වාහන ලයිශන් අලුත්ම කේස් එක

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    වාහන ලයිශන් අලුත්ම කේස් එක

    මචන්ලා දැන් බයිසිකල් ට්‍රයල් පෙන්වද්දි ක්ලච් බයික් එකකින්ම පෙන්නපන් නැත්නම් දැන් අලුත් විදිහට ගියර් තියන ක්ලච් නැති බයික් එකකින් ට්‍රයල් පෙන්නුවොත් ලයිශන් එකේ එන්නෙ ඔටෝ ක්ල්ච් කියලා ඒ නිසා මොකක් හරි හොද බැලන්ස් ක්ලච් බයික් එකක් සෙට් කරගන්න ට්‍රයල් පෙන්වද්දි
     
    • Like
    Reactions: ^Buddhika^

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන්ලා දැන් බයිසිකල් ට්‍රයල් පෙන්වද්දි ක්ලච් බයික් එකකින්ම පෙන්නපන් නැත්නම් දැන් අලුත් විදිහට ගියර් තියන ක්ලච් නැති බයික් එකකින් ට්‍රයල් පෙන්නුවොත් ලයිශන් එකේ එන්නෙ ඔටෝ ක්ල්ච් කියලා ඒ නිසා මොකක් හරි හොද බැලන්ස් ක්ලච් බයික් එකක් සෙට් කරගන්න ට්‍රයල් පෙන්වද්දි

    මොකක්ද බන් මේ කියන්නේ ? ස්කුටි වලින් ට්‍රයල් දෙන එකයි, ඩිස්කවරි වගේ එකකින් දෙන එකයි අතර වෙනසද?
    ගෑනුන්ට නම් ඉතින් ස්කුටියෙන් දෙන එක හොදයි.
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මොකක්ද බන් මේ කියන්නේ ? ස්කුටි වලින් ට්‍රයල් දෙන එකයි, ඩිස්කවරි වගේ එකකින් දෙන එකයි අතර වෙනසද?
    ගෑනුන්ට නම් ඉතින් ස්කුටියෙන් දෙන එක හොදයි.
    ඔව් බන් දැන් ක්ලච් බයික් එකකින් පෙන්නුවෙ නැත්නම් ක්ලච් බයික් පදින්න බෑ