Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේක ගැන මට Doubt එකක් තියෙනව. මේ 2020 CHR එකක් ගත්ත කෙනෙක් කිරියෙ. හරියටම Price දාල තියෙනව. එතකොට මේ ලක්ෂ 35 පර්මිට් එක. 22යි 50කට ඒක අරගෙන තමයි වාහනේ ගාන අඩුකරගෙන තියෙන්නෙ. එතකොට ලක්ෂ 48.10කට ටැක්ස් එක වැදිල තියෙනව ලක්ෂ 38ක්

(3,800,000/4,810,000*100)=78.89%

ටැක්ස් එකේ ප්රතිශතය මේ උඩ ගාන මම ගණං කරපු හැටි හරි නම්.

එතකොට මේක අරං තියෙන්නෙ 2020 ජනවාරි පෙබරවාරි වල. ඒ කාලෙ යෙන් එක තිබිල තියෙන්නෙ 1.63කට වගේ(හරි නේ මම මේක ගූගල් එකේ බැලුවෙ ඒත් මේ වාහනේ ගත්ත කෙනා ගෙවපු ගාන බෙදල බැලුවමත් ඒ ගානම එනව). ඒත් අද යෙන් රේට් එක යන්නෙ 2.80කට වගේ

එතකොට අද වටිනාකමෙන් CIF එක බැලුවොත්,

JPY 2,890,000 * 2.80 = LKR 8,092,000

එතකොට ටැක්ස් එක 78.89%ක් වදිනව නේ, ඒකත් එක්ක ගණං හදල බැලුවොත් ටැක්ස් එක හරියටම වදිනව මේ CIF Value එකට,

8,092,000/100*78.89=LKR 6,383,778.80

එතකොට වාහනේ දැන් වටිනාකම 14,475,778.00ක් වෙන්න ඕන.

ලක්සරි ටැක්ස් එක ගැන කිසිම අදහසක් නෑ මට. ඒකත් එකතු උනොත් තව වැඩි වෙනව.

එතකොට මේකට කලින් වගේම ලක්ෂ 35 පර්මිට් එක දැම්මොත් ලක්ෂ 12-13ක් වගේ අඩු කරගන්න පුලුවන් වෙයි.

එතකොට,

13,275,778.00කට වගේ අද වාහනේ ගෙන්නන්න දුන්නොත් ගන්න පුලුවන් වෙයි ලක්සරි ටැක්ස් එක නැතුව හැබැයි. ඒක ගැන මට අයිඩියා එකක් නෑ.

උඹ ගණං හදපු විදියෙ මොනවහරි අවුලක් තියෙනව 110කට වගේ නම් අඩුවෙන්න බෑ.

එතකොට වාහන ගෙන්නන්න දෙන කාලෙ ගැන කිසිම අයිඩියා එකක් නෑ බං. ඊට පස්සෙ ගෙන්නන්න දුන්නොත් යෙන් එකට වෙන බලපෑම ගැන අදහසක් නෑ. ඩිමාන්ඩ් එක වැඩිවෙන නිසා තව වැඩි වෙන්න පුලුවන්. තව ටැක්ස් එක කොහොම වැඩි කරයිද දන්නෙ නෑ හොම්බෙන් යන නිසා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනව.

දැන් 2017 CHR එකක් 1කට අඩුවෙන් වගේ යනව. ඒ කාලෙ 2nd hand martket එක ගියෙත් මේ වගේ Variation එකකින් වගේ මට මතක. මට හිතෙන විදියට මේ කාලෙ යන 2nd hand market එකේ ලොකු ප්රශ්නයක් නෑ කියල. ප්රශ්නයක් වෙන්නෙ මේ ගානට වාහනයක් අරගෙන, තව අවුරුද්දක් ඇතුලත වගේ වාහන ගෙන්නන්න දීල ඩොලර් එකත් සැලකියයුතු මට්ටමකින් අඩු උනොත්(මේ Hyper inflation එකත් එක්ක වෙච්ච දෙයක් නිසා 372න් පහල බහින්න ඉඩ තියෙනව) දැන් වාහන ගන්න අයට පාඩුවක් වෙනව එහෙම නැත්නම් මේක තමයි වෙලාව කියල හිතෙන්නෙ බං.

[QUOTE="chami2015, post: 28566802, member: 542063"] [FONT=arial][SIZE=5]මචං මේක ගැන මට Doubt එකක් තියෙනව. මේ 2020 CHR එකක් ගත්ත කෙනෙක් කිරියෙ. හරියටම Price දාල තියෙනව. එතකොට මේ ලක්ෂ 35 පර්මිට් එක. 22යි 50කට ඒක අරගෙන තමයි වාහනේ ගාන අඩුකරගෙන තියෙන්නෙ. එතකොට ලක්ෂ 48.10කට ටැක්ස් එක වැදිල තියෙනව ලක්ෂ 38ක් (3,800,000/4,810,000*100)=78.89% ටැක්ස් එකේ ප්රතිශතය මේ උඩ ගාන මම ගණං කරපු හැටි හරි නම්. එතකොට මේක අරං තියෙන්නෙ 2020 ජනවාරි පෙබරවාරි වල. ඒ කාලෙ යෙන් එක තිබිල තියෙන්නෙ 1.63කට වගේ(හරි නේ මම මේක ගූගල් එකේ බැලුවෙ ඒත් මේ වාහනේ ගත්ත කෙනා ගෙවපු ගාන බෙදල බැලුවමත් ඒ ගානම එනව). ඒත් අද යෙන් රේට් එක යන්නෙ 2.80කට වගේ එතකොට අද වටිනාකමෙන් CIF එක බැලුවොත්, [B][I]JPY 2,890,000 * 2.80 = LKR 8,092,000 එතකොට ටැක්ස් එක 78.89%ක් වදිනව නේ, ඒකත් එක්ක ගණං හදල බැලුවොත් ටැක්ස් එක හරියටම වදිනව මේ CIF Value එකට, [B][I]8,092,000/100*78.89=[/I][/B]LKR 6,383,778.80 එතකොට වාහනේ දැන් වටිනාකම 14,475,778.00ක් වෙන්න ඕන. ලක්සරි ටැක්ස් එක ගැන කිසිම අදහසක් නෑ මට. ඒකත් එකතු උනොත් තව වැඩි වෙනව. එතකොට මේකට කලින් වගේම ලක්ෂ 35 පර්මිට් එක දැම්මොත් ලක්ෂ 12-13ක් වගේ අඩු කරගන්න පුලුවන් වෙයි. එතකොට, 13,275,778.00කට වගේ අද වාහනේ ගෙන්නන්න දුන්නොත් ගන්න පුලුවන් වෙයි ලක්සරි ටැක්ස් එක නැතුව හැබැයි. ඒක ගැන මට අයිඩියා එකක් නෑ. උඹ ගණං හදපු විදියෙ මොනවහරි අවුලක් තියෙනව 110කට වගේ නම් අඩුවෙන්න බෑ. එතකොට වාහන ගෙන්නන්න දෙන කාලෙ ගැන කිසිම අයිඩියා එකක් නෑ බං. ඊට පස්සෙ ගෙන්නන්න දුන්නොත් යෙන් එකට වෙන බලපෑම ගැන අදහසක් නෑ. ඩිමාන්ඩ් එක වැඩිවෙන නිසා තව වැඩි වෙන්න පුලුවන්. තව ටැක්ස් එක කොහොම වැඩි කරයිද දන්නෙ නෑ හොම්බෙන් යන නිසා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනව. දැන් 2017 CHR එකක් 1කට අඩුවෙන් වගේ යනව. ඒ කාලෙ 2nd hand martket එක ගියෙත් මේ වගේ Variation එකකින් වගේ මට මතක. මට හිතෙන විදියට මේ කාලෙ යන 2nd hand market එකේ ලොකු ප්රශ්නයක් නෑ කියල. ප්රශ්නයක් වෙන්නෙ මේ ගානට වාහනයක් අරගෙන, තව අවුරුද්දක් ඇතුලත වගේ වාහන ගෙන්නන්න දීල ඩොලර් එකත් සැලකියයුතු මට්ටමකින් අඩු උනොත්(මේ Hyper inflation එකත් එක්ක වෙච්ච දෙයක් නිසා 372න් පහල බහින්න ඉඩ තියෙනව) දැන් වාහන ගන්න අයට පාඩුවක් වෙනව එහෙම නැත්නම් මේක තමයි වෙලාව කියල හිතෙන්නෙ බං. [/I][/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom