වාහන වලට මොකද මේ වෙන්නේ ??

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය අනිත් තියන හුචක්කු විකුනලා, පරන කැබ්/ජිප් වගේ එකක් ගනිල්ල

    Hilux LN46 - 167 / Landcruiser 60/70/80 series
    Nissan petrol 60/61 /d2122
    Pajaro mk1/2 / 4dr5 /l200

    පාට්ස් හිග නෑ, නඩත්තු සරලයි, hybrid බැටරි කේස් නෑ, දිව්වෙ නැතත් ඔහෙ දාල තියන්න පුලුවන්
    කතාව හරි 1980 ජපන් වාහනයක සැප 2021 indian මිනි පෙට්ටියක නැ , මරුටි ඇල්ටෝ වල යනවා කියන්නේ ලොරියක යනවා වගේ තම, මරණ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇයි :nerd:
    කොහොමද එහෙම කියන්නේ ?
    මන් හිටන්නේ තාම පටන් ගත්ත විතරයි
    ජනවාරි වගේ වෙද්දී මිනිස්සුන්ට හොදටම අමාරු වෙනවා, කන්න බොන්න වගේ දේවල් වලට සල්ලි දෙම්ම්ම ඉතිරි වෙන දෙයක් නෙති වෙනවා ලිසින් රේට් අඩු උනත් මිනිස්සු වාහන ගන්නේ නැ.
    මොකද වහනයක් නඩත්තු කරනවට වඩා ජීවත් වෙන එක වටිනවා
     
    • Like
    Reactions: Any.key

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560

    Ehema ekak ne.insta eke hotel wala okoma inne
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රට තියෙන්නේ අන්තිම නරක විදිහට, රනිලා කරන්නේ මේක ඇදගෙන යන එක විතරයි. මිනිහත් දන්නවා මේකට විසදුමක් හොයන්න ලේසි නේ කියල, එකයි කලින්ම බය කලේ strike කරන්න ලැස්ති වෙන්න එපා කියල,
    imf එකෙන් සල්ලි එනකම් මුකුත් කරන්න බෑ imf අප්‍රැල් පහු වෙඉ වගේ එකත් sure නැ.
     
    • Dislike
    • Like
    Reactions: KDI12 and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ජනවාරි වගේ වෙද්දී මිනිස්සුන්ට හොදටම අමාරු වෙනවා, කන්න බොන්න වගේ දේවල් වලට සල්ලි දෙම්ම්ම ඉතිරි වෙන දෙයක් නෙති වෙනවා ලිසින් රේට් අඩු උනත් මිනිස්සු වාහන ගන්නේ නැ.
    මොකද වහනයක් නඩත්තු කරනවට වඩා ජීවත් වෙන එක වටිනවා
    අහ උඹ හරි :yes:
    මට හිතුනේ ජනවාරි වෙද්දී ගණන් වැඩි වෙයි කිව්වා කියල:baffled: :sorry:
     
    • Like
    Reactions: errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Ehema ekak ne.insta eke hotel wala okoma inne
    මේ දවස් වල card offers තියෙනවා. hotel වලට කරන්න දෙයක් නේ උනුත් break even එකට හරි roomsටිකක් දෙනවා
    අඩුම ගානේ හොටෙල් එකේ කරන්ට් බිල් හරි ගෙවාගන්න ඕන නේ
     
    • Like
    Reactions: Any.key

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Ko ban suv adu wela nane
    wadiya adu wela naha
    SUV vehicle sales adu wela thiyen ne

    රට තියෙන්නේ අන්තිම නරක විදිහට, රනිලා කරන්නේ මේක ඇදගෙන යන එක විතරයි. මිනිහත් දන්නවා මේකට විසදුමක් හොයන්න ලේසි නේ කියල, එකයි කලින්ම බය කලේ strike කරන්න ලැස්ති වෙන්න එපා කියල,
    imf එකෙන් සල්ලි එනකම් මුකුත් කරන්න බෑ imf අප්‍රැල් පහු වෙඉ වගේ එකත් sure නැ.
    IMF January meeting eken approval eka ganna puluwan wei kiyala Central Bank lokka kiwwa TV eke
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජනවාරි පහු වෙද්දී බලහං අනේ අපෙනුත් වාහනයක් ගන්න කියාගෙන සේල් කාරයෝ ටික පස්සෙන් එයි සේල් එකක් ලගින් පයින් යද්දී
    පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහල තෙල් මාරු කරලා සර්විස් කරලා දෙන්නම් ගන්න කියයි
    මරු වැඩේ වෙන්නේ... හොදම වැඩේ සක්කිලි සේල් හැත්තට ඔකුං කලින් වාහන එකතු කළා වැඩි කරලා විකුනන්න .
    පව් ඉතිං වැඩි මිලට ගත්ත උන්
    හදිසියකට දෙන්න වෙන්නේ සැහෙන්න අඩුවට එකත් ලේසි නෑ

