Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන වැඩ්ඩෝ එන්නකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන වැඩ්ඩෝ එන්නකෝ

මචන්ලා මගේ Nissan sunny FB15 කාර් එකක් තියනවා...

මම කලිනුත් එලකිරියේ මේක අහල ත්රෙඩ් එකක් දැම්මා....

මගේ කාර් එක Start එක ටිකක් අමරුයි.... දෙපාරක් වගේ ගහන්න ඕනි... වැස්ස දවසට 4 පාරක් වගේ...

හැඹැයි එක පාරක් Start වුනාට පස්සේ... ආයිත් off කරල ආයිත් දැම්මොත් එක පාරින් Start වෙනවා

Tune up එකක් කලා... Sensors ටික චෙක් කලා (Crank, Cam.... )... Scan එකට Fault 1k අහුවෙන්නෙත් නැහැ.

Injectors චෙක් කල.. ලීක් එකක් එහෙමත් නැහැ... Fuel pump එකත් මාරු කලා හරි ගියෙ නැහැ

Battery මාරු කලා.. Spark plugs අවුලක් නැහැ.

Start Motor එකත් අවුලක් නැහැ.

දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ මොකක් වෙන්න ඇතිද අවුල...

කොළඹ ගොඩක් තැන් වලට පෙන්නුවා... කිසි එකෙක්ට හොයාගන්න බැහැ...

මාතර Samarasinghe Motors කියල තැනකට ගෙනිච්චා.. එතන සුපිරි තැනක්.. උන්ටත් බැරිවුණා

[QUOTE="DeKay, post: 19757780, member: 535045"] [b]වාහන වැඩ්ඩෝ එන්නකෝ[/b] [SIZE="3"]මචන්ලා මගේ Nissan sunny FB15 කාර් එකක් තියනවා... මම කලිනුත් එලකිරියේ මේක අහල ත්රෙඩ් එකක් දැම්මා.... මගේ කාර් එක Start එක ටිකක් අමරුයි.... දෙපාරක් වගේ ගහන්න ඕනි... වැස්ස දවසට 4 පාරක් වගේ... [COLOR="Red"]හැඹැයි එක පාරක් Start වුනාට පස්සේ... ආයිත් off කරල ආයිත් දැම්මොත් එක පාරින් Start වෙනවා[/COLOR] Tune up එකක් කලා... Sensors ටික චෙක් කලා (Crank, Cam.... )... Scan එකට Fault 1k අහුවෙන්නෙත් නැහැ. Injectors චෙක් කල.. ලීක් එකක් එහෙමත් නැහැ... Fuel pump එකත් මාරු කලා හරි ගියෙ නැහැ :no: Battery මාරු කලා.. Spark plugs අවුලක් නැහැ. Start Motor එකත් අවුලක් නැහැ. දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ මොකක් වෙන්න ඇතිද අවුල... කොළඹ ගොඩක් තැන් වලට පෙන්නුවා... කිසි එකෙක්ට හොයාගන්න බැහැ... මාතර Samarasinghe Motors කියල තැනකට ගෙනිච්චා.. එතන සුපිරි තැනක්.. උන්ටත් බැරිවුණා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom