වාහන වලට මොකද මේ වෙන්නේ ??

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වාහන සැහෙන්න අඩු වෙලා නේද ?

    සුසුකි ඇල්ටෝ ලක්ෂ 20
    WAGON R ලක්ෂ 35

    ජනවාරි වෙද්දී මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි වගේ මේ යන විදිහට.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    වාහන සැහෙන්න අඩු වෙලා නේද ?

    සුසුකි ඇල්ටෝ ලක්ෂ 20
    WAGON R ලක්ෂ 35

    ජනවාරි වෙද්දී මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි වගේ මේ යන විදිහට.
    koheda bn oya adu wechcha wahana thiyenne?
    link dahan balanna
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වාහන සැහෙන්න අඩු වෙලා නේද ?

    සුසුකි ඇල්ටෝ ලක්ෂ 20
    WAGON R ලක්ෂ 35

    ජනවාරි වෙද්දී මිනිස්සුන්ට කන්නවත් නැති වෙයි වගේ මේ යන විදිහට.
    salli nahane
    2023 amaru wei IMF salli awath :(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හූම්...
    ලබන අප්‍රේල් වෙනකොට වාහන විකුණන්ඩ බෑ. ගන්න තමන් ළග තියන වාහනේ දෙන්න ඕනෙ නම් තව එකෙකුට් සල්ලිත් දීලා වාහනේ තියා ගනිම් කියම්ලා දෙම්න ඕම්නේ...
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    US Dollar eka pupiyalata bassoth 2016 Prado ekak rupiyal 80,000 :lol: :lol:

    Think About It GIF by Identity


    වාහන ඉඩම් you decide the value වගේ සීන් එකක් තියෙන්නේ
    ඉඩම් :yes::yes:

    ඉඩම් import karanna baha :lol:
    ------ Post added on Nov 22, 2022 at 9:45 PM
     
    • Like
    Reactions: errors