ඔවු බන් ඔය ගණන් ඒ කාලේ අපිට හිතන්න බැරි ගණන්. දැන් කෝටි ගණන් වගේ තමයි දැනුනෙත්.issrath salli na. danuth salli na![]()
ඔවු බන් ඔය ගණන් ඒ කාලේ අපිට හිතන්න බැරි ගණන්. දැන් කෝටි ගණන් වගේ තමයි දැනුනෙත්.issrath salli na. danuth salli na![]()
e kale tibba doller rate eke hatiyata gana hari. e kale salary adui jeevana vidyamath audi. dan laksha ganan hamba kalath athi reddak na.ඔවු බන් ඔය ගණන් ඒ කාලේ අපිට හිතන්න බැරි ගණන්. දැන් කෝටි ගණන් වගේ තමයි දැනුනෙත්.
අවුලක් නෑ තව ටික කාලෙකනින් අඩුවට ගන්න පුළුවන්..
Laska kiyana eka ikmanatama valid nethi wenawa. Eta passe million tama one wennee kale tibba doller rate eke hatiyata gana hari. e kale salary adui jeevana vidyamath audi. dan laksha ganan hamba kalath athi reddak na.
මට කියපන් ගෙදරක වියදම වැඩි නම් ගෘහ මූලිකයට ඒ කියන්නෙ උබලෑ තාත්තට වියදමට වඩා වැඩිපුර ආදායමක් නැත්තම් මොකද කරන්න ඕන ?දැක්ක නේද හිටපු පාලකයෝ රටට කරල තියෙන විපත
ජපානේ MOY 2015 Vitz එකක් usd 3500යි. ඒක රුපියල් වලට convert කරල බලපන්. (290- සීයගෙ කාලෙ)yako japanen wath 12 lak valata vitz ganna bari vei
Ado eka tamai. Hithaganna beruwa unne mamame permit prices ban
2019 premio ekak 7.2Mil to 8Mil una.Ado eka tamai. Hithaganna beruwa unne mama
උබත් 90 -95 කොල්ලෙක් ද...2019 di 9.5 mil walata brand new Benzuth thibba. Dan 9.5Mil walata wagon r/Magnite thama. Ado duka hithenawa ban. api mahansi wela igenagena job karala experiance hadagena padi wadi karaganna kota wahan puluwan tharam ganan yanawa. a madiwata paye taxuth kapanawa.
85-90 athara ban. wena prashna nisa 2014-2018 kale vehicle ekekta atha gahuwe ne. dan thama hithenne gon kama kiyala.උබත් 90 -95 කොල්ලෙක් ද...![]()
මම ඔය කාලෙ උනා නම් දැන්...85-90 athara ban. wena prashna nisa 2014-2018 kale vehicle ekekta atha gahuwe ne. dan thama hithenne gon kama kiyala.
wife ge thatta CRV eka deela atto 3 ekak genawa.e kaale Laksha 65 gatta CRV neda mun me 160kata denna try karanne
me permit prices ban