Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් වෙලාවට මොන එන්ජිමක් ගත්තත් manufacture recommended Boost Level එකට වඩා වැඩි බූස්ට් එකකට යනවා නම් හොයල බලන්න ඕනි Stock Engine Internals/Parts එක්ක කොච්චර ප්‍රෙෂර් එකක් එන්ජිමට දරා ගන්න පුලුවන්ද කියලා... ඒ ඇරුනම ගන්න පුළුවන් උපරිම Boost Level එක තීරණය වෙන අනිත් සාධක කීපයකුත් තියෙනවා..

Compression Ratio, Octane rating of the Fuel, Turbochager/Supercharger model and type...............ඔය ඒවගෙන් කීපයක්...

මේ අනිත් සාධක අතහැරියොත් Boost Pressure එක තීරණය කරන පළවෙනිම කාරණය වෙන්නේ එන්ජිමේ අභ්‍යන්තර කොටස් වලට දරා ගන්න පුළුවන් ප්‍රමාණය කියන සාධකය..

අනිත් සාධක Upgrade නොකර Boost Pressure එකෙන් විතරක් පවර් ලෙවල් එක වැඩි කරගන්න (Still need some minor modifications in other factors) ප්ලෑන් කරනවා නම් එන්ජිමේ දරා ගැනීමේ හැකියාව වැඩි කරන්න වෙනවා..

අන්න එතකොට තමයි Forged Internals කියන තැනට එන්නේ.. සාමාන්‍යයෙන් එන්ජිමක ඇතුලත කොටස් හදනකොට Casting කරලා (වාත්තු කරනවා).. ඒ කියන්නේ අච්චුවකට ද්‍රව තත්වයේ තියෙන ලෝහයක් දාල ඝන වෙන්න තියල.. Forging වලදී කරන්නේ අවශ්‍ය හැඩය එනතුරු අදාළ ලෝහ කොටස තලලා...

එකම හැඩය තියෙන Forged සහ Cast කරපු කොටසක් ගත්තම Forge කරපු කොටසේ Strength එක වැඩි.. මොකද තලලා මිරිකලා අවශ්‍ය හැඩය අරන් තියෙන නිසා අන්තර්ගත ලෝහ ප්‍රමාණය වැඩි.. ඒ නිසා Cast කරපු එක ෆේල් වෙන stress තත්වයකට වඩා වැඩි stress තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් Forged කොටස් වලට..

ඔය හේතුව නිසා තමයි Forged Internals භාවිතයට එන්නේ.. Piston, Con Rods, Crank, Bearings, Head Studs/bolts වගේ හැම කොටසක්ම අලුතින් දානවා වැඩි Boost Level එකකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න..

උදාහරණයක් ගත්තොත් Evo9 එකක Stock Internals වලින් උපරිම 420-450hp අතර ප්‍රමාණයකට ටියුන් කරන්න පුළුවන් එන්ජිම ගැන විශ්වාසයක් තියාගෙන.. එතනින් එහාට යනවා නම් Forged Internals ඕනි වෙනවා.. එහෙම නැතිව ඕනි නම් Stock Internals එක්ක ටියුන් කරන්න පුළුවන් 800hp වලට උනත්... ප්‍රශ්නේ තියෙන්නේ එන්ජිම විනාඩි කීයක් ඔරොත්තු දෙයිද කියන එක..

ලොකු බූස්ට් එකක් දුවන්න පුළුවන් අනිත් ලේසි ක්‍රමේ තමා Compression Ratio එක අඩු කරන එක.. එතකොට Stock කොටස් එක්ක උනත් වැඩි බූස්ට් ලෙවල් එකක් දුවලා වැඩි Power එකක් ගන්න පුළුවන් High RPM වලදී.. හැබැයි Low End Torque එකට ටටා බායි කියන්න වෙනවා.. ඊට අමතරව Turbo Threshold එකෙන් පහලදී වාහනේ සෑහෙන්න අසරණ වෙනවා (Dont worry, Be happy, ALS got your back   )..

Formula 1 වල Before 1989 (ටර්බෝ බෑන් කරන්න කලින්) පාවිච්චි කරපු සමහර එන්ජින් වල පවර් අවුට්පුට් එක අසාමාන්‍යයි...

BMW M12 Engine : 1500cc, 4 Cylinder engine, Turbo පවර් එක ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවද?????      1400HP ..... boost level ???...................................... around 5.5bars/~80psi....

[YOUTUBE]4JIXPqgwQHk[/YOUTUBE]

ඊට පස්සේ WRC Group B කාලෙට ගියත් එහෙම තමා... lancia Delta S4 (1760cc), Audi Quattro (2140cc) වගේ වාහන වල උපරිම පවර් එක 1000hp කටත් එහා... 0-100kmph in 2.5 Seconds on the GRAVEL !!!!

[YOUTUBE]TtR5OOHZSp4[/YOUTUBE]

Rotary එන්ජින් එකක Compression ratio එක Piston Engine එකකට වඩා අඩු නිසා කොහොමත් වැඩි බූස්ට් එකක් දුවන්න පුළුවන්...

[QUOTE="mahesh1297, post: 21902485, member: 309741"] [COLOR="Red"][SIZE="4"]ගොඩක් වෙලාවට මොන එන්ජිමක් ගත්තත් manufacture recommended Boost Level එකට වඩා වැඩි බූස්ට් එකකට යනවා නම් හොයල බලන්න ඕනි Stock Engine Internals/Parts එක්ක කොච්චර ප්‍රෙෂර් එකක් එන්ජිමට දරා ගන්න පුලුවන්ද කියලා... ඒ ඇරුනම ගන්න පුළුවන් උපරිම Boost Level එක තීරණය වෙන අනිත් සාධක කීපයකුත් තියෙනවා.. Compression Ratio, Octane rating of the Fuel, Turbochager/Supercharger model and type...............ඔය ඒවගෙන් කීපයක්... මේ අනිත් සාධක අතහැරියොත් Boost Pressure එක තීරණය කරන පළවෙනිම කාරණය වෙන්නේ එන්ජිමේ අභ්‍යන්තර කොටස් වලට දරා ගන්න පුළුවන් ප්‍රමාණය කියන සාධකය.. අනිත් සාධක Upgrade නොකර Boost Pressure එකෙන් විතරක් පවර් ලෙවල් එක වැඩි කරගන්න (Still need some minor modifications in other factors) ප්ලෑන් කරනවා නම් එන්ජිමේ දරා ගැනීමේ හැකියාව වැඩි කරන්න වෙනවා.. අන්න එතකොට තමයි Forged Internals කියන තැනට එන්නේ.. සාමාන්‍යයෙන් එන්ජිමක ඇතුලත කොටස් හදනකොට Casting කරලා (වාත්තු කරනවා).. ඒ කියන්නේ අච්චුවකට ද්‍රව තත්වයේ තියෙන ලෝහයක් දාල ඝන වෙන්න තියල.. Forging වලදී කරන්නේ අවශ්‍ය හැඩය එනතුරු අදාළ ලෝහ කොටස තලලා... එකම හැඩය තියෙන Forged සහ Cast කරපු කොටසක් ගත්තම Forge කරපු කොටසේ Strength එක වැඩි.. මොකද තලලා මිරිකලා අවශ්‍ය හැඩය අරන් තියෙන නිසා අන්තර්ගත ලෝහ ප්‍රමාණය වැඩි.. ඒ නිසා Cast කරපු එක ෆේල් වෙන stress තත්වයකට වඩා වැඩි stress තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් Forged කොටස් වලට.. ඔය හේතුව නිසා තමයි Forged Internals භාවිතයට එන්නේ.. Piston, Con Rods, Crank, Bearings, Head Studs/bolts වගේ හැම කොටසක්ම අලුතින් දානවා වැඩි Boost Level එකකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න.. උදාහරණයක් ගත්තොත් Evo9 එකක Stock Internals වලින් උපරිම 420-450hp අතර ප්‍රමාණයකට ටියුන් කරන්න පුළුවන් එන්ජිම ගැන විශ්වාසයක් තියාගෙන.. එතනින් එහාට යනවා නම් Forged Internals ඕනි වෙනවා.. එහෙම නැතිව ඕනි නම් Stock Internals එක්ක ටියුන් කරන්න පුළුවන් 800hp වලට උනත්... ප්‍රශ්නේ තියෙන්නේ එන්ජිම විනාඩි කීයක් ඔරොත්තු දෙයිද කියන එක.. ලොකු බූස්ට් එකක් දුවන්න පුළුවන් අනිත් ලේසි ක්‍රමේ තමා Compression Ratio එක අඩු කරන එක.. එතකොට Stock කොටස් එක්ක උනත් වැඩි බූස්ට් ලෙවල් එකක් දුවලා වැඩි Power එකක් ගන්න පුළුවන් High RPM වලදී.. හැබැයි Low End Torque එකට ටටා බායි කියන්න වෙනවා.. ඊට අමතරව Turbo Threshold එකෙන් පහලදී වාහනේ සෑහෙන්න අසරණ වෙනවා (Dont worry, Be happy, ALS got your back :P :P :P).. Formula 1 වල Before 1989 (ටර්බෝ බෑන් කරන්න කලින්) පාවිච්චි කරපු සමහර එන්ජින් වල පවර් අවුට්පුට් එක අසාමාන්‍යයි... BMW M12 Engine : 1500cc, 4 Cylinder engine, Turbo පවර් එක ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවද????? :rofl: :rofl: :rofl: :rofl: :rofl: 1400HP ..... boost level ???...................................... around 5.5bars/~80psi.... [YOUTUBE]4JIXPqgwQHk[/YOUTUBE] ඊට පස්සේ WRC Group B කාලෙට ගියත් එහෙම තමා... lancia Delta S4 (1760cc), Audi Quattro (2140cc) වගේ වාහන වල උපරිම පවර් එක 1000hp කටත් එහා... 0-100kmph in 2.5 Seconds on the GRAVEL !!!! [YOUTUBE]TtR5OOHZSp4[/YOUTUBE] Rotary එන්ජින් එකක Compression ratio එක Piston Engine එකකට වඩා අඩු නිසා කොහොමත් වැඩි බූස්ට් එකක් දුවන්න පුළුවන්...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom