වාහන වලට තවත් 15% බද්දක් , තැන්ක් යු අනුර

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඩොලර් income තියන එකෙක් වාහන ගන්න බලන් හිටියනම් තව 15% දාලා ගාන හදහන් මුන් ඩොලර් ගෙන උන්ට ටැක්ස් ගහනවලුනෙ,

    අයවය ගෙන්නල්ල සතියක් තිස්සෙ කට උල් කර කර් අපි අලුත් බදු ගැහුවෙ නැ කියල පාර්ලිමන්ට් එකෙ බෙරිහන් දිලා දැන් අලුත් බදු ගෙනල්ල, මුන්ගෙ තියෙනෙන් ත්නිකර මිනිස්සු ඇන්දිල්ලක්, ටැක්ස් වලට වඩ මට තිය්න අවුල මුන්ගෙ තියන බොරුව, යකො කෙලින්ම කියපන්කො මෙහෙම ටැක්ස් එකක් ගහන්ව කියල අය වැය ඉදිරිපත් කරද්දිම, සතියකට පස්සෙ ගෙන්නෙ මොකටද, මුන් හිතන්නෙ මිනිස්සු කරන්ල confuse කරල හිමිට පාස් කරගන්න ඔවා,

    පොලිසියෙ පුරප්පඩු ගොඩයි ආරක්ශාව ඔන නැ කියල එකෙක්ට දෙන්නෙක්ට වෙඩි තිබ්බම 225 ටම ආරක්ශාව දේන්ව, කැමරා අරන් පන්සල් යන්නෙ නැ කියපු එකා වහෙනෙන් බහින ටිකත් රෙකොඩ් කරගන්නව,රටෙ මෙච්චර ප්‍රස්න තියෙද්දි අනිත්මෙට buddhist කියල පෙන්නන්න දලදා ප්‍රදර්ශනත් තියනවලු,

    බලන් යද්දි මුට ලිසින් කාරයො ටික ගැන විතරනෙ දුක හිතිලා තියෙන්නෙ, තමන්ට වැඩිපුරම සපොර්ට් කරපු උන්ට ඇරලා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔව් පොන්නරනිල් වේස මයින දුන්න දුකම දෙනව
    හොදකට තියෙන්නෙ මුන් හොරාකන්නෙ නෑ කලින් ආන්ඩුවල උන් වගේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    1740383525140.png
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    oka aluth ekak nemei 2024 ganawe. dan thama approval ekata danne.
    oka gana edwas walath kath una, sammatha wena ekak naha kiyala kattiya kiwwe..
    ආ මො වේස සීය කරන්ඩ හිටිය වැඩක්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    නෑ මේක අයවැය ගෙනාපු දවස් වලම මට ඇහුන මොකක හරි TV ප්‍රෝග්‍රෑම් එකක අනිල් කාරයා කෙදිරි ගානවා . .
    මම කිරියේ මොකද්ද ඒ 15% කියලා අහන්න ගිහින් ඇහුවේ නෑ ..

    ඔව් පොන්නරනිල් වේස මයින දුන්න දුකම දෙනව
    හොදකට තියෙන්නෙ මුන් හොරාකන්නෙ නෑ කලින් ආන්ඩුවල උන් වගේ
    යකෝ පොඩ්ඩක් ඉදපන් . .
    එහෙම ආපු ගමන් කවුරුත් හොරකන් කරන්නේ නෑ .
    ටිකක් කල් මුන්ට මේ වලේ ඉන්න දීල බලපං මුන් කන විදිය . තාම මුන්ට මේකේ හත්රකොන හරියට හොයාගන්න බැරුව ඉන්නේ .
    දැන් ටික ටික එපා කියපු වරප්‍රසාද ත් ගන්නවා . පර්මිට් වගේ නෙවෙයි වාහනයක්ම ආණ්ඩුවෙන් අරන් දෙනවා .
    කරන්නේ නෑ කියපු විවෘත කිරීම් කරනවා සංදර්ශන දදා . .
    මේ ලංකාවේ උන් බන් . . අගහරු වලින් අමුතු උන් ගෙනාවේ නෑ . :rofl:
    ------ Post added on Feb 24, 2025 at 1:28 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    නෑ මේක අයවැය ගෙනාපු දවස් වලම මට ඇහුන මොකක හරි TV ප්‍රෝග්‍රෑම් එකක අනිල් කාරයා කෙදිරි ගානවා . .
    මම කිරියේ මොකද්ද ඒ 15% කියලා අහන්න ගිහින් ඇහුවේ නෑ ..

    යකෝ පොඩ්ඩක් ඉදපන් . .
    එහෙම ආපු ගමන් කවුරුත් හොරකන් කරන්නේ නෑ .
    ටිකක් කල් මුන්ට මේ වලේ ඉන්න දීල බලපං මුන් කන විදිය . තාම මුන්ට මේකේ හත්රකොන හරියට හොයාගන්න බැරුව ඉන්නේ .
    දැන් ටික ටික එපා කියපු වරප්‍රසාද ත් ගන්නවා . පර්මිට් වගේ නෙවෙයි වාහනයක්ම ආණ්ඩුවෙන් අරන් දෙනවා .
    කරන්නේ නෑ කියපු විවෘත කිරීම් කරනවා සංදර්ශන දදා . .
    මේ ලංකාවේ උන් බන් . . අගහරු වලින් අමුතු උන් ගෙනාවේ නෑ . :rofl:
    ------ Post added on Feb 24, 2025 at 1:28 PM
    වාහනේ ගෙදර ගෙනියන්ඩ දෙන්නෙ නෑ පොන්ස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    ඩොලර් income තියන එකෙක් වාහන ගන්න බලන් හිටියනම් තව 15% දාලා ගාන හදහන් මුන් ඩොලර් ගෙන උන්ට ටැක්ස් ගහනවලුනෙ,

    අයවය ගෙන්නල්ල සතියක් තිස්සෙ කට උල් කර කර් අපි අලුත් බදු ගැහුවෙ නැ කියල පාර්ලිමන්ට් එකෙ බෙරිහන් දිලා දැන් අලුත් බදු ගෙනල්ල, මුන්ගෙ තියෙනෙන් ත්නිකර මිනිස්සු ඇන්දිල්ලක්, ටැක්ස් වලට වඩ මට තිය්න අවුල මුන්ගෙ තියන බොරුව, යකො කෙලින්ම කියපන්කො මෙහෙම ටැක්ස් එකක් ගහන්ව කියල අය වැය ඉදිරිපත් කරද්දිම, සතියකට පස්සෙ ගෙන්නෙ මොකටද, මුන් හිතන්නෙ මිනිස්සු කරන්ල confuse කරල හිමිට පාස් කරගන්න ඔවා,

    පොලිසියෙ පුරප්පඩු ගොඩයි ආරක්ශාව ඔන නැ කියල එකෙක්ට දෙන්නෙක්ට වෙඩි තිබ්බම 225 ටම ආරක්ශාව දේන්ව, කැමරා අරන් පන්සල් යන්නෙ නැ කියපු එකා වහෙනෙන් බහින ටිකත් රෙකොඩ් කරගන්නව,රටෙ මෙච්චර ප්‍රස්න තියෙද්දි අනිත්මෙට buddhist කියල පෙන්නන්න දලදා ප්‍රදර්ශනත් තියනවලු,

    බලන් යද්දි මුට ලිසින් කාරයො ටික ගැන විතරනෙ දුක හිතිලා තියෙන්නෙ, තමන්ට වැඩිපුරම සපොර්ට් කරපු උන්ට ඇරලා

    @supun_sg @monson @dilann @හෙළයෙක් @Mr Bones හිනා වෙන්න එපා, කැරිම විපතක් වෙලා වගේ 🤭 🤭

    @handley උඹලට හොඳ පාඩම්. මේ වගේ ආලෝකවර්ශ ගනන් දුර දක්නා නුවන තියෙන එකෙක් කියපු එකක් උඹල ගනන් ගන්නෙ නැතුව ලපයට පුක දුන්නානෙ 👇

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
    ------ Post added on Feb 24, 2025 at 1:31 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    නෑ මේක අයවැය ගෙනාපු දවස් වලම මට ඇහුන මොකක හරි TV ප්‍රෝග්‍රෑම් එකක අනිල් කාරයා කෙදිරි ගානවා . .
    මම කිරියේ මොකද්ද ඒ 15% කියලා අහන්න ගිහින් ඇහුවේ නෑ ..

    යකෝ පොඩ්ඩක් ඉදපන් . .
    එහෙම ආපු ගමන් කවුරුත් හොරකන් කරන්නේ නෑ .
    ටිකක් කල් මුන්ට මේ වලේ ඉන්න දීල බලපං මුන් කන විදිය . තාම මුන්ට මේකේ හත්රකොන හරියට හොයාගන්න බැරුව ඉන්නේ .
    දැන් ටික ටික එපා කියපු වරප්‍රසාද ත් ගන්නවා . පර්මිට් වගේ නෙවෙයි වාහනයක්ම ආණ්ඩුවෙන් අරන් දෙනවා .
    කරන්නේ නෑ කියපු විවෘත කිරීම් කරනවා සංදර්ශන දදා . .
    මේ ලංකාවේ උන් බන් . . අගහරු වලින් අමුතු උන් ගෙනාවේ නෑ . :rofl:
    ------ Post added on Feb 24, 2025 at 1:28 PM
    mun kanawa ayeth loweth hoyanna bari wenna. lakawa pankada karala nawaththanne!

    rajapaksala hora kana gaman apitatah kanna dunna - puluwan ekata gema gahaganna duna . eth mun apita denne naha! 100% suwar. unta puka dena unta witharai sapa. eketh high level unata. smaaja wade andu duwanne ehemai.
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...

    යකෝ පොඩ්ඩක් ඉදපන් . .
    එහෙම ආපු ගමන් කවුරුත් හොරකන් කරන්නේ නෑ .
    ටිකක් කල් මුන්ට මේ වලේ ඉන්න දීල බලපං මුන් කන විදිය . තාම මුන්ට මේකේ හත්රකොන හරියට හොයාගන්න බැරුව ඉන්නේ .
    දැන් ටික ටික එපා කියපු වරප්‍රසාද ත් ගන්නවා . පර්මිට් වගේ නෙවෙයි වාහනයක්ම ආණ්ඩුවෙන් අරන් දෙනවා .
    කරන්නේ නෑ කියපු විවෘත කිරීම් කරනවා සංදර්ශන දදා . .
    මේ ලංකාවේ උන් බන් . . අගහරු වලින් අමුතු උන් ගෙනාවේ නෑ . :rofl:
    ------ Post added on Feb 24, 2025 at 1:28 PM

    :yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    මුන්ගෙ තියෙනෙන් ත්නිකර මිනිස්සු ඇන්දිල්ලක්, ටැක්ස් වලට වඩ මට තිය්න අවුල මුන්ගෙ තියන බොරුව, යකො කෙලින්ම කියපන්කො මෙහෙම ටැක්ස් එකක් ගහන්ව කියල අය වැය ඉදිරිපත් කරද්දිම, සතියකට පස්සෙ ගෙන්නෙ මොකටද, මුන් හිතන්නෙ මිනිස්සු කරන්ල confuse කරල හිමිට පාස් කරගන්න ඔවා,

    ඕන්න ඕක තමා ප්‍රස්නේ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    @handley අපි දැන් යාලුවොද මචන්? උඹත් එනවද අපි වගේ 5000ට පෝස්ට් දාන්න? 🤭 🤭
    hutto mama hithwe naha forex trader kenek ohoma podi ganata ambarei kiyala.. yako mama oitwa wada tax gewanawa..
    poddak ratatath keeyak hari deepan, karima loba wenna epa.. lakshe 2ka hamba karana amaruwen jeewath wenana unuth tax gewanawane..
     
    • Haha
    Reactions: Wadakaru

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    @supun_sg @monson @dilann @හෙළයෙක් @Mr Bones හිනා වෙන්න එපා, කැරිම විපතක් වෙලා වගේ 🤭 🤭

    @handley උඹලට හොඳ පාඩම්. මේ වගේ ආලෝකවර්ශ ගනන් දුර දක්නා නුවන තියෙන එකෙක් කියපු එකක් උඹල ගනන් ගන්නෙ නැතුව ලපයට පුක දුන්නානෙ 👇

    ------ Post added on Feb 24, 2025 at 1:31 PM
    බලාගෙන ගියාම ගොඩක් එවුන් මාලිමාවට චන්දෙ දීලා තියෙන්නේ අඩුවට වාහන ගන්න නේ :ROFLMAO: