Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් ඒකම අහනව

මට දැනට පොඩි වාහනයක් තියෙනව මචං(වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

තව දෙයක් මම Offgrid එකක් ගැහුව ගිය අවුරුද්දෙ. ඒ නිසා EV එකකට යනව නම් ලොකු වාසියක් තියෙනව මොකද ඉස්සරහට පෙට්‍රල් ප්‍රශ්නයක් ආවොත් කියල. ඒ නිසා ඒකත් ටිකක් සලකා බලන්න වෙනව.

ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට වාහනයක් ගන්න කිසිම අදහසක් නෑ බං.

මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන් වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම.

Hyper inflation එකක ලක්ෂණයක් නේ බං ඒක. අඩුම පන්තියේ අයගෙ සල්ලි වැඩිම තැනකට තල්ලු වෙනව. ළඟදි සමීක්ෂණයකිනුත් කියල තියෙනව නේ ලෝකෙ ඉන්න ධනවත්ම අයගෙ ළඟ 90%කට වැඩිය එහා ජනගහනයෙ සල්ලි තල්ලු වෙලා කියල. ඕව වෙනම කතා කරන්න ඕන සිද්දි බං.

ඔව් ඉතිහාසයෙ කවදාවත් ඩොලර් එක බැහැල ස්ටේබල් වෙලා නෑ. පොඩ්ඩක් අඩුවෙලා ආයිත් වැඩි වෙලා තියෙනව. ඒත් බං මේක ඉතිහාසය එක්ක කම්පෙයා කරන්න අමාරුයි නේ? මොකද Hyper inflation එකක් එක්ක යන සිද්දියක්. මාර හයිප් එකකින් ඩොලර් එක වැඩි උනේ. ඒ නිසා එක ගානකට බැහැල ආයිත් ස්ටේබල් වෙන්න පුලුවන්. මේවට ඉතිං හරියට උත්තර දෙන්න සක්කරයටවත් බැරුව ඇති

මචං මම දැක්ක කිරියෙ කියල තියෙනව ගොඩක් අය ඒකට 95 Octane ඕන කියල. මේන්ටේනස් කොස්ට් එක හොඳටම වැඩියි අනං මනං.

හැබැයි මට දැනට අහුඋන ලාබම වාහනෙත් මේක. ලක්ෂ 80 ගානට වගේ යනව.

අන්න ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ මචං. ඒකත් මේ සෙට් එකේ එක කොනක තියෙනව. මම Offgrid එකකුත් ගහපු නිසා ඇත්තටම මට EV එකකට යන එක ලාබයි. ඒත් ට්‍රස්ට් කරන්න පුලුවන් EV එකක් තියේද? ගන්න ක්‍රමයක් තියේද?

------ Post added on [DATETIME="UT"]1674639111[/DATETIME]

[QUOTE="chami2015, post: 28546066, member: 542063"] මාත් ඒකම අහනව 😁 මට දැනට පොඩි වාහනයක් තියෙනව මචං(වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ. තව දෙයක් මම Offgrid එකක් ගැහුව ගිය අවුරුද්දෙ. ඒ නිසා EV එකකට යනව නම් ලොකු වාසියක් තියෙනව මොකද ඉස්සරහට පෙට්‍රල් ප්‍රශ්නයක් ආවොත් කියල. ඒ නිසා ඒකත් ටිකක් සලකා බලන්න වෙනව. ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට වාහනයක් ගන්න කිසිම අදහසක් නෑ බං. මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන් වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම. Hyper inflation එකක ලක්ෂණයක් නේ බං ඒක. අඩුම පන්තියේ අයගෙ සල්ලි වැඩිම තැනකට තල්ලු වෙනව. ළඟදි සමීක්ෂණයකිනුත් කියල තියෙනව නේ ලෝකෙ ඉන්න ධනවත්ම අයගෙ ළඟ 90%කට වැඩිය එහා ජනගහනයෙ සල්ලි තල්ලු වෙලා කියල. ඕව වෙනම කතා කරන්න ඕන සිද්දි බං. ඔව් ඉතිහාසයෙ කවදාවත් ඩොලර් එක බැහැල ස්ටේබල් වෙලා නෑ. පොඩ්ඩක් අඩුවෙලා ආයිත් වැඩි වෙලා තියෙනව. ඒත් බං මේක ඉතිහාසය එක්ක කම්පෙයා කරන්න අමාරුයි නේ? මොකද Hyper inflation එකක් එක්ක යන සිද්දියක්. මාර හයිප් එකකින් ඩොලර් එක වැඩි උනේ. ඒ නිසා එක ගානකට බැහැල ආයිත් ස්ටේබල් වෙන්න පුලුවන්. මේවට ඉතිං හරියට උත්තර දෙන්න සක්කරයටවත් බැරුව ඇති 😁 මචං මම දැක්ක කිරියෙ කියල තියෙනව ගොඩක් අය ඒකට 95 Octane ඕන කියල. මේන්ටේනස් කොස්ට් එක හොඳටම වැඩියි අනං මනං. හැබැයි මට දැනට අහුඋන ලාබම වාහනෙත් මේක. ලක්ෂ 80 ගානට වගේ යනව. [HR][/HR] අන්න ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ මචං. ඒකත් මේ සෙට් එකේ එක කොනක තියෙනව. මම Offgrid එකකුත් ගහපු නිසා ඇත්තටම මට EV එකකට යන එක ලාබයි. ඒත් ට්‍රස්ට් කරන්න පුලුවන් EV එකක් තියේද? ගන්න ක්‍රමයක් තියේද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1674639111[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom