man kiuwe seeyage kale nemei dan machan pacha kota ge kale anith eka freight charges insure chages nathuwa e price ekata genne ?මට කියපන් ගෙදරක වියදම වැඩි නම් ගෘහ මූලිකයට ඒ කියන්නෙ උබලෑ තාත්තට වියදමට වඩා වැඩිපුර ආදායමක් නැත්තම් මොකද කරන්න ඕන ?
ජපානේ MOY 2015 Vitz එකක් usd 3500යි. ඒක රුපියල් වලට convert කරල බලපන්. (290- සීයගෙ කාලෙ)
------ Post added on Sep 8, 2026 at 1:18 PM

