වාහන මිල දැවැන්ත ලෙස පහත හෙලයි.

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,039
    514
    113
    මට කියපන් ගෙදරක වියදම වැඩි නම් ගෘහ මූලිකයට ඒ කියන්නෙ උබලෑ තාත්තට වියදමට වඩා වැඩිපුර ආදායමක් නැත්තම් මොකද කරන්න ඕන ? 🤷‍♂️


    ජපානේ MOY 2015 Vitz එකක් usd 3500යි. ඒක රුපියල් වලට convert කරල බලපන්. (290- සීයගෙ කාලෙ) 🤷‍♂️
    ------ Post added on Sep 8, 2026 at 1:18 PM
    man kiuwe seeyage kale nemei dan machan pacha kota ge kale anith eka freight charges insure chages nathuwa e price ekata genne ?:lol::rofl:
     
    • Haha
    Reactions: Candid-B

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    593
    93
    ශ්‍රී ලංකාව වගේ රටක වාහන වල මිල අඩු වෙනවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්