වාහන මිල වැඩි වීම හොදයි?

emoboy

Well-known member
  • Oct 1, 2015
    1,885
    2,409
    113
    ඔව් හොදයි. ඒක එහෙම වෙන්නත් ඕන. එහෙම නැති උනොත් ඒකට ආදාළ consequences වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපිටමයි.
    තියන ප්‍රශ්න.

    ප්‍රධානම එක ඩොලර් සීන් එක. හිතුන හිතුන විදිහට ගේන්න ගියොත් dollar ටික අඩු වෙලා ආයෙ 2022ටම වැටෙනව. ආයෙ තෙල් පෝලින් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්.
    විපක්ෂයේ සෙට් එක නං tax වැඩි කියල කෑ ගහන්නෙ ආයෙ 2022ට වැටෙනව බලන්න ඉතින්. එතකොට ආයෙ බලය ගන්න ලේසි.

    ඇත්තටම රජයට මේ වෙලාවෙ උවමනාවක් නෑ වාහන ගෙන්නන්න. ඒත් තවත් තියන් හිටියොත් මිනිස්සුත් විරුද්ධ වෙන නිසා තමා ගෙන්නන්න තීරණේ කරන්න ඇත්තෙ.
    ඒත් ඒ ගෙන්නන එක අඩුම කරන්න තමා වැඩි tax එකක් දාල තියෙන්නෙ.

    කවුරුවත් alto එකක් 75 laks දීල ගන්නෙ නෑනෙ ඉතින්. (Japanese alto)

    සල්ලි තියන එකා අඩු තියා වැඩි උනත් ගන්නව. අන්න ඒ ගානට එන්න ඕන. Job කරල නං බෑ ඉතින්.
    දැන් එහෙම වැඩි කරහම ගෙන්නන ප්‍රමාණෙ අඩු වෙනව. Dollars ඉතිරි වෙනව.

    අනිත් ප්‍රධානම එක ලංකාවෙ inflation එක. දැන් අඩුයි කිවුවට තාම නෑ ඉතින්. Inflation එකට කලින් පාන් 55යි 60යි. තාම 130 140. හාල් 80 90. දැන් තාම 230 240. එලවලු අඩු වෙන්නෙ නෑ. එතකොට මිනිස්සු කන බොන ඒව තාම වැඩි.
    දැන් මෙහෙම inflation එකක් තියන තැනකට හිතලම ගාණ අඩු කරල මොනවහරි ගෙන්නල්ල දැම්මොත් අනිව ඒකෙ demand එක වැඩි වෙලා ඒකම තමා ගන්නෙ.

    සරල practical example එකක් මේක. මෙහෙට චූන් පාන් වෑන් දෙකතුනක්ම එනව. ළඟදි ඉදල අලුත් එකක් ආව. ඕනම ජාතියක් 50ක් පාන් ගෙඩියක් 100යි. එක පාර shock demand එකක් ආව. දැන් හැම ගෙදරම ඒකෙන් පාන් බනිස් ගන්නෙ. අනිත් ඒවයින් ගන්නෙ නැති තරං. ඒ විතරක් නෙමෙ. කවදාවත් ගත්‍තෙ නැති උනුත් දැන් ගන්නව ඉදල හිටල එකක් දෙකක් මොකද රුපියල් 50 නිසා ඒක නිකන් අතින් ගියෙ නෑ වගෙ ගානක් නිසා. ඒක ඇවිල්ල shok demand එකක්.

    ඔය සීන් එකමයි වාහන වලටත් වෙන්නෙ ගාණ හිතන තරන් අඩු කලොත් ලොකු demand එකක් එනව. මොකද දැන් තියන inflation එකත් එක්ක අඩු ගාණ තමන්ට ලේසියෙන් දරාගන්න පුළුවන් කියන එක ඔලුවට එන නිසා. සමහරවිට වාහන ගන්න හිතන් හිටපු නැති උනුත් ගන්න ඉඩ තියනව.
    එහෙම demand එකක් දරාගන්න තාම ලංකාවට බෑ. Resources නෑ. ඒ කියන්නෙ dollar විතරක් නෙමේ. පාරවල් නෑ. මහාමාර්ග මදි. Control කරන්න පොලිසිය මදි වෙනව. ඔක්කොම හිර වෙනව. තඩි traffic බලාගන්න පුළුවන් වෙයි.
    ඉතින් ඔය ඔක්කොම control කරන්න වෙනව. තව අවුරුදු 5කට වාහන ගණන් මේවම තමා inflation එක naturally අඩු වෙනකන් සහ යටිතල පහසුකම් හැදෙනකන්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,533
    31,021
    113
    මැදමහනුවර

    එහෙම වෙන්නෙ කොහොමද බන්? සල්ලි තියන උන්නෙ ගෙන්නන්නෙ? ඒ නැතත් කෙලින්ම ඩොලර්වලින් ගෙවන උන්ට බදු නැතුව ගෙන්නන්න දෙන්න පුළුවන්නෙ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,753
    46,137
    113
    Jim Carrey Reaction GIF

    ජෙලි හෑලි
     
    සුද්දොන්ට වඩා අපිට සල්ලි තියෙනවා. සුද්ද ගෙවන ගාණ වගේ තුන් ගුණයක් ගෙවල අපි වාහන ගන්නෙ
    සුද්දොන්ට වඩා සල්ලි තිබ්බට ඕයි තියෙන්නෙ රුපියල්නෙ. Dollar නෙමේනෙ. ඒකට තමා මෙහෙ bank වලින් රුපියල් දීල dollar අරන් වාහන ගෙන්නන්නෙ. ඒ කියන්නෙ ලංකව ඇතුලෙ තියන dollar එලියට යනව කියන එක. මොලේ කොහෙද බන් තියෙන්නෙ. උබ හිතුවද රුපියල් ජැපෑන් වලට යනව කියල

    Jim Carrey Reaction GIF

    ජෙලි හෑලි
    Whatever හෑලි. Thats the trueth
    ------ Post added on Feb 8, 2025 at 7:32 PM
     
    • Like
    Reactions: ITGuy25

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,986
    1
    93,937
    113
    32
    Kalutara
    සුද්දොන්ට වඩා අපිට සල්ලි තියෙනවා. සුද්ද ගෙවන ගාණ වගේ තුන් ගුණයක් ගෙවල අපි වාහන ගන්නෙ

    ඕක කිව්වේ ඩිලන්ත මාලගමුව නේද?
     
    • Like
    Reactions: topkollek

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,885
    2,409
    113
    සුද්දොන්ට වඩා අපිට සල්ලි තියෙනවා. සුද්ද ගෙවන ගාණ වගේ තුන් ගුණයක් ගෙවල අපි වාහන ගන්නෙ
    අපිට සල්ලි තියෙන්නෙ රුපියල් වලින්නෙ. වාහන ගන්න වෙන්නෙ dollar දීල. මේකවත් තේරෙන් නැති තරමට. අනේ මන්ද බන්. රට මේ ගාණට තියන එකත් ලොකු දෙයක්.

    හෑලි 😄😅😄😅
    Bitter truth. Fb දාන්න හොදයිද
    ------ Post added on Feb 8, 2025 at 7:35 PM
     
    • Like
    Reactions: wissnshaftler

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,533
    31,021
    113
    මැදමහනුවර
    සුද්දොන්ට වඩා සල්ලි තිබ්බට ඕයි තියෙන්නෙ රුපියල්නෙ. Dollar නෙමේනෙ. ඒකට තමා මෙහෙ bank වලින් රුපියල් දීල dollar අරන් වාහන ගෙන්නන්නෙ. ඒ කියන්නෙ ලංකව ඇතුලෙ තියන dollar එලියට යනව කියන එක. මොලේ කොහෙද බන් තියෙන්නෙ. උබ හිතුවද රුපියල් ජැපෑන් වලට යනව කියල
    එතකොට වෙන්නේ මෙහෙ ඉන්න උනුත් ඩොලර් එහෙම තියාගෙන ඉන්න එක
     
    • Like
    Reactions: wissnshaftler

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,753
    46,137
    113
    අපිට සල්ලි තියෙන්නෙ රුපියල් වලින්නෙ. වාහන ගන්න වෙන්නෙ dollar දීල. මේකවත් තේරෙන් නැති තරමට. අනේ මන්ද බන්. රට මේ ගාණට තියන එකත් ලොකු දෙයක්.

    ඒ කියන්නේ ඩොලර් එකේ ඇත්ත ගාන 900/= යි
     
    • Like
    Reactions: wissnshaftler

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,885
    2,409
    113
    එතකොට වෙන්නේ මෙහෙ ඉන්න උනුත් ඩොලර් එහෙම තියාගෙන ඉන්න එක
    තියාගනි.

    ඒ කියන්නේ ඩොලර් එකේ ඇත්ත ගාන 900/= යි
    මොන calculation ද බන් මේව.
    ------ Post added on Feb 8, 2025 at 7:37 PM
     
    • Like
    Reactions: wissnshaftler

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,753
    46,137
    113
    මොන calculation ද බන් මේව.

    ඩොලර් එකක බඩුවක් ගන්න නන්දලාල් කියන රේට් එක වගේ තුන් ගුණයක් ගෙවන්න එපැයි.

    ඒකියන්නේ ඇත්තටම ඩොලර් එක 900 යි 😄
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,688
    23,178
    113
    චී ලංකාව
    ඔව් හොදයි. ඒක එහෙම වෙන්නත් ඕන. එහෙම නැති උනොත් ඒකට ආදාළ consequences වලට මුහුණ දෙන්න වෙන්නෙත් අපිටමයි.
    තියන ප්‍රශ්න.

    ප්‍රධානම එක ඩොලර් සීන් එක. හිතුන හිතුන විදිහට ගේන්න ගියොත් dollar ටික අඩු වෙලා ආයෙ 2022ටම වැටෙනව. ආයෙ තෙල් පෝලින් වලට සෙට් වෙලා ඉන්න පුළුවන්.
    විපක්ෂයේ සෙට් එක නං tax වැඩි කියල කෑ ගහන්නෙ ආයෙ 2022ට වැටෙනව බලන්න ඉතින්. එතකොට ආයෙ බලය ගන්න ලේසි.

    ඇත්තටම රජයට මේ වෙලාවෙ උවමනාවක් නෑ වාහන ගෙන්නන්න. ඒත් තවත් තියන් හිටියොත් මිනිස්සුත් විරුද්ධ වෙන නිසා තමා ගෙන්නන්න තීරණේ කරන්න ඇත්තෙ.
    ඒත් ඒ ගෙන්නන එක අඩුම කරන්න තමා වැඩි tax එකක් දාල තියෙන්නෙ.

    කවුරුවත් alto එකක් 75 laks දීල ගන්නෙ නෑනෙ ඉතින්. (Japanese alto)

    සල්ලි තියන එකා අඩු තියා වැඩි උනත් ගන්නව. අන්න ඒ ගානට එන්න ඕන. Job කරල නං බෑ ඉතින්.
    දැන් එහෙම වැඩි කරහම ගෙන්නන ප්‍රමාණෙ අඩු වෙනව. Dollars ඉතිරි වෙනව.

    අනිත් ප්‍රධානම එක ලංකාවෙ inflation එක. දැන් අඩුයි කිවුවට තාම නෑ ඉතින්. Inflation එකට කලින් පාන් 55යි 60යි. තාම 130 140. හාල් 80 90. දැන් තාම 230 240. එලවලු අඩු වෙන්නෙ නෑ. එතකොට මිනිස්සු කන බොන ඒව තාම වැඩි.
    දැන් මෙහෙම inflation එකක් තියන තැනකට හිතලම ගාණ අඩු කරල මොනවහරි ගෙන්නල්ල දැම්මොත් අනිව ඒකෙ demand එක වැඩි වෙලා ඒකම තමා ගන්නෙ.

    සරල practical example එකක් මේක. මෙහෙට චූන් පාන් වෑන් දෙකතුනක්ම එනව. ළඟදි ඉදල අලුත් එකක් ආව. ඕනම ජාතියක් 50ක් පාන් ගෙඩියක් 100යි. එක පාර shock demand එකක් ආව. දැන් හැම ගෙදරම ඒකෙන් පාන් බනිස් ගන්නෙ. අනිත් ඒවයින් ගන්නෙ නැති තරං. ඒ විතරක් නෙමෙ. කවදාවත් ගත්‍තෙ නැති උනුත් දැන් ගන්නව ඉදල හිටල එකක් දෙකක් මොකද රුපියල් 50 නිසා ඒක නිකන් අතින් ගියෙ නෑ වගෙ ගානක් නිසා. ඒක ඇවිල්ල shok demand එකක්.

    ඔය සීන් එකමයි වාහන වලටත් වෙන්නෙ ගාණ හිතන තරන් අඩු කලොත් ලොකු demand එකක් එනව. මොකද දැන් තියන inflation එකත් එක්ක අඩු ගාණ තමන්ට ලේසියෙන් දරාගන්න පුළුවන් කියන එක ඔලුවට එන නිසා. සමහරවිට වාහන ගන්න හිතන් හිටපු නැති උනුත් ගන්න ඉඩ තියනව.
    එහෙම demand එකක් දරාගන්න තාම ලංකාවට බෑ. Resources නෑ. ඒ කියන්නෙ dollar විතරක් නෙමේ. පාරවල් නෑ. මහාමාර්ග මදි. Control කරන්න පොලිසිය මදි වෙනව. ඔක්කොම හිර වෙනව. තඩි traffic බලාගන්න පුළුවන් වෙයි.
    ඉතින් ඔය ඔක්කොම control කරන්න වෙනව. තව අවුරුදු 5කට වාහන ගණන් මේවම තමා inflation එක naturally අඩු වෙනකන් සහ යටිතල පහසුකම් හැදෙනකන්.
    ඕක අඩුවුනොත් ආයෙ රට බංකොලොත් වෙයි. ඔය ගාන හොදයි
     
    • Like
    Reactions: wissnshaftler

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,196
    1,304
    113
    IN THE INTERNET
    තනිකරම වරදිනෙ හිතලා තියෙන විඳිය government එක vehicles ගෙන්න 1 billion දෙනව කිවුවෙ එතකොට කොහොමද vehical ගෙන්න ගත්තම vehicle ගෙන්න වැඩිපුර යන්නේ 😊😬
    තියෙන vehicle පරණ වෙන්න ඒවගෙ repair එනවත් වැඩි අලුත් ඒවගෙ fuel efficiency එකත් වැඩි Toyota prius එහෙම හොඳටම fuel කරනවනේ බලපන් මේ Tax එකත් එක්ක එකේ ගනන්
     
    Last edited:

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,324
    1,062
    113
    Ammo halla. 🤣🤣🤣. Wenne mekai. Government eka one billion wenn karata ochra yn na. Minisu wahana gan na oya gini ganan walata. Yako oya wagon r wage dilli huchakku walata 80 laks denna Pisuda. mul awrudde hadisi karayo tika gattama blapnko wena de..

    Anika yako dollar ekata wena impact eka adu kranna nam mechara badu ghanna oneda. 500 million wage yearly limit ekak dunna nm iwarane...

    Nikana hali lyanna epa bn leasing company tikata puka denna tami ochra badu gahuwe . Wena pakak na. Habai oka aniwa back fire wenawa loweth. Gov eka hiyhana taram tax en naha

    Rajayata uwamawak na wahana gennaanna ??? 🤣🤣🤣 mongalda ubata. Datha kata madan ine oken ena rupee tax eka gnna. E tax eken krana ewath plan krala tyne un 🤣
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,467
    1,514
    113
    ඇත්තටම රජයට මේ වෙලාවෙ උවමනාවක් නෑ වාහන ගෙන්නන්න. ඒත් තවත් තියන් හිටියොත් මිනිස්සුත් විරුද්ධ වෙන නිසා තමා ගෙන්නන්න තීරණේ කරන්න ඇත්තෙ.
    ඒත් ඒ ගෙන්නන එක අඩුම කරන්න තමා වැඩි tax එකක් දාල තියෙන්නෙ.
    :shocked:
     
    • Like
    Reactions: wissnshaftler

    monson

    Well-known member
  • May 7, 2007
    20,483
    18,137
    113
    2025 government revenue to GDP ratio එක 15% ට වැඩි කරගන්න ඕනේ. එකට වාහන ගෙන්නන්න ඕනේ tax income එක වැඩි කරගන්න.
     
    • Like
    Reactions: Asmodeus