Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන වැඩ්ඩො HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="COPS" data-source="post: 29399398" data-attributes="member: 532289"><p>මචංල… මගෙ වාහනේ Mazda Familia (BJ5P) 2002 Automatic transmission එකක්. (No RPM meter, only speed meter, EFI 4 cylinder 1500cc Engine) . ඒකෙ ලගදි throttle body clean කරල දැම්ම. ඊට පස්සෙ garage එකෙන් idle එක ටිකක් slow තියල තියෙන්නෙ වගේ මට තේරුන විදියට. ඊට පස්සෙ මම පින්තූරෙ තියෙන screw එක දකුනු පැත්තට (clockwise) කරකවල idle speed එක පොඩ්ඩක් වැඩි කරල හදා ගත්ත. මට දැනගන්න ඕනි RPM meter එකක් නැතුව හරියටම මේ වගේ වාහනයක හරියටම idle speed එක හදාගන්නෙ කොහොමද? මේ screw එක Adjust කරද්දි Fuel Mixture එක Rich or Lean වීමක්ද වෙන්නෙ? මේකෙන් ඉන්ධන දහනයට බලපෑමක් වෙනවද? ටික කාලයක් යනකොට මේ screw එක වටේ dust එක බැදෙනව නිකං හුලං පාරක් ඇදල ගන්නව වගේ. ඒක නිසා මම එක seal වෙන්න tape එකක් ගහල තියෙන්නෙ, එහෙම අවුලක් නැද්ද?[ATTACH=full]219915[/ATTACH]</p><p>[ATTACH=full]219916[/ATTACH]</p></blockquote><p></p>
[QUOTE="COPS, post: 29399398, member: 532289"] මචංල… මගෙ වාහනේ Mazda Familia (BJ5P) 2002 Automatic transmission එකක්. (No RPM meter, only speed meter, EFI 4 cylinder 1500cc Engine) . ඒකෙ ලගදි throttle body clean කරල දැම්ම. ඊට පස්සෙ garage එකෙන් idle එක ටිකක් slow තියල තියෙන්නෙ වගේ මට තේරුන විදියට. ඊට පස්සෙ මම පින්තූරෙ තියෙන screw එක දකුනු පැත්තට (clockwise) කරකවල idle speed එක පොඩ්ඩක් වැඩි කරල හදා ගත්ත. මට දැනගන්න ඕනි RPM meter එකක් නැතුව හරියටම මේ වගේ වාහනයක හරියටම idle speed එක හදාගන්නෙ කොහොමද? මේ screw එක Adjust කරද්දි Fuel Mixture එක Rich or Lean වීමක්ද වෙන්නෙ? මේකෙන් ඉන්ධන දහනයට බලපෑමක් වෙනවද? ටික කාලයක් යනකොට මේ screw එක වටේ dust එක බැදෙනව නිකං හුලං පාරක් ඇදල ගන්නව වගේ. ඒක නිසා මම එක seal වෙන්න tape එකක් ගහල තියෙන්නෙ, එහෙම අවුලක් නැද්ද?[ATTACH type="full"]219915[/ATTACH] [ATTACH type="full"]219916[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom