Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩීසල් වාහන වල කොහොමත් පෙට්‍රල් වාහන වලට සාපේක්ෂව Blowby එක වැඩි.. Compression Ratio එක ගොඩක් වැඩි නිසා.. මැනිෆෝල්ඩ් එක හරහා ඔයිල් ගියේ නෑ කියල ගැටළුවක් නෑ..

හැබැයි පුතී මතක තිය ගන්න ඕනි ඔය මුකුත් නැතිව තම මෙච්චරකල් වාහන දිවුවේ කියන එක... ඔය පරණ ලොරි එහෙම මේ වෙනකොට එන්ජින් 2පාර 3පාර Overhaul කරපුව තියෙනවා.. ඒවා ඔය දුවන්නේ කිසි හෙනයක් නැතිව තාම..

අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් මට නම්... උන් හිතන් ඉන්නේ වාහන හදන්නේ තොත්ත බබාලා කියලා.. ඉඳල හිටලා තේරුමක් නැති වැඩ කරනවා තමයි.. හැබැයි සමස්තයක් විදියට උන් බබාලා නෙමෙයි.. ඔයිල් catch can එකක් ඕනි නම් උන් දාල එවනවා..

Racing වාහන වලට තඩි Wing එකක් දාන්නේ High Speed Cornering වලට ඕනි Downforce එක ගන්න... ඇත්තටම Downforce වලට හදපු Wing එකකින් වාහනේට ලොකු Drag එකක් එකතුවෙනවා.. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ඒක Straight Line Acceleration, Top Speed, Fuel Economy වගේ හැම එකකටම පාඩුයි..නමුත් High Speed Cornering වලදී ඒක ලොකු වාසියක්...ඒ නිසා Race කාර් එකකට Wing එක අත්‍යවශ්‍ය දෙයක්.. ලංකාවේ බුවාලා එදිනෙද පාවිච්චි කරන ඇඹිටිල්ලන් එන්ජින් තියෙන වාහන වලට අලි සයිස් Wings හයි කරනවා.. අනේ අර ඇඹිටිල්ලන් එන්ජිම ඉවරයි ඊට පස්සේ...

ඊළඟට අලුත්ම Trend එක Tow Hooks... Race කාර් වලට ඔය වගේ Tow Hooks ඇත්තටම පාවිච්චි කරන්නේ වාහනේ Carrier එකට පටවන්න/බාන්න, ට්‍රැක් එකේ කැඩුනොත් නැත්තන් ඇක්සිඩන්ට් උනොත් ට්‍රැක් එකෙන් අයින් කරන්න ලේසි වෙන්න... අපේ බුවාලා හෙන උජාරුවට දාගෙන යනවා Tow Hooks... ඒවා දකින හැමවෙලාවෙම මට හිතෙන්නේ අරු කොයි වෙලාවේ වාහනේ කැඩෙයිද කියල හිත හිත යනවා ඇති කියල..

ඊළඟට අසාමාන්‍ය Wide Bodykit... Race කාර් වලට ඇත්තටම Wide Body Kit එකක් පාවිච්චි කරන්න හේතු කීපයක් තියෙනවා.. එකක් තමා Production වාහනේ Track Width එකට වඩා track Width එකක් ගන්න වෙනස් කරාම ටයර් එහෙම එලියට පැනලා Aerodynamics ඔක්කොම වන වෙන එක නවත්තන්න.. අනික ගොඩක් පළල ටයර් දාන්න පුළුවන් වෙන්න.. අපේ අයියලා පුම්බලා ෆයිබර් වලින් බොඩිය ගහලා Wheel Spacer දාල රෝද එලියට ගන්නවා... උන්ව අම්මපා අංගොඩ නේවාසික ප්‍රතිකාර වලට යවන්න ඕනි..

තව තියෙනවා... ඒවා කියන්න ගියොත් මේකේ ඉන්න ගොඩක් උන් තරහ වෙයි.... ඒනිසා ඕනි නෑ...

ඔය ඔයිල් කැච් කෑන් එකත් එහෙම එකක් තමා... නිකමට ඔය මෝටර් ෂෝ එකක් දවසට, නැත්තන් Club Meetup එකකට ගිහින් බලපන්.. ඇත්තටම Oil Catch Can දාන එක වටින Evo, STi, Skylines, Modified Starlets, Modified Civics එහෙම ඒවා නැතුව දුවනවා..

[QUOTE="mahesh1297, post: 21879814, member: 309741"] [SIZE="4"][COLOR="red"]ඩීසල් වාහන වල කොහොමත් පෙට්‍රල් වාහන වලට සාපේක්ෂව Blowby එක වැඩි.. Compression Ratio එක ගොඩක් වැඩි නිසා.. මැනිෆෝල්ඩ් එක හරහා ඔයිල් ගියේ නෑ කියල ගැටළුවක් නෑ.. හැබැයි පුතී මතක තිය ගන්න ඕනි ඔය මුකුත් නැතිව තම මෙච්චරකල් වාහන දිවුවේ කියන එක... ඔය පරණ ලොරි එහෙම මේ වෙනකොට එන්ජින් 2පාර 3පාර Overhaul කරපුව තියෙනවා.. ඒවා ඔය දුවන්නේ කිසි හෙනයක් නැතිව තාම.. අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් මට නම්... උන් හිතන් ඉන්නේ වාහන හදන්නේ තොත්ත බබාලා කියලා.. ඉඳල හිටලා තේරුමක් නැති වැඩ කරනවා තමයි.. හැබැයි සමස්තයක් විදියට උන් බබාලා නෙමෙයි.. ඔයිල් catch can එකක් ඕනි නම් උන් දාල එවනවා.. Racing වාහන වලට තඩි Wing එකක් දාන්නේ High Speed Cornering වලට ඕනි Downforce එක ගන්න... ඇත්තටම Downforce වලට හදපු Wing එකකින් වාහනේට ලොකු Drag එකක් එකතුවෙනවා.. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ඒක Straight Line Acceleration, Top Speed, Fuel Economy වගේ හැම එකකටම පාඩුයි..නමුත් High Speed Cornering වලදී ඒක ලොකු වාසියක්...ඒ නිසා Race කාර් එකකට Wing එක අත්‍යවශ්‍ය දෙයක්.. ලංකාවේ බුවාලා එදිනෙද පාවිච්චි කරන ඇඹිටිල්ලන් එන්ජින් තියෙන වාහන වලට අලි සයිස් Wings හයි කරනවා.. අනේ අර ඇඹිටිල්ලන් එන්ජිම ඉවරයි ඊට පස්සේ... :lol: :lol: :lol: ඊළඟට අලුත්ම Trend එක Tow Hooks... Race කාර් වලට ඔය වගේ Tow Hooks ඇත්තටම පාවිච්චි කරන්නේ වාහනේ Carrier එකට පටවන්න/බාන්න, ට්‍රැක් එකේ කැඩුනොත් නැත්තන් ඇක්සිඩන්ට් උනොත් ට්‍රැක් එකෙන් අයින් කරන්න ලේසි වෙන්න... අපේ බුවාලා හෙන උජාරුවට දාගෙන යනවා Tow Hooks... ඒවා දකින හැමවෙලාවෙම මට හිතෙන්නේ අරු කොයි වෙලාවේ වාහනේ කැඩෙයිද කියල හිත හිත යනවා ඇති කියල.. :lol: :lol: :lol::lol: ඊළඟට අසාමාන්‍ය Wide Bodykit... Race කාර් වලට ඇත්තටම Wide Body Kit එකක් පාවිච්චි කරන්න හේතු කීපයක් තියෙනවා.. එකක් තමා Production වාහනේ Track Width එකට වඩා track Width එකක් ගන්න වෙනස් කරාම ටයර් එහෙම එලියට පැනලා Aerodynamics ඔක්කොම වන වෙන එක නවත්තන්න.. අනික ගොඩක් පළල ටයර් දාන්න පුළුවන් වෙන්න.. අපේ අයියලා පුම්බලා ෆයිබර් වලින් බොඩිය ගහලා Wheel Spacer දාල රෝද එලියට ගන්නවා... උන්ව අම්මපා අංගොඩ නේවාසික ප්‍රතිකාර වලට යවන්න ඕනි.. තව තියෙනවා... ඒවා කියන්න ගියොත් මේකේ ඉන්න ගොඩක් උන් තරහ වෙයි.... ඒනිසා ඕනි නෑ... ඔය ඔයිල් කැච් කෑන් එකත් එහෙම එකක් තමා... නිකමට ඔය මෝටර් ෂෝ එකක් දවසට, නැත්තන් Club Meetup එකකට ගිහින් බලපන්.. ඇත්තටම Oil Catch Can දාන එක වටින Evo, STi, Skylines, Modified Starlets, Modified Civics එහෙම ඒවා නැතුව දුවනවා..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom