මචන්ලා මට දන්න අය කියනවද Toyota Car එකකට Seat covers දාන්න හොඳ තැනක් මහරගම, පන්නිපිටිය හරියෙන්. Fabric seats තීයෙන්නේ beige color එකෙන්. ඒ නිසා ඉක්මණ්ට කුණු පාට වෙනවා.
තව මේ සීට් සුද්ද කරන්න විදියක් දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න.
Fabric covers ටිකක් තමයි දාගන්න ඕනේ
තව මේ සීට් සුද්ද කරන්න විදියක් දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න.
Fabric covers ටිකක් තමයි දාගන්න ඕනේ
Last edited: