Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ Workshop එකක් කරනවා තියා හිතන්නත් කැමති නැත්තේ මේ මානසිකත්වය තියෙන කස්ටමර්ලා හින්ද තමයි...

ඔපරේෂන් කරන්නේ අම්ම, වයිෆ්, සහෝදරයා කියල ඉස්පිරිතාලේ තියටර් එක ඇතුලේ ඉන්න දෙන්නේ නෑනේ කාටවත් ගිහින් Special case එකකදී ඇරුනම... ඒ වගේ තමයි Workshop එකකත්..

Workshop එකක කස්ටමර්ට තනියම ඉන්න දෙන්නේ නැති පලවෙනි හේතුව Safety.

කස්ටමර්ගේ සේෆ්ටි එක ගැන වග කියන්නේ කවුද??

ලෝකේ හැම තැනම ඔහොම කේස් වෙලා වෙලා කොම්පැනි අමාරුවේ වැටෙන හින්ද තමයි ලෝකේ කොහේ ගියත් බහුතරයක් තැන් වල කස්ටමර්ට තනියම යන්න දෙන්නේ නැත්තේ.. ඇතුලට යනවා නම් වගකිවයුතු නිලදාරියෙක් එක්ක යන්න ඕනි.. වගකිවයුතු එකෙක් කියන්නේ සිකුරුට්ටෙක් නෙමෙයි.. Workshop එක ඇතුලේ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙන එකෙක්..

අනික Mechanics ල අතරේ තියෙන පුරුදු තියෙනවා..ඒවා සමහර වෙලාවට ගොඩක් ඉන්න අනිත් උන් අතරෙත් තියෙනවා.. ඒ හින්ද සමහර වෙලාවට Mechanic වැඩකරනවා දකිනකොටම නිකන් ඉවෙන් වගේ Danger zone එකෙන් අයින් වෙලා ඉන්නවා අනිත් උන්..

Eg:

Angle grinder එකෙන් වැඩ කරනකොට බැරි වෙලාවත් කටින් වීල් එක කැඩුනොත් කෑලි විසිවෙන්නේ ඉස්සරහට.. ඕක දන්නා නිසා ගොඩක් වෙලාවට වැඩේ කරන තැන ඉස්සරහින් අනිත් උන් අයින් වෙනවා.. තොත්ත බබා කස්ටමර් කෙනෙක් හිටියොත්, ඔහොම වීල් එකක් කැඩිලා මොන හරි උනොත් කෙලින්ම Mechanic සුන්... උගේ නොසැලකිල්ල කියල තම කේස් එක යන්නේ...

Vehicle Lifts උනත් එහෙමයි.. එතන හැමදාම වැඩ කරන එකා දන්නවා Lift එක උඩට යනකොට සද්දේ, පහලට එනකොට සද්දේ, උඩට යන වේගේ, පහලට එන වේගේ වගේ හැම එකක්ම.. වැරදි වෙලාවේ වැරදි තැන කස්ටමර් කෙනෙක් හිටියොත් ආයිත් Mechanic සුන්..

සමහර වෙලාවට එන ගැලවෙන්නේ නැතිකොට Spanner එක දාලා මිටියෙන් තඩිබාන්න වෙන වෙලාවල් තියෙනවා..ඒ වෙලාවට කරුමෙට යතුර විසිවෙලා ගිහින් කස්ටමර්ගේ වැදුනා.. ඉවරයි..

කියනවා නම් උදාහරණ හැට හුට හමාරක් දෙන්න පුළුවන්.. ඔය වගේ නඩු හින්ද ඇත්තටම Mechanicල කැමති නෑ කස්ටමර්ලා එනවට SA, Foreman එක්කවත්...

ඊළඟ ලොකුම කේස් එක අඩ්වයිස් දෙන්න එන එක... Advice දෙන්න තරම් දන්නවා නම් මොන මගුලකට එනවද මන්දා Workshop එකට..

හොස්පිටල් එකට ගිහිල්ලත් දීපල්ලකෝ දොස්තරට උපදෙස්..

උසාවි ගිහින් දීපල්ලකෝ Lawyer ට උපදෙස්...

ඒවා බෑ..

ඉන්ටර්නෙට් එකෙන් හරි, කාගෙන් අහගෙන හරි, නැත්තන් මැනුවල් එකක් බලන් ඇවිල්ල තමා උපදෙස් දෙන්නේ...

මෙහෙ Workshop එකක් කරන එකෙක්ට මන් කියන්නේ Labour Rate දෙකක් දාල තඩි බෝඩ් එකක් ගහපන් කියලා...

Without Customer Advises : 2000 Per Hour

With Customer Advises : 3000 per Hour

[QUOTE="mahesh1297, post: 21893830, member: 309741"] [COLOR="Red"][SIZE="4"]ලංකාවේ Workshop එකක් කරනවා තියා හිතන්නත් කැමති නැත්තේ මේ මානසිකත්වය තියෙන කස්ටමර්ලා හින්ද තමයි... ඔපරේෂන් කරන්නේ අම්ම, වයිෆ්, සහෝදරයා කියල ඉස්පිරිතාලේ තියටර් එක ඇතුලේ ඉන්න දෙන්නේ නෑනේ කාටවත් ගිහින් Special case එකකදී ඇරුනම... ඒ වගේ තමයි Workshop එකකත්.. Workshop එකක කස්ටමර්ට තනියම ඉන්න දෙන්නේ නැති පලවෙනි හේතුව Safety. කස්ටමර්ගේ සේෆ්ටි එක ගැන වග කියන්නේ කවුද?? ලෝකේ හැම තැනම ඔහොම කේස් වෙලා වෙලා කොම්පැනි අමාරුවේ වැටෙන හින්ද තමයි ලෝකේ කොහේ ගියත් බහුතරයක් තැන් වල කස්ටමර්ට තනියම යන්න දෙන්නේ නැත්තේ.. ඇතුලට යනවා නම් වගකිවයුතු නිලදාරියෙක් එක්ක යන්න ඕනි.. වගකිවයුතු එකෙක් කියන්නේ සිකුරුට්ටෙක් නෙමෙයි.. Workshop එක ඇතුලේ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙන එකෙක්.. අනික Mechanics ල අතරේ තියෙන පුරුදු තියෙනවා..ඒවා සමහර වෙලාවට ගොඩක් ඉන්න අනිත් උන් අතරෙත් තියෙනවා.. ඒ හින්ද සමහර වෙලාවට Mechanic වැඩකරනවා දකිනකොටම නිකන් ඉවෙන් වගේ Danger zone එකෙන් අයින් වෙලා ඉන්නවා අනිත් උන්.. Eg: Angle grinder එකෙන් වැඩ කරනකොට බැරි වෙලාවත් කටින් වීල් එක කැඩුනොත් කෑලි විසිවෙන්නේ ඉස්සරහට.. ඕක දන්නා නිසා ගොඩක් වෙලාවට වැඩේ කරන තැන ඉස්සරහින් අනිත් උන් අයින් වෙනවා.. තොත්ත බබා කස්ටමර් කෙනෙක් හිටියොත්, ඔහොම වීල් එකක් කැඩිලා මොන හරි උනොත් කෙලින්ම Mechanic සුන්... උගේ නොසැලකිල්ල කියල තම කේස් එක යන්නේ... Vehicle Lifts උනත් එහෙමයි.. එතන හැමදාම වැඩ කරන එකා දන්නවා Lift එක උඩට යනකොට සද්දේ, පහලට එනකොට සද්දේ, උඩට යන වේගේ, පහලට එන වේගේ වගේ හැම එකක්ම.. වැරදි වෙලාවේ වැරදි තැන කස්ටමර් කෙනෙක් හිටියොත් ආයිත් Mechanic සුන්.. සමහර වෙලාවට එන ගැලවෙන්නේ නැතිකොට Spanner එක දාලා මිටියෙන් තඩිබාන්න වෙන වෙලාවල් තියෙනවා..ඒ වෙලාවට කරුමෙට යතුර විසිවෙලා ගිහින් කස්ටමර්ගේ වැදුනා.. ඉවරයි.. කියනවා නම් උදාහරණ හැට හුට හමාරක් දෙන්න පුළුවන්.. ඔය වගේ නඩු හින්ද ඇත්තටම Mechanicල කැමති නෑ කස්ටමර්ලා එනවට SA, Foreman එක්කවත්... :growl: :growl: ඊළඟ ලොකුම කේස් එක අඩ්වයිස් දෙන්න එන එක... Advice දෙන්න තරම් දන්නවා නම් මොන මගුලකට එනවද මන්දා Workshop එකට.. හොස්පිටල් එකට ගිහිල්ලත් දීපල්ලකෝ දොස්තරට උපදෙස්.. :lol: :lol: :lol: උසාවි ගිහින් දීපල්ලකෝ Lawyer ට උපදෙස්... :lol: :lol: :lol: ඒවා බෑ.. ඉන්ටර්නෙට් එකෙන් හරි, කාගෙන් අහගෙන හරි, නැත්තන් මැනුවල් එකක් බලන් ඇවිල්ල තමා උපදෙස් දෙන්නේ... මෙහෙ Workshop එකක් කරන එකෙක්ට මන් කියන්නේ Labour Rate දෙකක් දාල තඩි බෝඩ් එකක් ගහපන් කියලා... Without Customer Advises : 2000 Per Hour With Customer Advises : 3000 per Hour [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom