වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්...
)))
වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්...
)))
මේක නිකන් ඉන්න බැරුවට හදපු එකක්. කැමති අය ඔවදන් ගන්න. කැමති අය Fun ගන්න.
# Reverse කරන්න කලින් උඩත් ටිකක් බලන්න.
# වැඩිය අයිනට ගන්න කලින් මඩේ එරෙයිද කියා බලන්න.
# පොලිසියෙන් එලවනවා නම් ඉගිලෙන්න එපා. නවතින්න.
# වාහනය යනවිට දොරවල් වැසී ඇත්දැයි බලන්න.
# ඩිකියත් වහන්න අමතක කරන්න එපා.
# වාහනය නවත්වන විට ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
# නවත්වා යනවිට වාහනයේ දොරවල් අගුල් දමා දැයි බලන්න.
# වාහන පැදවීමේදී දුම්බීමත් සෞඛ්‍යයට අහිතකරයි.
# ඔබේ වාහනය නොදන්නා අයට පදවන්න නොදෙන්න.
# අනවශ්‍ය අවදානම් ගැනීම වීරකමක් නොවේ.
# වැඩිය අයිනට ගන්න කලින් බෑවුම ගැන බලන්න. ඩවුන් ද පල්ලන් යන්න කැමති අයට එය ප්‍රශ්නයක් නොවේ.
# සෙල්ලන්ද කොල්ලෝ...??
# ලංකාවේ මෙහෙම පැදෙව්වොත් නම් ස්තුතියක් ලැබෙයි කියා සැකයි.
# වාහනයක් ගන්න විට safety features තියෙනවද යැයි බලන්න.
# Air-bags ගැන විශේෂයෙන් බලන්න.
# වාහනයේ මිල ගොඩක් අඩු නම් මොනවහරි කොස්සක් ඇති!
# තමන්ගේ සයිස් එකට හරියන වාහනයක් ගන්න.
# හැප්පුණු වාහන වලට පැලැස්තර යොදා පැදවීමෙන් ඔබට පැලැස්තර ඇලවිමට ඉඩ ඇත.
# වාහනය සෝදා පිරිසිදුව තැබීම හොඳ පුරුද්දකි.
# වාහනය maintain කරද්දී රෝදේ නට් හිර දැයි බලන්න.
# වාහනය හරවන විට හෝ නවත්වන විට පසුපස රෝදය කොහේ ඇතිදැයි ඔලුවේ තියාගන්න.
# Seat-belts දාන්නත් අමතක කරන්න එපා.
# විටින් විට පසුපස පෙනෙන දර්පණ (rear view mirrors) දිහා බලන්න. මිසයිලයක් පෙනිය හැකියි.
# වාහනේ අරන් ඉගිල්ලුනොත් ගෙදර වහලයටම ඇවිත් බහින්න පුළුවන්!
# අස්සෙන් රිංගන්න ගියොත් sandwich වේවි.
# ඔබේ Phone එක අරගෙන යන්න පුළුවන්. ඒත් පාවිච්චිය පරෙස්සමෙන්.
# Phone පාවිච්චියේදී hands-free කරගන්න.
# Toilet යන්න අවශ්‍යතාවයක් ඇතිවිට එය තද කරගෙන වාහන පදවන්න එපා.
# පාරේ සෙල්ලම් කරන ළමයි ගැන සැලකිලිමත් වන්න.
# පාර මැද මාළු බාන්න එපා. සමහරවිට එය කන්න ලැබෙන්නේ නැතිවෙයි.
# තමන්ට රොටියක් වෙන්න අවශ්‍ය නම් මෙහෙම වාහනය රිපෙයාර් කරන්න.
# ඔබේ වාහනයෙන් හෙවනක් ගන්න කලින් දෙවරක් සිතන්න.
# ආරක්ෂාව ගැන ලොකුවට උපදෙස් දීලා නෝන්ඩි වෙන එකත් හරි නෑ!