Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chain වල සද්දේ ඇහෙනවනේ ඇදුනම.. සමහර Timing Chain ආපු වාහන වල Chain එක මාරු කරන්න Mileage එකක් වත් නෑ Service Manual වල.. මොකද සමහර වාහනවල Timing Chain එක lifetime කියල කියන්නේ (Chain Tensioner replacement is required at certain intervals)..

Chain ආපු එකක ටයිමින් වෙනස් වෙන්න නම්,

එක්කෝ චේන් එක කැඩෙන්න ඕනි.. හැබැයි ටියිමින් චේන් එකක් දැකල තියෙනවා නම් දැකල ඇති චේන් ඩිසයින් එක.. ලේසියෙන් කැඩෙන්නේ නෑ.. ඒ වගේම ලේසියෙන් ඇදිල බුරුල් වෙන්නෙත් නෑ..

වැඩිපුරම වෙන්නේ Tensioner එක සවුත්තු වෙන එක තමයි.. සාමාන්‍යයෙන් ගොඩක් වාහන වල Chain Tensioner එක වැඩ කරන්නේ Oil Pressure එකත් එක්ක.. ඒ ඇරුනම සමහර වෙලාවට Adjustment Mechanism එකක් තියෙනවා එක්තරා සීමාවක් යනකල් ඇජස්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න.. එතනින් එහාට අලුතින් දාන්න ඕනි..

කලින් කිව්වා වගේ ගොඩක් වාහන වල Chain Tensioner එකට Engine Oil Pressure එක භාවිතා කරනවා අවශ්‍ය ප්‍රමාණයට Tension එක තිය ගන්න.. බැරි වෙලා හරි Oil Pressure අඩු උනොත් අන්න ගැටළුවක් ඇති වෙනවා.. ඒ වෙලාවට කරුමෙට හරි චේන් එක පැන්නොත් දුවල ගිහින් හාක්රොස් පටාස් එකක් අරන් බීලා කැලේ පනින්න තමා තියෙන්නේ.. ගොඩක් වෙලාවට වාහන වල එන්ජිමේ ඉස්සරහ (International standard - Front= side with crank Pulley, Rear=side with Flywheel) පැත්තේ වෙනම පළුවක් ගලවන්න ඕනි ටයිමින් චේන් එක මාරු කරන්න..

විශේෂයෙන් ලංකාවේ Timing Chain ටිකක් විතර ෆේල් වෙන්න හේතුව තමා ලංකාවේ සම-හරක් අයිතිකාරයෝ සහ සම-හරක් (මක)බාස් ලා වෙලාවට කලාවට වාහනේ ඔයිල් මාරු නොකිරීම සහ ඔයිල් ලීක් ගණන් නොගැනීම..

හෝව් හෝව්... උබ ඇහුවේ වෙන ප්‍රශ්නයක් නේ... ඉඳපන් ආයිම උඩට ගිහින් එන්න ඕනි...

අනිවාර්යයෙන්ම Dealership Agent ළඟ ඔය Waveform Monitor කරන්න ඕනි කරන Equipment තියෙනවා.. එහෙම නැත්තන් පොල්ලක් අරන් තඩි බාපන් එතන ඉන්න මහා එකාට මොකටද Dealership එකක් කරන්නේ කියලා.. එතනින් එහාට Fuel Pressure Gauges, Vacuum Gauges, Compression Gauges, Timing Lights වගේ common automotive tools තියෙනවා හැමතැනකම..

ගොඩක් වෙලාවට ඉතින් වාහනයක් ආවම ඔහොම දඟලන්න වෙන්නේ කලාතුරකින්.. Start වෙන්නේ නැත්තන් මුලින්ම Plug වලට කරන්ට් එනවද බැලුව..ඊළඟට පෙට්‍රල් එනවද බැලුවා.. දෙකම හොද නම් ඊළඟට Timing තම බලන්නේ..

[QUOTE="mahesh1297, post: 21887646, member: 309741"] [COLOR="Red"][SIZE="4"]Chain වල සද්දේ ඇහෙනවනේ ඇදුනම.. සමහර Timing Chain ආපු වාහන වල Chain එක මාරු කරන්න Mileage එකක් වත් නෑ Service Manual වල.. මොකද සමහර වාහනවල Timing Chain එක lifetime කියල කියන්නේ (Chain Tensioner replacement is required at certain intervals).. Chain ආපු එකක ටයිමින් වෙනස් වෙන්න නම්, එක්කෝ චේන් එක කැඩෙන්න ඕනි.. හැබැයි ටියිමින් චේන් එකක් දැකල තියෙනවා නම් දැකල ඇති චේන් ඩිසයින් එක.. ලේසියෙන් කැඩෙන්නේ නෑ.. ඒ වගේම ලේසියෙන් ඇදිල බුරුල් වෙන්නෙත් නෑ.. වැඩිපුරම වෙන්නේ Tensioner එක සවුත්තු වෙන එක තමයි.. සාමාන්‍යයෙන් ගොඩක් වාහන වල Chain Tensioner එක වැඩ කරන්නේ Oil Pressure එකත් එක්ක.. ඒ ඇරුනම සමහර වෙලාවට Adjustment Mechanism එකක් තියෙනවා එක්තරා සීමාවක් යනකල් ඇජස්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න.. එතනින් එහාට අලුතින් දාන්න ඕනි.. කලින් කිව්වා වගේ ගොඩක් වාහන වල Chain Tensioner එකට Engine Oil Pressure එක භාවිතා කරනවා අවශ්‍ය ප්‍රමාණයට Tension එක තිය ගන්න.. බැරි වෙලා හරි Oil Pressure අඩු උනොත් අන්න ගැටළුවක් ඇති වෙනවා.. ඒ වෙලාවට කරුමෙට හරි චේන් එක පැන්නොත් දුවල ගිහින් හාක්රොස් පටාස් එකක් අරන් බීලා කැලේ පනින්න තමා තියෙන්නේ.. ගොඩක් වෙලාවට වාහන වල එන්ජිමේ ඉස්සරහ (International standard - Front= side with crank Pulley, Rear=side with Flywheel) පැත්තේ වෙනම පළුවක් ගලවන්න ඕනි ටයිමින් චේන් එක මාරු කරන්න.. විශේෂයෙන් ලංකාවේ Timing Chain ටිකක් විතර ෆේල් වෙන්න හේතුව තමා ලංකාවේ සම-හරක් අයිතිකාරයෝ සහ සම-හරක් (මක)බාස් ලා වෙලාවට කලාවට වාහනේ ඔයිල් මාරු නොකිරීම සහ ඔයිල් ලීක් ගණන් නොගැනීම.. හෝව් හෝව්... උබ ඇහුවේ වෙන ප්‍රශ්නයක් නේ... ඉඳපන් ආයිම උඩට ගිහින් එන්න ඕනි... අනිවාර්යයෙන්ම Dealership Agent ළඟ ඔය Waveform Monitor කරන්න ඕනි කරන Equipment තියෙනවා.. එහෙම නැත්තන් පොල්ලක් අරන් තඩි බාපන් එතන ඉන්න මහා එකාට මොකටද Dealership එකක් කරන්නේ කියලා.. එතනින් එහාට Fuel Pressure Gauges, Vacuum Gauges, Compression Gauges, Timing Lights වගේ common automotive tools තියෙනවා හැමතැනකම.. ගොඩක් වෙලාවට ඉතින් වාහනයක් ආවම ඔහොම දඟලන්න වෙන්නේ කලාතුරකින්.. Start වෙන්නේ නැත්තන් මුලින්ම Plug වලට කරන්ට් එනවද බැලුව..ඊළඟට පෙට්‍රල් එනවද බැලුවා.. දෙකම හොද නම් ඊළඟට Timing තම බලන්නේ.. :rolleyes: :rolleyes: :rolleyes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom