rent වලට ඉන්න මිනිස්සු පව් බන්. සාමාන්‍ය ජොබ් කරන එකෙක් ඉඩමක් අරන් ගෙයක් හදනව කියන එක හීනයක්.රටට කෙල්වෙන්න කලින් ගෙයක් හදාගත්ත. දැන් හැදුවා නම් x3.
sorry ම තමයි.
තව අවුරුදු අටකින් නේද?අවුලක් නෑ තව ටික කාලෙකනින් අඩුවට ගන්න පුළුවන්..![]()
අපි දැන් ඉන්න ගෙදර අපේ අම්ම HDFC බැංකුවෙන් ලෝන් එකක් අරන් හැදුවේ. ලෝන් එක ලක්ෂ 1යි 75 දාහයි. පස්සේ තව හතලිස් දාහක් ගත්ත බාත්රූම් එක හදන්න. මේ නය අවුරුදු 15ක් තිස්සේ ගෙව්වා. අන්තිම වාරික ගෙව්වේ මම. මට තාම මතකයි නය ගෙවල ඉවර කරලා තිබ්බ සතුට. දැන් නම් විහිළුවක් වගේ දැනෙනවා.රටට කෙල්වෙන්න කලින් ගෙයක් හදාගත්ත. දැන් හැදුවා නම් x3.
sorry ම තමයි.
දැක්ක නේද හිටපු පාලකයෝ රටට කරල තියෙන විපතඅපි දැන් ඉන්න ගෙදර අපේ අම්ම HDFC බැංකුවෙන් ලෝන් එකක් අරන් හැදුවේ. ලෝන් එක ලක්ෂ 1යි 75 දාහයි. පස්සේ තව හතලිස් දාහක් ගත්ත බාත්රූම් එක හදන්න. මේ නය අවුරුදු 15ක් තිස්සේ ගෙව්වා. අන්තිම වාරික ගෙව්වේ මම. මට තාම මතකයි නය ගෙවල ඉවර කරලා තිබ්බ සතුට. දැන් නම් විහිළුවක් වගේ දැනෙනවා.
උඹලගේ උන් ඒ කාලේ කිව්වා කලින් ආණ්ඩුවේ වාහන ඔක්කොම වෙන්දේසි කරනවා කියල, අන්න තාම වෙන්දේසි කරලා නැත්තේ මොකද කියල කෝප් එකෙන් අහනවා.දැක්ක නේද හිටපු පාලකයෝ රටට කරල තියෙන විපත
මට ඉඩම අම්මා දුන්නා, තාත්තා පර්චස් 40ක්, අම්මා 20ක්, තව 15ක් අරන් දාල 90 ගණන් වල. අමාරුකම් ආව වෙලෙත් වික්කේ නෑ.rent වලට ඉන්න මිනිස්සු පව් බන්. සාමාන්‍ය ජොබ් කරන එකෙක් ඉඩමක් අරන් ගෙයක් හදනව කියන එක හීනයක්.![]()
මම 2010 දී ලක්ෂ 2ක loan එකක් දාල මහගෙදර බාතෘම් එක හැදුවා. අවුරුදු 2ක් ගෙව්වා.අපි දැන් ඉන්න ගෙදර අපේ අම්ම HDFC බැංකුවෙන් ලෝන් එකක් අරන් හැදුවේ. ලෝන් එක ලක්ෂ 1යි 75 දාහයි. පස්සේ තව හතලිස් දාහක් ගත්ත බාත්රූම් එක හදන්න. මේ නය අවුරුදු 15ක් තිස්සේ ගෙව්වා. අන්තිම වාරික ගෙව්වේ මම. මට තාම මතකයි නය ගෙවල ඉවර කරලා තිබ්බ සතුට. දැන් නම් විහිළුවක් වගේ දැනෙනවා.
ඔක්කොම වෙන්දේසි කරන එක ප්‍රැක්ටිකල් නෑ නේදඋඹලගේ උන් ඒ කාලේ කිව්වා කලින් ආණ්ඩුවේ වාහන ඔක්කොම වෙන්දේසි කරනවා කියල, අන්න තාම වෙන්දේසි කරලා නැත්තේ මොකද කියල කෝප් එකෙන් අහනවා.
යකෝ ඒ සල්ලි ඇබින්දෙන් අපි ගෙවල් හදාගෙන පදිංචියට ගියා. දැන් ඔය ගාණෙන් මොකක්ද කරන්න පුළුවන්?දැක්ක නේද හිටපු පාලකයෝ රටට කරල තියෙන විපත
practical nati ewa neh kiyala tiyenne balan giyama..ඔක්කොම වෙන්දේසි කරන එක ප්‍රැක්ටිකල් නෑ නේද
balaya ganna ekane wadagath unepractical nati ewa neh kiyala tiyenne balan giyama..