වාහන වැඩ්ඩෝ එන්නකෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහන වැඩ්ඩෝ එන්නකෝ

    මචන්ලා මගේ Nissan sunny FB15 කාර් එකක් තියනවා...

    මම කලිනුත් එලකිරියේ මේක අහල ත්‍රෙඩ් එකක් දැම්මා....

    මගේ කාර් එක Start එක ටිකක් අමරුයි.... දෙපාරක් වගේ ගහන්න ඕනි... වැස්ස දවසට 4 පාරක් වගේ...

    හැඹැයි එක පාරක් Start වුනාට පස්සේ... ආයිත් off කරල ආයිත් දැම්මොත් එක පාරින් Start වෙනවා

    Tune up එකක් කලා... Sensors ටික චෙක් කලා (Crank, Cam.... )... Scan එකට Fault 1k අහුවෙන්නෙත් නැහැ.

    Injectors චෙක් කල​.. ලීක් එකක් එහෙමත් නැහැ... Fuel pump එකත් මාරු කලා හරි ගියෙ නැහැ :no:

    Battery මාරු කලා​.. Spark plugs අවුලක් නැහැ.

    Start Motor එකත් අවුලක් නැහැ.

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ මොකක් වෙන්න ඇතිද අවුල​...

    කොළඹ ගොඩක් තැන් වලට පෙන්නුවා... කිසි එකෙක්ට හොයාගන්න බැහැ...
    මාතර Samarasinghe Motors කියල තැනකට ගෙනිච්චා.. එතන සුපිරි තැනක්.. උන්ටත් බැරිවුණා
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    supiri waddontath car eka athagaala balala bari una eka meke inna un dannawa athida ban?

    මෙහෙම එකක් වුණ එවුන් ඉන්නවා නම් දන්නව ඇතිනේ බන් :dull:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Thermostat valve eka check කරල බලන්න

    කොයි හරියෙද බන් ඒක තියන්නේ.

    12417861_1698129487111311_2212091312967596611_n.jpg


    මේ මම Net එකෙන් ගත්ත image එකක්.. මේ තමයි ඇතුල​. මේකේ කොයි හරියෙද​?
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    [SIZE="7"]mchn cooling system eke bottom horse eke mula thiyenne cold start wenne nette godak welawata oke awlknm thamai[/SIZE]
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    මම කලිනුත් එලකිරියේ මේක අහල ත්‍රෙඩ් එකක් දැම්මා....

    මගේ කාර් එක Start එක ටිකක් අමරුයි.... දෙපාරක් වගේ ගහන්න ඕනි... වැස්ස දවසට 4 පාරක් වගේ...

    :dull:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ow mcn podi wadak thiyenne karanna

    එල මචන් මම බලන්නම්

    මම පෙන්නපු තැනින් නම් ඔය බට ටික ගලවල බැලුවා ඒවල coolant යනවද කියලා...

    ඕකේ අවුලක්ද කියලා බලගන්න විදියක් නැද්ද බන් වෙන කැල්ලක් replace කරන්නේ නැතුව​
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    mehemaii start karala tikak wela yanakm poddak mis karanawa wageda?

    නැහැ බන් Start වුනාට පස්සේ බබ වගේ වැඩ​.
    Off කරලා ආයිත් ඒ වෙලේම​ Start කරන්න try කලොත් එක පාරින් start වෙනවා.

    හැබැයි Engine එක පැයක් විතර​ off කරල තිබ්බොත් ඔන්න​ ආයිත් start කරන්න අමාරුයි
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    oka check karala replace karanna loku deyak newe , injecter, sensor check karala throttle body clean karanm wena awlk ne aniwa goda....
     
    Last edited:

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    ignition switch eke aulak wenna puluwan, nathtam battery connectors lose unamath wenna puluwan , naththam starter eka, fuel pressure regulator eke aul nisath wenna puluwan.
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    නැහැ බන් Start වුනාට පස්සේ බබ වගේ වැඩ​.
    Off කරලා ආයිත් ඒ වෙලේම​ Start කරන්න try කලොත් එක පාරින් start වෙනවා.

    හැබැයි Engine එක පැයක් විතර​ off කරල තිබ්බොත් ඔන්න​ ආයිත් start කරන්න අමාරුයි

    bettary eka kale iwarai bn poddak battery eka check karanna diyan kadeta un kiyai danna oneda nedda kiyala.ehema maru karala ekekda gahanna kiyala spark plug walin 4weni eka galawala lawata allan hitu bn plug ekata nil pata hoda current ekak pass wenna one.ehema wenne nethnam poddak delco check karahan e hariye thawa condensor ekak athi eka balawanna.