Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්... :-))))
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#2

# බයිසිකල් අදාල තැන park කරන්න.

# බයිසිකල් වලින් වාහන follow කිරීම ඉල්ලන් කෑමකි.

# හෙල්මට් වැදගත්ය...

ඒවා නැතිනම් බකට් හරි දාගන්න. ආරක්ෂාවටයි මුල් තැන!

බකට් නැතිනම් අතට අහුවෙන දෙයක් ඔලුවේ දාගන්න. හෙල්මට් ඒ තරම් වැදගත්!

# මෙහෙම ගියොත් හෙල්මට් වලිනුත් පලක් නෑ!

# මේවා ලංකාවේ පාරවල් වල balance කරන්න අමාරු වේවිද?

# භාණ්ඩ ප්‍රවාහනයේදී අන් අය ගැනත් සැලකිලිමත් වන්න.

# බයිසිකලයෙන් යනවිටත් ආරක්ෂාව ගැන සුලුවට තකන්න එපා. නැතිනම්...

# බයිසිකල් පදවන්න විශේෂ මාර්ගයක් ඇත්නම් එය භාවිතා කරමු.

# බයිසිකල් නවත්වා යනවිට chain කරන්න. මෙහෙම නෙමෙයි...

...මෙහෙම!

# වැඩි ආරක්ෂාවට කියා බයිසිකලයක් ගස් බැඳලා අමතක වුනොත් වෙන්නේ මේකයි!

# Dirt-bikes ඇති අය මඩ නෑම ස්වභාවිකයි. ඒ අයට අපහාස නොකරන්න.

# Shopping යනවනම් ත්‍රී වීලර් එකක් හයර් කිරීම සුදුසුය. නැතිනම්, ගත්ත බඩු තමන්ගේම මලගමට භාවිතා විය හැකියි.

# වාහනයේ අමුතු සද්දයක් එනවනම්, ඉක්මනට එය check කර ගන්න.

Next==>> #3

[QUOTE="anamnlmslmn, post: 14456047, member: 453369"] [b]#2[/b] [SIZE="5"][B]# බයිසිකල් අදාල තැන park කරන්න. [IMG]http://i.imgur.com/ceShCQe.jpg[/IMG] # බයිසිකල් වලින් වාහන follow කිරීම ඉල්ලන් කෑමකි. [IMG]http://i.imgur.com/xj9mAF3.jpg[/IMG] # හෙල්මට් වැදගත්ය... [IMG]http://i.imgur.com/fWNXhHW.jpg[/IMG] ඒවා නැතිනම් බකට් හරි දාගන්න. ආරක්ෂාවටයි මුල් තැන! [IMG]http://i.imgur.com/qahcXNB.jpg[/IMG] බකට් නැතිනම් අතට අහුවෙන දෙයක් ඔලුවේ දාගන්න. හෙල්මට් ඒ තරම් වැදගත්! [IMG]http://i.imgur.com/dImAsr9.jpg[/IMG] # මෙහෙම ගියොත් හෙල්මට් වලිනුත් පලක් නෑ! [IMG]http://i.imgur.com/bVx2txH.jpg[/IMG] # මේවා ලංකාවේ පාරවල් වල balance කරන්න අමාරු වේවිද? [IMG]http://i.imgur.com/ctRtiSQ.jpg[/IMG] # භාණ්ඩ ප්‍රවාහනයේදී අන් අය ගැනත් සැලකිලිමත් වන්න. [IMG]http://i.imgur.com/DDUgO8v.jpg[/IMG] # බයිසිකලයෙන් යනවිටත් ආරක්ෂාව ගැන සුලුවට තකන්න එපා. නැතිනම්... [IMG]http://i.imgur.com/nvynpcQ.jpg[/IMG] # බයිසිකල් පදවන්න විශේෂ මාර්ගයක් ඇත්නම් එය භාවිතා කරමු. [IMG]http://i.imgur.com/CRjYcqc.jpg[/IMG] # බයිසිකල් නවත්වා යනවිට chain කරන්න. මෙහෙම නෙමෙයි... [IMG]http://i.imgur.com/6QiR7eb.jpg[/IMG] ...මෙහෙම! [IMG]http://i.imgur.com/EIcokwT.jpg[/IMG] # වැඩි ආරක්ෂාවට කියා බයිසිකලයක් ගස් බැඳලා අමතක වුනොත් වෙන්නේ මේකයි! [IMG]http://i.imgur.com/0lzThei.jpg[/IMG] [IMG]http://i.imgur.com/BdvNIs0.jpg[/IMG] # Dirt-bikes ඇති අය මඩ නෑම ස්වභාවිකයි. ඒ අයට අපහාස නොකරන්න. [IMG]http://i.imgur.com/XUORxTn.jpg[/IMG] # Shopping යනවනම් ත්‍රී වීලර් එකක් හයර් කිරීම සුදුසුය. නැතිනම්, ගත්ත බඩු තමන්ගේම මලගමට භාවිතා විය හැකියි. [IMG]http://i.imgur.com/T3HGGCA.jpg[/IMG] # වාහනයේ අමුතු සද්දයක් එනවනම්, ඉක්මනට එය check කර ගන්න. [IMG]http://i.imgur.com/yfOzNAd.jpg[/IMG] [/B][/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"] Next==>> #3 [/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom