වාහන හා මාර්ග නීති.

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    වාහන හා මාර්ග නීති.

    වාහන හා මාර්ග නීති

    මේ පිලිබද සටහන් වුනු තැනක් නැද්ද මචං.
    නැත්නම් දන්න අය නිවැරදි නීතිය මෙතන දාන්නකෝ
    හැමෝටම වැදගත් වෙයි.

    1 තනි සුදු ඉර තියෙන තැනකදී ඉස්සර කිරීම තහනම්.
    2 ආසන පටි පැලද නොසිටීම තහනම්.
    3 3wheel එකක පිටුපස ආසනයේ 3 දෙනකුට වඩා ගමන් කිරීම තහනම්.

    ආදී වශයේන් සදහන් කරන්න.
     
    • Like
    Reactions: DangerMan119

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    වාහන දෙකක් එකවර ඉස්සර කිරීම තහනම්
    කහ ඉර මතදී වාහන ඉස්සර කිරීම තහනම්
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේකට පොතක් තිබ්බ වගේ මතකයි. කඩේකින් හරි ගත්තොත් මම පොතම ස්කෑන් කරල දාන්නම්. කවුරුහරි පොතේ නම කියන්න දන්නව නම්. සමහරවිට gov.lk වෙබ්සයිට් එකකත් ඇති.
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මෝටර් බයිසිකලයක දෙදෙනකුට වඩා යෑම තහනම් (කුඩා ලමුන් ටැංකිය මත තබාගෙන යාම)
    පාලමක් උඩදි ඉස්සර කිරිම තහනම්
    මාර්ගය අයිනේ කහ ඉර ඇද ඇති තැන්වල වාහන නැවැත්වීම තහනම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බර වාහන,ත්‍රී රෝද රථ,කෙටි ගමන් බස් රථ මාර්ගයේ වම් පසින් ධාවනය කල යුතුය.

    මාර්ග තදබදයකදී වුවද කහ ඉර මත වාහනය නතර කිරීම තහනම් වේ.

    මංසන්දි කොටුව මත වාහනය නතර කිරීම තහනම් වේ.

    අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී බස් රථවල ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් පටවා ගැනීම තහනම් වේ.
     
    • Like
    Reactions: DangerMan119

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Speed limits kohomada

    ඒකේ නම් මට ප්‍රශ්නයක් තියෙනවා.සමහර තැන්වල උපරිම වේගය 80 වගේ තියෙනවා.නමුත් මාර්ග නීති අනුව ඒ ඒ වාහනවලට නාගරික ප්‍රදේශවල ධාවනය කරන්න පුලුවන් උපරිම වේගයකුත් නගරබද නොවන ප්‍රදේශ වල දාවනය කලහැකි උපරිම වේගයකුත් තියෙනවා.

    ඒ වගේ අවස්තාවක මොන නීතියද බලපැවැත්වෙන්නේ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෝටර් බයිසිකලයක දෙදෙනකුට වඩා යෑම තහනම් (කුඩා ලමුන් ටැංකිය මත තබාගෙන යාම)
    පාලමක් උඩදි ඉස්සර කිරිම තහනම්
    මාර්ගය අයිනේ කහ ඉර ඇද ඇති තැන්වල වාහන නැවැත්වීම තහනම්
    පාලම උඩ ඉර කඩ ඉරක්නම් මොකද වෙන්නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පාලම් උඩ කඩ ඉරි නෑනේ?
    තියෙන්වා මචන් එකක් මෙහේ, හිටු වෙලාවක පින්තූරයක් දාන්නම්....
    දවසක් ඕකෙ ඉස්සර කර්ල මගෙ යාලුවෙක් ඇල්ලුවා. මූ ආගිව් කරල තිබුන ඉස්සර කරන්න එපා නම් මොක්ද තනි ඉර නැතිව කඩ ඉර කියල. වැඩක් වෙලා නෑ. පාලමේ ඉස්සර කරන්න බෑ කියල ලියල...... :baffled:

    menna....:dull:
    41540472.jpg
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තියෙන්වා මචන් එකක් මෙහේ, හිටු වෙලාවක පින්තූරයක් දාන්නම්....
    දවසක් ඕකෙ ඉස්සර කර්ල මගෙ යාලුවෙක් ඇල්ලුවා. මූ ආගිව් කරල තිබුන ඉස්සර කරන්න එපා නම් මොක්ද තනි ඉර නැතිව කඩ ඉර කියල. වැඩක් වෙලා නෑ. පාලමේ ඉස්සර කරන්න බෑ කියල ලියල...... :baffled:

    menna....:dull:
    View attachment 66945

    මේකේ මොනම ඉරක්වත් නෑනේ බන්.කැමති විදියකට යතෑකි :D:D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    තියෙන්වා මචන් එකක් මෙහේ, හිටු වෙලාවක පින්තූරයක් දාන්නම්....
    දවසක් ඕකෙ ඉස්සර කර්ල මගෙ යාලුවෙක් ඇල්ලුවා. මූ ආගිව් කරල තිබුන ඉස්සර කරන්න එපා නම් මොක්ද තනි ඉර නැතිව කඩ ඉර කියල. වැඩක් වෙලා නෑ. පාලමේ ඉස්සර කරන්න බෑ කියල ලියල...... :baffled:

    menna....:dull:

    palam uda issara karannath be, nawaththannath be.

    matath eka parak liwwa e dekama karanna gihin, yantham 500k deela shape wela awa
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ මොනම ඉරක්වත් නෑනේ බන්.කැමති විදියකට යතෑකි :D:D
    නෑ ඕකේ හොඳට කඩ ඉරි තිබුන. දැන් නම් ටිකක් මැකිල වගේ......:sorry:
    palam uda issara karannath be, nawaththannath be.

    matath eka parak liwwa e dekama karanna gihin, yantham 500k deela shape wela awa
    දැන් නම් 500/= ට බැරිවෙයි.....