    ලක්සරි වාහන මාර්කට් එක ටිකක් ස්ටේබල් වෙලා තියෙයි කාලයක් ඒවා ගන්නේ සල්ලි තීන කොටසක්. උන් උන් අතරම ගනුදෙනු වෙන නිසා.
    පරණ වාහන බජට් වාහන පොඩි කාර් මාර්කට් එක නම් බහිනවා හෝ ගාල.

    මරුටි එහෙම ත්‍රිවිල් වලට වඩා බහිනවා ඊට පස්සේ ත්‍රිවිල් දෙන්න බෑ ඒවත් බස්සන්න වෙනවා
    අන්තිමට ත්‍රිවිල් එකකට වඩා ඩියෝ එකක් ගණන් වෙනවා
     
    Otchara deyak wenne ne
     
    • Like
    Reactions: 10ben

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,593
    113
    මේ දවස් වල card offers තියෙනවා. hotel වලට කරන්න දෙයක් නේ උනුත් break even එකට හරි roomsටිකක් දෙනවා
    අඩුම ගානේ හොටෙල් එකේ කරන්ට් බිල් හරි ගෙවාගන්න ඕන නේ
    ඉස්සර නම් card offers වලට star class hotels 20ට අඩුවෙන් FB double තිබුනා , දැන් එහෙම නෑනේ බන්
     
    • Like
    Reactions: errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    wadiya adu wela naha
    SUV vehicle sales adu wela thiyen ne

    IMF January meeting eken approval eka ganna puluwan wei kiyala Central Bank lokka kiwwa TV eke
    un kiyana dewal kisi deyak mun kale na ne thama

    ජනවාරි පහු වෙද්දී බලහං අනේ අපෙනුත් වාහනයක් ගන්න කියාගෙන සේල් කාරයෝ ටික පස්සෙන් එයි සේල් එකක් ලගින් පයින් යද්දී
    පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහල තෙල් මාරු කරලා සර්විස් කරලා දෙන්නම් ගන්න කියයි
    මරු වැඩේ වෙන්නේ... හොදම වැඩේ සක්කිලි සේල් හැත්තට ඔකුං කලින් වාහන එකතු කළා වැඩි කරලා විකුනන්න .
    පව් ඉතිං වැඩි මිලට ගත්ත උන්
    හදිසියකට දෙන්න වෙන්නේ සැහෙන්න අඩුවට එකත් ලේසි නෑ

    ලක්සරි වාහන මාර්කට් එක ටිකක් ස්ටේබල් වෙලා තියෙයි කාලයක් ඒවා ගන්නේ සල්ලි තීන කොටසක්. උන් උන් අතරම ගනුදෙනු වෙන නිසා.
    පරණ වාහන බජට් වාහන පොඩි කාර් මාර්කට් එක නම් බහිනවා හෝ ගාල.

    මරුටි එහෙම ත්‍රිවිල් වලට වඩා බහිනවා ඊට පස්සේ ත්‍රිවිල් දෙන්න බෑ ඒවත් බස්සන්න වෙනවා
    අන්තිමට ත්‍රිවිල් එකකට වඩා ඩියෝ එකක් ගණන් වෙනවා
    ලක්ෂ 50 උඩ තිබ්බ වාහනත් ඔක්කොම අඩුවෙලා තියෙන්නේ, කිසිම වාහනයක් යන්නේ නේ ඕකට sale වල අවුන් කියන්නේ ගල් වෙලා කියල, වාහන අඩු වෙන එක අපිටත් හොදයි sale කරන එවුන්ටත් හොදයි, අඩු උනාම තම වාහන එහෙට මෙහාට මාරු වෙන්නේ, හැමෝටම වාසි වාහන මිල අඩු වෙන එක.
    ------ Post added on Nov 26, 2022 at 2:44 PM
     
    • Like
    Reactions: Any.key