෙලාවෙ වාහනයක් අරගෙන IMF ඇවිල්ල හෝ අනුර කුමාරගෙ ආණ්ඩුවක් ඇවිල්ල හරි ඩොලර් එක බැස්සොත් එක පාරටම ඒ යට කරපු සල්ලි අපතෙ යන්නත් ඉඩ තියෙනව. හැබැයි ඒ වගේම මේ වාහන මිල වැඩි උනොත් පොළී අනුපාත අඩුවෙලා එතැනත් රිස්ක් එකක් තියෙනව.

මේ ඔක්කොම හරියට බැලුවොත් උඹලට හිතෙන්නෙ මොකක්ද? හැම කාරණයක්ම ඇනලයිස් කරොත්. මේක වාහන ගන්න සුදුුසු වෙලාවක්ද? නැත්නම් ළඟකදි වාහන ගේන්න දෙයිද? ළඟකදි කියල අදහස් කරේ තව අවු 3-4ක් ඇතුලතවත්?

මේක පස්සෙ ලියපු එකක්. EV ගැන මොකද හිතන්නෙ? මොකද ලංකාවෙ ඉස්සරහට එන තෙල් ප්‍රශ්න, ඒ වගේම ලෝකෙ හැමරටක්ම වගේ EV වලට යන ට්‍රෙන්ඩ් එකකුත් තියෙන නිසා ඒකත් හොඳ ඔප්ෂන් එකක්. ඒත් ලංකාවෙ EV එකක් ගන්න රිලයබල් ක්‍රමයක් තියේද? මොකද මට Offgrid එකක් තියෙන නිසා EV එකත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්.

ඒ වගේම මගේ Requirement එකත් කියන්න ඕන.

මට දැනට පොඩි වාහනයක් තියෙනව (වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසාවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන එක මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන්(ණය නොවී, ෂේප් එකේ) වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම.

ඒ වගේම මේ කාලෙ ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන වාහන මොනවද?

මම බැලුවෙ,

Toyota CHR

Toyota Premio

Honda Civic Sedan

මේ සෙට් එක තමයි. මේ වගෙ මොනාහරි අවුල් තියේ නම් ඒවත් කියන්න. මේ වගේ ප්‍රශ්නෙක ඉන්නව ඇති ගොඩක් අය. එයාලටත් මේ ත්‍රෙඩ් එක උදව් වෙයි.

සැ.යු:

මේවට වියදම් කරන සල්ලි අරගෙන රට යන්න වගේ ඇඩ්වයිස් නොදී ඉන්න පුලුවන් නම් හොඳයි

බලන කට්ටිය බම්ප් එකකින් සහය වෙන්න

[QUOTE="chami2015, post: 28545851, member: 542063"] [SIZE=5]මම මේ කාලෙ වාහන ගැන ටිකක් ඉන්ටරෙස්ට්, ඒ නිසා මේ ටිකේම වාහන මිල ගැන හෙව්ව. පොඩි ඇනලයිස් පාරක් දැම්ම. එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනකුත් දැම්ම. සකන්ඩ් හෑන්ඩ් මිල හොඳටම වැඩි වෙලා තියෙන්නෙ. ඒත් මට හිතාගන්න බැරි දෙයක් තියෙනව. මේ වාහන ගෙන්නන එක අන්තිමටම නැවැත්තුවෙ 2020 මාර්තු වල වගේ නේ. එතකොට ඩොලර් එක තිබ්බෙ 180ටත් අඩුවෙන්. හැබැයි දැන් ඩොලර් එක 370 පැනල යන්නෙ. ඒ කියන්නෙ දෙගුණයටත් පොඩ්ඩක් වැඩි වෙලා. වාහන ගෙන්නන්න දෙන එකත් නවත්තල. ඒ නිසා වාහනයක් අලුතෙන් ගේන්න දුන්නොත් වාහනයක් කොච්චර වෙයිද කියන එක ගැන කිසිම අදහසක් මිනිස්සුන්ට නෑ. ඒ නිසා හැමෝම ගණං කම්පෙයා කරන්නෙ වාහන ගෙන්නන එක අන්තිමටම තහනම් කරද්දි තිබ්බ මිලත් එක්ක. හැබැයි දැන් තියෙන ඩොලර් එකේ මිලත් එක්ක එදා ලක්ෂ 80ට වගේ පර්මිට් එකක් දාල ගත්ත ප්‍රිමියෝ එකක් අද ගෙන්නන්න දුන්නොත් කොටි 2කට කිට්ටු වෙන්න වැඩි වෙලා තියෙයි. හේතුව CIF Value එකට ටැක්ස් ගහන නිසා ඉබේටම CIF එකත් වැඩි වෙන නිසා තව ඒකෙන් ටැක්ස් වලටත් බලපෑමක් එයි. මම මේ කියන පදනමේ ඉඳල බැලුවම දැන් යන සකන්ඩ් හෑන්ඩ් මිල ටිකක් සාධාරණයි කියලත් හිතෙනව. හැබැයි දැන් පොළී අනුපාතික හොඳටම වැඩි නිසා වාහන+ඉඩම් මිල බලාගෙන ඉද්දි පහළ යනව. එතැන පොඩි වාසියක් තියෙනව වගේම අවාසියක් තියෙනව මොකද ඒ සල්ලි පොතක දාගෙන හිටියොත් ලොකු පොළියක් හම්බවෙනව. එතකොට මහ බැංකුවෙන් ට්‍රයි කරනව පොලී අනුපාත පහල දාන්න. එහෙම ලොකු රාවයක් යනව. එහෙම උනොත් වාහන මිල ආයිත් වැඩි වෙයිද? ඒ වගේම වාහන සේල් කාරයො එක එක උගුල් අටවනව බොරු මාකට් එකක් හදල වාහන මිල වැඩි කරන්න. ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට නම් කොහොමත් ඒක කරන්න වෙන්නෙ නෑ. ඒ අතරෙ ඩොලර් එවන අයට පර්මිට් දෙන සීන් එකක් යනව. ඒක මොන විදියට බලපායිද? මට මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නෙ. මේ වෙලාවෙ වාහනයක් අරගෙන IMF ඇවිල්ල හෝ අනුර කුමාරගෙ ආණ්ඩුවක් ඇවිල්ල හරි ඩොලර් එක බැස්සොත් එක පාරටම ඒ යට කරපු සල්ලි අපතෙ යන්නත් ඉඩ තියෙනව. හැබැයි ඒ වගේම මේ වාහන මිල වැඩි උනොත් පොළී අනුපාත අඩුවෙලා එතැනත් රිස්ක් එකක් තියෙනව. මේ ඔක්කොම හරියට බැලුවොත් උඹලට හිතෙන්නෙ මොකක්ද? හැම කාරණයක්ම ඇනලයිස් කරොත්. මේක වාහන ගන්න සුදුුසු වෙලාවක්ද? නැත්නම් ළඟකදි වාහන ගේන්න දෙයිද? ළඟකදි කියල අදහස් කරේ තව අවු 3-4ක් ඇතුලතවත්? [/SIZE] [COLOR=rgb(251, 160, 38)][SIZE=5]මේක පස්සෙ ලියපු එකක්. EV ගැන මොකද හිතන්නෙ? මොකද ලංකාවෙ ඉස්සරහට එන තෙල් ප්‍රශ්න, ඒ වගේම ලෝකෙ හැමරටක්ම වගේ EV වලට යන ට්‍රෙන්ඩ් එකකුත් තියෙන නිසා ඒකත් හොඳ ඔප්ෂන් එකක්. ඒත් ලංකාවෙ EV එකක් ගන්න රිලයබල් ක්‍රමයක් තියේද? මොකද මට Offgrid එකක් තියෙන නිසා EV එකත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඒ වගේම මගේ Requirement එකත් කියන්න ඕන. මට දැනට පොඩි වාහනයක් තියෙනව (වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසාවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන එක මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ. මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන්(ණය නොවී, ෂේප් එකේ) වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම.[/SIZE][/COLOR] [SIZE=5]ඒ වගේම මේ කාලෙ ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන වාහන මොනවද? මම බැලුවෙ, Toyota CHR Toyota Premio Honda Civic Sedan මේ සෙට් එක තමයි. මේ වගෙ මොනාහරි අවුල් තියේ නම් ඒවත් කියන්න. මේ වගේ ප්‍රශ්නෙක ඉන්නව ඇති ගොඩක් අය. එයාලටත් මේ ත්‍රෙඩ් එක උදව් වෙයි. සැ.යු: මේවට වියදම් කරන සල්ලි අරගෙන රට යන්න වගේ ඇඩ්වයිස් නොදී ඉන්න පුලුවන් නම් හොඳයි :) බලන කට්ටිය බම්ප් එකකින් සහය වෙන්න ;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom