වාහන හා මාර්ග නීති.

kingdewi

Well-known member
  • තියෙන්වා මචන් එකක් මෙහේ, හිටු වෙලාවක පින්තූරයක් දාන්නම්....
    දවසක් ඕකෙ ඉස්සර කර්ල මගෙ යාලුවෙක් ඇල්ලුවා. මූ ආගිව් කරල තිබුන ඉස්සර කරන්න එපා නම් මොක්ද තනි ඉර නැතිව කඩ ඉර කියල. වැඩක් වෙලා නෑ. පාලමේ ඉස්සර කරන්න බෑ කියල ලියල...... :baffled:

    menna....:dull:
    View attachment 66945

    මාවනැල්ලෙත් තියෙනවා ඔයවගේ විකාර පාලමක් ,,බාගයක් කඩ ඉරි !:angry::P
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාහන හා මාර්ග නීති











    මේ පිලිබද සටහන් වුනු තැනක් නැද්ද මචං.
    නැත්නම් දන්න අය නිවැරදි නීතිය මෙතන දාන්නකෝ
    හැමෝටම වැදගත් වෙයි.

    1 තනි සුදු ඉර තියෙන තැනකදී ඉස්සර කිරීම තහනම්.
    2 ආසන පටි පැලද නොසිටීම තහනම්.
    3 3wheel එකක පිටුපස ආසනයේ 3 දෙනකුට වඩා ගමන් කිරීම තහනම්.

    ආදී වශයේන් සදහන් කරන්න.

    මචන් පොත් කඩවල් වල තියෙනවා මාර්ග නීති පොත් එයින් එකක් අරගන්න. දැන් හයිවේ නීතිත් ඒවායේ තියෙනවා