වාහන වැඩ්ඩො HELP

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචංල… මගෙ වාහනේ Mazda Familia (BJ5P) 2002 Automatic transmission එකක්. (No RPM meter, only speed meter, EFI 4 cylinder 1500cc Engine) . ඒකෙ ලගදි throttle body clean කරල දැම්ම. ඊට පස්සෙ garage එකෙන් idle එක ටිකක් slow තියල තියෙන්නෙ වගේ මට තේරුන විදියට. ඊට පස්සෙ මම පින්තූරෙ තියෙන screw එක දකුනු පැත්තට (clockwise) කරකවල idle speed එක පොඩ්ඩක් වැඩි කරල හදා ගත්ත. මට දැනගන්න ඕනි RPM meter එකක් නැතුව හරියටම මේ වගේ වාහනයක හරියටම idle speed එක හදාගන්නෙ කොහොමද? මේ screw එක Adjust කරද්දි Fuel Mixture එක Rich or Lean වීමක්ද වෙන්නෙ? මේකෙන් ඉන්ධන දහනයට බලපෑමක් වෙනවද? ටික කාලයක් යනකොට මේ screw එක වටේ dust එක බැදෙනව නිකං හුලං පාරක් ඇදල ගන්නව වගේ. ඒක නිසා මම එක seal වෙන්න tape එකක් ගහල තියෙන්නෙ, එහෙම අවුලක් නැද්ද?
    335345-5.jpg

    mazda-familia-323-7909516095.jpg
     
    Attachments

    • 335345-5.jpg
      335345-5.jpg
      381 KB · Views: 48
    • mazda-familia-323-7909516095.jpg
      mazda-familia-323-7909516095.jpg
      109.4 KB · Views: 48
    • Like
    Reactions: eksudda and kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කාබ් වල වගේ, මික්ස්චර් එක රිච් ලීන් වෙන්නෙ නෑ efi වල...
    එයා එක තමයි ඇණෙන් කන්ට්‍රෝල් වෙන්නෙ. හැබැයි පෙට්‍රල් කන්ට්‍රෝල් කරන්නෙ ecu එක හරහා ඉන්ජෙක්ටර්ස් වලින්. ඒ නිසා පෙට්‍රල් කෙරුවාවට අවුලක් නෑ...

    ඔය ඇණේට එන ඕරිං එකක් හෝ ඩස්ට් කැප් එකක් සවුත්තු වෙලා ඇත්තෙ.. ඒකයි ඩස්ට් එක ඇතුලට ගන්නව ඇත්තෙ... ඒ නිසා ටේප් කෑල්ල ගහපු එකත් අවුලක් නෑ... උඩින් සිලිකන් ටිකක් දාන්න. එතකොට ඕනෙවුනොත් ගලවල අයින් කරන්න පුලුවන්...
    අයඩ්ල් ස්පීඩ් එක 700, 800 අතර තිබුණනං ඇති... ac වලට 850 900 වගේ අයඩ්ල් අප් වෙනව...
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,396
    1,763
    113
    Bangkok
    OBD II නම් OBD reader එකකින් live data බලන්න

    Rich / lean ප්‍රශ්නයක් නැහැ. ඒත් 800-900rpm එකට වඩා idle වැඩි කලොත් fuel economy එක ටිකක් අඩු වෙයි (traffic එකේදි)
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    කාබ් වල වගේ, මික්ස්චර් එක රිච් ලීන් වෙන්නෙ නෑ efi වල...
    එයා එක තමයි ඇණෙන් කන්ට්‍රෝල් වෙන්නෙ. හැබැයි පෙට්‍රල් කන්ට්‍රෝල් කරන්නෙ ecu එක හරහා ඉන්ජෙක්ටර්ස් වලින්. ඒ නිසා පෙට්‍රල් කෙරුවාවට අවුලක් නෑ...

    ඔය ඇණේට එන ඕරිං එකක් හෝ ඩස්ට් කැප් එකක් සවුත්තු වෙලා ඇත්තෙ.. ඒකයි ඩස්ට් එක ඇතුලට ගන්නව ඇත්තෙ... ඒ නිසා ටේප් කෑල්ල ගහපු එකත් අවුලක් නෑ... උඩින් සිලිකන් ටිකක් දාන්න. එතකොට ඕනෙවුනොත් ගලවල අයින් කරන්න පුලුවන්...
    අයඩ්ල් ස්පීඩ් එක 700, 800 අතර තිබුණනං ඇති... ac වලට 850 900 වගේ අයඩ්ල් අප් වෙනව...
    Elakiri...(y)

    OBD II නම් OBD reader එකකින් live data බලන්න

    Rich / lean ප්‍රශ්නයක් නැහැ. ඒත් 800-900rpm එකට වඩා idle වැඩි කලොත් fuel economy එක ටිකක් අඩු වෙයි (traffic එකේදි)
    Thanks mcn.. (y)
    ------ Post added on Nov 28, 2023 at 1:45 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    @COPS
    bj5p එක මම හරිම ආස කරන වාහනයක්..
    ඕක තෙල් කොහොමද. Ac එක්ක 12ක්වත් කරනවද...?
     
    • Like
    Reactions: COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    @COPS
    bj5p එක මම හරිම ආස කරන වාහනයක්..
    ඕක තෙල් කොහොමද. Ac එක්ක 12ක්වත් කරනවද...?
    A/C ekka traffic nathnam 12k withara karanawa. A/C nathuwa 14k withara wage. Lancer eka wage modify paarak kalanam patta. Lankawe service tika karagena padinneth amaruwen🥲
     
    • Like
    Reactions: PHBhagya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම දන්න විඩිහට නම් ඔකෙන් ගන්න ඔක්සිජන් තෙල් එක්ක මික්ස් වෙලානෙ දහනය වෙන්නෙ
    ඉතින් ඔක එහෙ මෙහෙ කලොත් තෙල් පිච්චෙන ප්‍රමානෙ අඩු වැඩි වෙන්න බලනව
    කට වැඩියෙන් ඇරියොත් RPM එක වැඩි වෙනව තෙල් පිච්චෙන එකත් වැඩි වෙයි
    වාහනෙ ගැස්සන්නෙ නැත්නම් නවතිබ්බෙ නැත්නම් ඔය ගානම තියන එක හොදා නේද
     
    • Like
    Reactions: COPS