Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Premio

නඩත්තු වියදමත් එක්ක සෑහෙන්න ලාබයි. දැන් අවුරුදු 6, 7කට විතර කලින්, 2007-2010 premio එක ගියේ 50-45 අතර. 2011-2013 එක ගියේ 50-56 අතර. 2013-2017( 2017 ආපු ෆේස්ලිෆ්ට් එකට කලින්) එක විකිණුනේ 55ත් 65ත් අතර ගනන් වලට. කොහොම හරි මගේ වාහනේ 2019 නොවැම්බර් වල විකුණන්න හදද්දී මේ හැම එකක්ම ලක්ෂ 5කින් 6කින් අඩු වෙලා තිබ්බා. මම ගාව තිබ්බේ 2012 මොඩල් එකක්. ගත්තේ 53ට. 2019 අන්තිම වෙද්දී අලුත් ෆේස්ලිෆ්ට් එකත් ඇවිල්ලා ටිකක් කල් නිසා මගේ වාහනේ කාලේ එකකුත් විකිණුනේ 45ට වගේ. කොහොම හරි කොරෝනා එක්ක ගණන් වැඩි උනා. මේ උදාහරණේ කිව්වේ කලින් තිබ්බ තත්වෙත් එක්ක එකම වාහනේ අළුත් මොඩල් එකක් ආවොත් පරණ මොඩල් එකේ ගාන අඩු වෙනවා. මම දැනට දන්න විදියට ප්‍රිමියෝ එක හදන්නේ නෑ. කැම්රි එකෙන් ප්‍රිමියෝ එක රිප්ලේස් උනා 2020 විතර. ඒකත් එක්ක ආයේ කවදා හරි දවසක වාහන ගෙන්නන්න ගත්තොත් කොහොම වෙයිද දන්නේ නෑ. හැබැයි පරණ විදියට උනොත් ගණන් අඩු ව

පාවිච්චිය පැත්තෙන් ගත්තොත් නම් වියදම් හොඳටම අඩුයි. අවුරුදු 10ක් විතර පරන වෙලත් ගානකට පැද්දොත් 17-18ක් විතර ලීටරේට කරනවා.

ලෝන් ගැන කිව්වොත් නම් බැන්කු වල වැඩ කරන අයම කියන්නේ මේ දවස් වල බැංකු රිම් එකෙන් යන්නේ කියලා. FD කියලා බර ගණන් තැන්පත් කරපු සල්ලි වලට පොලිය ගෙවනවා විතරයි. ආයේ අනිත් පැත්තට වැඩි ගාණක් එකතු වෙන්න කියලා invest කරන්න ලෝන් දෙන්න විදියක් නෑ. මොකද මිනිස්සු දැන් පොලිය වැඩි නිසා ණය ගන්නේ නෑ. මේ තත්වෙත් එක්ක කවදා හරි ලඟදිම දවසක පොලිය තියෙනවට වඩා අඩු කරන්න වෙනවා. එතකොට වාහන ගණන් කොහොම වෙයිද දන්නේ නෑ. ගොඩක් දුරට වැඩි වෙයි. ඒත් මේ වාහන විකුණන විදියත් එක්ක ලොකුවට වැඩි වෙන එකකුත් නෑ. සේල් කාරයොත් ඉස්සර වගේ මලපෙරේත කමට වාහන ගොඩ ගහන්නේ නෑ. උන්ම ගණන් වැඩි කරපු මාකට් එකේ උන්ටම වාහන විකුණ ගන්න බැරුව කෙල වෙලා උන් ඉන්නේ.

[QUOTE="Thiefx, post: 28548043, member: 578468"] Premio නඩත්තු වියදමත් එක්ක සෑහෙන්න ලාබයි. දැන් අවුරුදු 6, 7කට විතර කලින්, 2007-2010 premio එක ගියේ 50-45 අතර. 2011-2013 එක ගියේ 50-56 අතර. 2013-2017( 2017 ආපු ෆේස්ලිෆ්ට් එකට කලින්) එක විකිණුනේ 55ත් 65ත් අතර ගනන් වලට. කොහොම හරි මගේ වාහනේ 2019 නොවැම්බර් වල විකුණන්න හදද්දී මේ හැම එකක්ම ලක්ෂ 5කින් 6කින් අඩු වෙලා තිබ්බා. මම ගාව තිබ්බේ 2012 මොඩල් එකක්. ගත්තේ 53ට. 2019 අන්තිම වෙද්දී අලුත් ෆේස්ලිෆ්ට් එකත් ඇවිල්ලා ටිකක් කල් නිසා මගේ වාහනේ කාලේ එකකුත් විකිණුනේ 45ට වගේ. කොහොම හරි කොරෝනා එක්ක ගණන් වැඩි උනා. මේ උදාහරණේ කිව්වේ කලින් තිබ්බ තත්වෙත් එක්ක එකම වාහනේ අළුත් මොඩල් එකක් ආවොත් පරණ මොඩල් එකේ ගාන අඩු වෙනවා. මම දැනට දන්න විදියට ප්‍රිමියෝ එක හදන්නේ නෑ. කැම්රි එකෙන් ප්‍රිමියෝ එක රිප්ලේස් උනා 2020 විතර. ඒකත් එක්ක ආයේ කවදා හරි දවසක වාහන ගෙන්නන්න ගත්තොත් කොහොම වෙයිද දන්නේ නෑ. හැබැයි පරණ විදියට උනොත් ගණන් අඩු ව පාවිච්චිය පැත්තෙන් ගත්තොත් නම් වියදම් හොඳටම අඩුයි. අවුරුදු 10ක් විතර පරන වෙලත් ගානකට පැද්දොත් 17-18ක් විතර ලීටරේට කරනවා. ලෝන් ගැන කිව්වොත් නම් බැන්කු වල වැඩ කරන අයම කියන්නේ මේ දවස් වල බැංකු රිම් එකෙන් යන්නේ කියලා. FD කියලා බර ගණන් තැන්පත් කරපු සල්ලි වලට පොලිය ගෙවනවා විතරයි. ආයේ අනිත් පැත්තට වැඩි ගාණක් එකතු වෙන්න කියලා invest කරන්න ලෝන් දෙන්න විදියක් නෑ. මොකද මිනිස්සු දැන් පොලිය වැඩි නිසා ණය ගන්නේ නෑ. මේ තත්වෙත් එක්ක කවදා හරි ලඟදිම දවසක පොලිය තියෙනවට වඩා අඩු කරන්න වෙනවා. එතකොට වාහන ගණන් කොහොම වෙයිද දන්නේ නෑ. ගොඩක් දුරට වැඩි වෙයි. ඒත් මේ වාහන විකුණන විදියත් එක්ක ලොකුවට වැඩි වෙන එකකුත් නෑ. සේල් කාරයොත් ඉස්සර වගේ මලපෙරේත කමට වාහන ගොඩ ගහන්නේ නෑ. උන්ම ගණන් වැඩි කරපු මාකට් එකේ උන්ටම වාහන විකුණ ගන්න බැරුව කෙල වෙලා උන් ඉන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom