ෆ්‍රෙන්ඩ්ස් වාහන ස්කෑන් කෙරිල්ල ගැන පොඩ්ඩක් කියල දෙනවද ,ත්‍රෙඩ් එකක් හරි තියේනම් ලින්ක් එකක් දාපල්ලකො.කොහොමද කරන්නෙ,ඕනේ තැනක තියෙනව දකීයක් යනවද වගේ විස්තර