උඹ මාසෙකට කීයක් විතර ටැක්ස් ගෙවනවද කොල්ලෝ?hutto mama hithwe naha forex trader kenek ohoma podi ganata ambarei kiyala.. yako mama oitwa wada tax gewanawa..
poddak ratatth keeyak hari deepan karima loba wenna epa..
උඹ මාසෙකට කීයක් විතර ටැක්ස් ගෙවනවද කොල්ලෝ?hutto mama hithwe naha forex trader kenek ohoma podi ganata ambarei kiyala.. yako mama oitwa wada tax gewanawa..
poddak ratatth keeyak hari deepan karima loba wenna epa..
ඇයි එක එකාගෙ ලනු ගිලින එක,ඩොලර් income තියන එකෙක් වාහන ගන්න බලන් හිටියනම් තව 15% දාලා ගාන හදහන් මුන් ඩොලර් ගෙන උන්ට ටැක්ස් ගහනවලුනෙ,
අයවය ගෙන්නල්ල සතියක් තිස්සෙ කට උල් කර කර් අපි අලුත් බදු ගැහුවෙ නැ කියල පාර්ලිමන්ට් එකෙ බෙරිහන් දිලා දැන් අලුත් බදු ගෙනල්ල, මුන්ගෙ තියෙනෙන් ත්නිකර මිනිස්සු ඇන්දිල්ලක්, ටැක්ස් වලට වඩ මට තිය්න අවුල මුන්ගෙ තියන බොරුව, යකො කෙලින්ම කියපන්කො මෙහෙම ටැක්ස් එකක් ගහන්ව කියල අය වැය ඉදිරිපත් කරද්දිම, සතියකට පස්සෙ ගෙන්නෙ මොකටද, මුන් හිතන්නෙ මිනිස්සු කරන්ල confuse කරල හිමිට පාස් කරගන්න ඔවා,
පොලිසියෙ පුරප්පඩු ගොඩයි ආරක්ශාව ඔන නැ කියල එකෙක්ට දෙන්නෙක්ට වෙඩි තිබ්බම 225 ටම ආරක්ශාව දේන්ව, කැමරා අරන් පන්සල් යන්නෙ නැ කියපු එකා වහෙනෙන් බහින ටිකත් රෙකොඩ් කරගන්නව,රටෙ මෙච්චර ප්‍රස්න තියෙද්දි අනිත්මෙට buddhist කියල පෙන්නන්න දලදා ප්‍රදර්ශනත් තියනවලු,
බලන් යද්දි මුට ලිසින් කාරයො ටික ගැන විතරනෙ දුක හිතිලා තියෙන්නෙ, තමන්ට වැඩිපුරම සපොර්ට් කරපු උන්ට ඇරලා
issara local ewata witharai gewwe, foreign income free. dan wadiyen gewanna wei, eth wena ratakta wada unlimited 15% kiyanne godak adu ganak..උඹ මාසෙකට කීයක් විතර ටැක්ස් ගෙවනවද කොල්ලෝ?
අහපුවට නෙවීනේ කොල්ලො උත්තර දීලා තියෙන්නෙ.issara local ewata witharai gewwe, foreign income free. dan wadiyen gewanna wei, eth wena ratakta wada unlimited 15% kiyanne godak adu ganak..
ona nam company ekak widiyata loan aran tax adu karanna puluan, wiyadam pennala tax adu kara gannath puluwan, kochchcra legal krama thiyanawada..
mokada umbata dana ganna ona? lankawe ewata mama podi ganak gewanne mata LKR hambena dewal wadiya naha..අහපුවට නෙවීනේ කොල්ලො උත්තර දීලා තියෙන්නෙ.
ඒවට තමා හෙන කියන්නේ. ඒ නිසා පරිස්සම් වෙයන්
උඹ දැන් tax යන්නෙ පොඩි ගානයි ගාන නිසා ඇහුවේ උඹ මාසෙකට කීයක් ගෙවනවද කියලා ටැක්ස් විදියට.mokada umbata dana ganna ona? lankawe ewata mama podi ganak gewanne mata LKR hambena dewal wadiya naha..
lakshayak wath naha..උඹ දැන් tax යන්නෙ පොඩි ගානයි ගාන නිසා ඇහුවේ උඹ මාසෙකට කීයක් ගෙවනවද කියලා ටැක්ස් විදියට.
පයිය තමයි . .![]()
ගෙදර අරන් යන්න දෙනවා කිව්වා එතකොට හොදට පාවිච්චි කරන නිසා !!!
ඇයි එක එකාගෙ ලනු ගිලින එක,
වාහන ඇරිය පට්ට විදියට බදු ගහල ලීසිං කාරයොන්ගෙ ලනුව ගිලල
EV වලට ඩබල් ටැක්ස් කරා ඒත් කාගෙ හරි ලනුවක් ගිලල
CEB එකේ එවුන්ගෙ ලනු ගිලල සෝල වලට කෙලවන්න හදනව, ඒ වගේම Tariff අඩු කරනව
දැන් හොඳටම ලනුවක් ගිලල ඩොලර් ආදායමට ටැක්ස් කරන්න යනව.
මේ ගන්න තීරණ වලට ඔක්කොම කෙල වෙනව, මේව Irreversible කියන එක මුංට නෝතේරෙන්න තරම් සාමාන්‍ය බුද්ධියක්වත් නැති ගොන්නු සෙට් එකක් මේ ඉන්නෙ.
වාහන වලට පට්ටෙට බදු ගහල දැන් බදු ආදායම අඩුයි කියල කෙඳිරි ගානක ඒක අඩු කරන්න කතා කරනව, ඒත් දැන් අඩු කරනව කියල කිව්ව ගමන් මිනිස්සු ආයිත් වාහන ගන්නෙ නෑ, අඩු කරාම ආයිත් ඒක ඇතුලෙ හැදෙන විකෘතිය ඒ මෙලෝ දෙයක් මුංට තේරෙන්නෙ නෑ,
ඩොලර් වලට ටැක්ස් ගහල මිනිස්සු උන්ඩියල් අනං මනං ඒවට පුරුදු උනයින් පස්සෙ ඩොලර් ඉන්කම් අඩුවෙලා ආයිත් ඒව Reverse කරත් අර වෙන ක්‍රම වලට පුරුදු උන මිනිස්සු ඒව රිවර්ස් කරන්නෙ නෑ.
මේ වගේ හරියට අධ්‍යනය කරන්නෙ නැතුව Government policy හදන්න තරම් මුං ලාමක උනේ කොහොමද බං?
These fuckers are inexperienced.