Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන මිල වැඩි වීම හොදයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් හොදයි. ඒක එහෙම වෙන්නත් ඕන. එහෙම නැති උනොත් ඒකට ආදාළ consequences වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපිටමයි.

තියන ප්‍රශ්න.

ප්‍රධානම එක ඩොලර් සීන් එක. හිතුන හිතුන විදිහට ගේන්න ගියොත් dollar ටික අඩු වෙලා ආයෙ 2022ටම වැටෙනව. ආයෙ තෙල් පෝලින් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්.

විපක්ෂයේ සෙට් එක නං tax වැඩි කියල කෑ ගහන්නෙ ආයෙ 2022ට වැටෙනව බලන්න ඉතින්. එතකොට ආයෙ බලය ගන්න ලේසි.

ඇත්තටම රජයට මේ වෙලාවෙ උවමනාවක් නෑ වාහන ගෙන්නන්න. ඒත් තවත් තියන් හිටියොත් මිනිස්සුත් විරුද්ධ වෙන නිසා තමා ගෙන්නන්න තීරණේ කරන්න ඇත්තෙ.

ඒත් ඒ ගෙන්නන එක අඩුම කරන්න තමා වැඩි tax එකක් දාල තියෙන්නෙ.

කවුරුවත් alto එකක් 75 laks දීල ගන්නෙ නෑනෙ ඉතින්. (Japanese alto)

සල්ලි තියන එකා අඩු තියා වැඩි උනත් ගන්නව. අන්න ඒ ගානට එන්න ඕන. Job කරල නං බෑ ඉතින්.

දැන් එහෙම වැඩි කරහම ගෙන්නන ප්‍රමාණෙ අඩු වෙනව. Dollars ඉතිරි වෙනව.

අනිත් ප්‍රධානම එක ලංකාවෙ inflation එක. දැන් අඩුයි කිවුවට තාම නෑ ඉතින්. Inflation එකට කලින් පාන් 55යි 60යි. තාම 130 140. හාල් 80 90. දැන් තාම 230 240. එලවලු අඩු වෙන්නෙ නෑ. එතකොට මිනිස්සු කන බොන ඒව තාම වැඩි.

දැන් මෙහෙම inflation එකක් තියන තැනකට හිතලම ගාණ අඩු කරල මොනවහරි ගෙන්නල්ල දැම්මොත් අනිව ඒකෙ demand එක වැඩි වෙලා ඒකම තමා ගන්නෙ.

සරල practical example එකක් මේක. මෙහෙට චූන් පාන් වෑන් දෙකතුනක්ම එනව. ළඟදි ඉදල අලුත් එකක් ආව. ඕනම ජාතියක් 50ක් පාන් ගෙඩියක් 100යි. එක පාර shock demand එකක් ආව. දැන් හැම ගෙදරම ඒකෙන් පාන් බනිස් ගන්නෙ. අනිත් ඒවයින් ගන්නෙ නැති තරං. ඒ විතරක් නෙමෙ. කවදාවත් ගත්තෙ නැති උනුත් දැන් ගන්නව ඉදල හිටල එකක් දෙකක් මොකද රුපියල් 50 නිසා ඒක නිකන් අතින් ගියෙ නෑ වගෙ ගානක් නිසා. ඒක ඇවිල්ල shok demand එකක්.

ඔය සීන් එකමයි වාහන වලටත් වෙන්නෙ ගාණ හිතන තරන් අඩු කලොත් ලොකු demand එකක් එනව. මොකද දැන් තියන inflation එකත් එක්ක අඩු ගාණ තමන්ට ලේසියෙන් දරාගන්න පුළුවන් කියන එක ඔලුවට එන නිසා. සමහරවිට වාහන ගන්න හිතන් හිටපු නැති උනුත් ගන්න ඉඩ තියනව.

එහෙම demand එකක් දරාගන්න තාම ලංකාවට බෑ. Resources නෑ. ඒ කියන්නෙ dollar විතරක් නෙමේ. පාරවල් නෑ. මහාමාර්ග මදි. Control කරන්න පොලිසිය මදි වෙනව. ඔක්කොම හිර වෙනව. තඩි traffic බලාගන්න පුළුවන් වෙයි.

ඉතින් ඔය ඔක්කොම control කරන්න වෙනව. තව අවුරුදු 5කට වාහන ගණන් මේවම තමා inflation එක naturally අඩු වෙනකන් සහ යටිතල පහසුකම් හැදෙනකන්.

[QUOTE="emoboy, post: 30530056, member: 550399"] ඔව් හොදයි. ඒක එහෙම වෙන්නත් ඕන. එහෙම නැති උනොත් ඒකට ආදාළ consequences වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපිටමයි. තියන ප්‍රශ්න. ප්‍රධානම එක ඩොලර් සීන් එක. හිතුන හිතුන විදිහට ගේන්න ගියොත් dollar ටික අඩු වෙලා ආයෙ 2022ටම වැටෙනව. ආයෙ තෙල් පෝලින් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්. විපක්ෂයේ සෙට් එක නං tax වැඩි කියල කෑ ගහන්නෙ ආයෙ 2022ට වැටෙනව බලන්න ඉතින්. එතකොට ආයෙ බලය ගන්න ලේසි. ඇත්තටම රජයට මේ වෙලාවෙ උවමනාවක් නෑ වාහන ගෙන්නන්න. ඒත් තවත් තියන් හිටියොත් මිනිස්සුත් විරුද්ධ වෙන නිසා තමා ගෙන්නන්න තීරණේ කරන්න ඇත්තෙ. ඒත් ඒ ගෙන්නන එක අඩුම කරන්න තමා වැඩි tax එකක් දාල තියෙන්නෙ. කවුරුවත් alto එකක් 75 laks දීල ගන්නෙ නෑනෙ ඉතින්. (Japanese alto) සල්ලි තියන එකා අඩු තියා වැඩි උනත් ගන්නව. අන්න ඒ ගානට එන්න ඕන. Job කරල නං බෑ ඉතින්. දැන් එහෙම වැඩි කරහම ගෙන්නන ප්‍රමාණෙ අඩු වෙනව. Dollars ඉතිරි වෙනව. අනිත් ප්‍රධානම එක ලංකාවෙ inflation එක. දැන් අඩුයි කිවුවට තාම නෑ ඉතින්. Inflation එකට කලින් පාන් 55යි 60යි. තාම 130 140. හාල් 80 90. දැන් තාම 230 240. එලවලු අඩු වෙන්නෙ නෑ. එතකොට මිනිස්සු කන බොන ඒව තාම වැඩි. දැන් මෙහෙම inflation එකක් තියන තැනකට හිතලම ගාණ අඩු කරල මොනවහරි ගෙන්නල්ල දැම්මොත් අනිව ඒකෙ demand එක වැඩි වෙලා ඒකම තමා ගන්නෙ. සරල practical example එකක් මේක. මෙහෙට චූන් පාන් වෑන් දෙකතුනක්ම එනව. ළඟදි ඉදල අලුත් එකක් ආව. ඕනම ජාතියක් 50ක් පාන් ගෙඩියක් 100යි. එක පාර shock demand එකක් ආව. දැන් හැම ගෙදරම ඒකෙන් පාන් බනිස් ගන්නෙ. අනිත් ඒවයින් ගන්නෙ නැති තරං. ඒ විතරක් නෙමෙ. කවදාවත් ගත්තෙ නැති උනුත් දැන් ගන්නව ඉදල හිටල එකක් දෙකක් මොකද රුපියල් 50 නිසා ඒක නිකන් අතින් ගියෙ නෑ වගෙ ගානක් නිසා. ඒක ඇවිල්ල shok demand එකක්. ඔය සීන් එකමයි වාහන වලටත් වෙන්නෙ ගාණ හිතන තරන් අඩු කලොත් ලොකු demand එකක් එනව. මොකද දැන් තියන inflation එකත් එක්ක අඩු ගාණ තමන්ට ලේසියෙන් දරාගන්න පුළුවන් කියන එක ඔලුවට එන නිසා. සමහරවිට වාහන ගන්න හිතන් හිටපු නැති උනුත් ගන්න ඉඩ තියනව. එහෙම demand එකක් දරාගන්න තාම ලංකාවට බෑ. Resources නෑ. ඒ කියන්නෙ dollar විතරක් නෙමේ. පාරවල් නෑ. මහාමාර්ග මදි. Control කරන්න පොලිසිය මදි වෙනව. ඔක්කොම හිර වෙනව. තඩි traffic බලාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔය ඔක්කොම control කරන්න වෙනව. තව අවුරුදු 5කට වාහන ගණන් මේවම තමා inflation එක naturally අඩු වෙනකන් සහ යටිතල පහසුකම් හැදෙනකන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom