අද දවසට 3 පාරක් ඇල්ලුව ටින්ට් එකටකරන්න දෙයක් නැ ගලවන්න වෙනවා.. මේක ගැලෙව්වම ඇතුලේ රස්නේ අඩු කරගන්න විදියක් කියපල්ලකෝ
![]()
Clear tint warga tiyenwa. Oke pattama widiyata kalu karala athi umba ehenam
ekai.
lawata penne nathi wenda karla thibbe mama nam. eth galwanda weida manda.

Na ban lawata thiyana eka thibbe![]()
Galwaddi gum eka hitida dan na ne. 31 wenida wenkal alluwata dada gahan na ne. ?
Dade 500y da ban mekatath.