වාහන වල රෑ ගමන්😢

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,729
    113
    Mother Earth
    හයියෙන් සින්දුවක් දාන් යන්න. ඔය ටකරම් බස් සින්දුවක් එහෙම.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    කැරියො ලයිට් ඩිම් කරන්නෙ නෑ.මූනට වැදුනම පාර පේන්නෙම නැතුව යනව.

    තව මිනිස්සු අඳුරු ඇඳුම් ඇඳගෙන ටෝච් එකක් වත් නැතුව පාරෙ යනව.ලඟටම එනකම් පෙන්නෙ නෑ බන් .. :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ගොඩක් අය තමුන්ගෙ සයිඩ් එක අඳුරන්නෙ නෑ. විශේෂයෙන් ලොකු වාහන, බයික්...
    වංගු වලදි පවා, පාර මැද අල්ලගෙන එන්නෙ...
     
    • Like
    Reactions: Yin And Yang

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අද හැප්පුන බස් දෙක දැක්කම මේක කියන්න හිතුනේ..මේ ලගදී අනුරාධපුර ගිහින්..ආවා සමහර තැන් පහු කරේ කොහොමද කියලවත් මතක නෑ..අනිවා අඩනින්ද නිසා එහෙම උනේ..ඒ අස්සේ කසි කබල් ලොරි බ්‍රේක් ලයිට් වත් නැතුව 30ට 40ට කොටනවා..පුලුවන් තරම් රෑ ගමන් අඩු කරමු..එක තප්පරයක් ඇති ලොකු විනාසයක් වෙන්න..ඒ නිසා #DriveSafe උබලගෙත් අත්දැකීම් තියෙනවා නම් හලාගෙන යමන්..දුර යන රෑ බසුත් එච්වර තමා
    බැට් මෑන් රෑට විතරයි එළියට බහින්නෙ 😌
     
    • Haha
    Reactions: Yin And Yang