වාහන සර්විස් කිරීම

ireshnuwa

Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    වාහන සර්විස් කිරීම

    කලින් මම මේක පොස්ට් කරා katttiya uttharayk nati nisa repost kare hode...

    මච්නලා මම mage vitz 1 ඔටෝ මීරජ් එකෙන් සේර්විස් කරේ මොබිල් 10w 40 තමයි lube පාවිචි කරේ උන් බැරල් එකෙන් කරකවලා අරන් කෑන් එකට අරන් ටමයි දාන් නෙ. 3.5L වලට රු 3450 . එක දාන එක කොහොමාද? ඇයී ඔරිජිනල් මොබිල් කෑන් එකෙන් දන්නේ නැත්තෙ . nattum 2ka eki da? Mobil can ekan danwa num kiyak wenawa da?
    full service with toyota oil filter rs 9500.

    කට්ටියගේ සවිස් කරන ටැන ගැනත් කියමු බලන්න දැනගන්න
    :shocked::shocked::shocked:
     
    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    උන් කියන්නේ කියන්නේ උන් හොල්සේල් ගන්නේ කියල. හැබය් බැරල් වල නමක් ගමක් නැ. මම නං ඒවා දාන්න දෙන් නැ. කෑන් එකෙන් දාන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං මම හිතන විදියටනම් මොන ඔයිල් දැම්මත් එකයි වෙලාවට සර්විස් කරනවනම්. හිතට අප්සෙට් නම් තියෙන සුපිරිම තෙල් එකෙන් කෑන් එකක් අරන් යන්න. ඉතුරු තෙල් ටිකෙන් ඕනි වෙලාවක් ටොප් අප් පාරක් දාගන්නත් පුලුවන්.

    මොනව උනත් ෂෙඩ් එකෙන් ලූස් ඔයිල් දැම්මත් අවුලක් නෑ. ඕව හෙන සෙන්සිටිව් එන්ජින් නෙවි බන්.
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    මචං මම හිතන විදියටනම් මොන ඔයිල් දැම්මත් එකයි වෙලාවට සර්විස් කරනවනම්. හිතට අප්සෙට් නම් තියෙන සුපිරිම තෙල් එකෙන් කෑන් එකක් අරන් යන්න. ඉතුරු තෙල් ටිකෙන් ඕනි වෙලාවක් ටොප් අප් පාරක් දාගන්නත් පුලුවන්.

    මොනව උනත් ෂෙඩ් එකෙන් ලූස් ඔයිල් දැම්මත් අවුලක් නෑ. ඕව හෙන සෙන්සිටිව් එන්ජින් නෙවි බන්.

    thanks macho
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka nan awulak ne mchn.but dan unge gana wediy,boruwata anan manan additives, cleaners danawa.balagena engine ekata uba nethi wele monawahari engine additives dala bill ekata dai.man nan dan laughs eken service karanne.oil and filter eka man select karala denne.unge labour chargesuth godak adui.
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    eka nan awulak ne mchn.but dan unge gana wediy,boruwata anan manan additives, cleaners danawa.balagena engine ekata uba nethi wele monawahari engine additives dala bill ekata dai.man nan dan laughs eken service karanne.oil and filter eka man select karala denne.unge labour chargesuth godak adui.

    thanks mcho
     
    thanks mcho.. mokkak da wahne... kiyak yanwa da laugf 1k bill 1?