
බැට් මෑන් රෑට විතරයි එළියට බහින්නෙඅද හැප්පුන බස් දෙක දැක්කම මේක කියන්න හිතුනේ..මේ ලගදී අනුරාධපුර ගිහින්..ආවා සමහර තැන් පහු කරේ කොහොමද කියලවත් මතක නෑ..අනිවා අඩනින්ද නිසා එහෙම උනේ..ඒ අස්සේ කසි කබල් ලොරි බ්‍රේක් ලයිට් වත් නැතුව 30ට 40ට කොටනවා..පුලුවන් තරම් රෑ ගමන් අඩු කරමු..එක තප්පරයක් ඇති ලොකු විනාසයක් වෙන්න..ඒ නිසා #DriveSafe උබලගෙත් අත්දැකීම් තියෙනවා නම් හලාගෙන යමන්..දුර යන රෑ බසුත් එච්වර තමා