Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Antilag වලින් කරන්නේ Turbo Lag එක නැති කරන එක.. ලොකු බූස්ට් ලෙවල් එකක් දුවන්න ඕනි කරන්නේ හොඳ Turbo Setup එකක්.. එක්කෝ අලි සයිස් ටර්බෝ එකක් දාන්න පුළුවන්, එහෙමත් නැත්තන් ටර්බෝ දෙකක් තුනක් පාවිච්චි කරන්න පුළුවන්, ඒමත් නැත්තන් Twincharge (Turbo+Supercharger) කරන්න පුළුවන්.. ලොකු ටර්බෝ එකක් දැම්මම ප්‍රශ්නේ තියෙන්නේ Turbo Lag එකෙයි, Boost Threshold එකෙයි...

පරණ F1 වල Antilag තිබුනද නැද්ද හරියටම කියන්න බෑ.. ඒ කාලේ ගොඩක් Technical Details එලියට දුන්නේ නා...දුන්න සමහර ඒවත් බොරු.. හැබැයි එකක් තියෙනවා..දැනට තියෙන ලොකුම ටර්බෝ එකක් උනත් අනිවාර්යයෙන් 6500-7000rpm වගේ range එකේදී Spool වෙනවා.. ඒ කාලේ F1 එන්ජින් එකක Max RPM එක 14000rpm අවට තිබ්බේ.. ඒනිසා Antilag System එකක් අවශ්‍ය වෙයි කියන්න අමාරුයි...

අනික Fuel Consumption එක.. ලොකු බූස්ට් එකක් එක්ක දුවනවා කියන්නේ පෙට්‍රල් Consumption එක සෑහෙන්න වැඩි.. නිතර නිතර Refuel කරන්න වෙනවා.. ඒ නිසා පරණ ටයිප් එකට Ignition Retard+Rich Mix ටයිප් එකේ Antilag ක්‍රමයක් භාවිතා කරා කියල හිතන්නත් අමාරුයි.. අනික 1984 වලදී රේස් එකකට පාවිච්චි කරන්න පුළුවන් උපරිම ඉන්ධන ප්‍රමාණය 220L වලට සීමා කරා.. ඒකාලේ සෑහෙන්න වාහන රේස් එකේ අන්තිම හරිය වෙනකොට තෙල් නැතුව නතර වෙලා තියෙනවා..

ඒකට තියෙන අනිත් සාක්ෂිය තමා ඒ කාලේ F1 එන්ජින් වල Power band එක ගොඩක් පොඩි උන එක.. සාමාන්‍යයෙන් කියන විදියට Power Band එක 1500-2000rpm වගේ සෑහෙන්න පොඩි එකක්.. ඒක එක හේතුවක් ඒ කාලේ F1 කාර් ඩ්‍රයිව් කරන්න අමාරු වෙන්න.. උදාහරණයක් විදියට ඔය කිව්ව BMW M12 Engine එකම ගත්තොත් 3.2Bar වගේ දුවනකොට 7000rpm දී 250hp සිට 9500rpm වලදී 800hp වගේ වෙන්න වැඩි වෙනවා.. You can guess what happened when the boost level is around 5.5bar..    ඒකෙනුත් හිතාගන්න වෙන්නේ Turbo එකට නිදහසේ Spool වෙන්න දීල තිබ්බ කියල... මොකද Antilag තිබුනා නම් 7000rpm වෙද්දීම උපරිම පවර් එකට කිට්ටු කරන්න තිබ්බ..

කොහොම උනත් 1987 වලදී maximum boost ලෙවල් එක 4bar වලට ලිමිට් කරා FIA එකෙන්.. ඊට පස්සේ 1988 ආයෙම ලිමිට් කරා 2.5Bar වලට.. 1988 අන්තිමට Turbo Engine තහනම් කරා Formula 1 වලට..

අම්මෝ ප්‍රශ්නේ එක කෑල්ලකට උත්තර දෙන්න ගිහින් සෑහෙන්න කොටන්න උනා...

That Sound

[YOUTUBE]https://www.youtube.com/watch?v=IcmKJ5MhDh8[/YOUTUBE]

එන්ජින් වල කල්පැවැත්ම ඉතින් අන්තිමයි... WRC කියල වෙනසක් නෑ.. රේස් එකකට පස්සේ හමගහල ආයි හදනවා ඒ කාලේ.. ඒ කාලේ ගොඩක් රේස් වල වාහන වලට තිබ්බ Rules & Regulations දැන් තරම් තද නෑ.. කාලෙන් කාලෙට අධික වියදම දරා ගන්න බැරුව එක එක ටීම් හැලෙන්න පටන් ගන්නවා නේ... ඒ නිසා තමයි කාලෙන් කාලෙට නීති වෙනස් කරලා බහුතරයකට සහභාගී වෙන්න පුළුවන් වෙන්න නීති තද කරන්නේ.. දැන් තියෙන Formula 1 නීති අනුව එක සීසන් එකකට එක ඩ්‍රයිවර් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් එන්ජින් 4යි. ඒ එක්කම එක ගියර්බොක්ස් එකක් එක දිගට ඉවෙන්ට් 6කට පාවිච්චි කරන්නත් ඕනි... ඔහොම නීති දාල තද කරේ නැත්තන් ලොකු බජට් වල දුවන ටීම් (Mercedes-AMG Petronas, Scuderia Ferrari) වගේ උන් එන්ජිමේ කල්පැවැත්ම අඩු වෙනවිදියට පවර් එක වැඩි කරලා එක රේස් එකකට එක එන්ජිම ගානේ පාවිච්චි කරයි.. අනිත් පොඩි පොඩි බජට් වල උන්ට වහ කන්න තමා වෙන්නේ.. වෙන එකක් තියා දැන් හැම එකෙක්ටම ECU එක දෙන්නෙත් FIA එකෙන්... හැංගි හොරා ගේම් ගහන්නත් බෑ එතකොට...

රැලි රේසින් වල තිබ්බ පිස්සුම ඉවෙන්ට් එක තමා Group B කියන්නේ... ඇක්සිඩන්ට් ප්‍රමාණය කන්ට්‍රෝල් කරන්න බැරි නිසා තමයි 1986 අන්තිමට Group B එක අයින් කරලා දැම්මේ..

[QUOTE="mahesh1297, post: 21902861, member: 309741"] [COLOR="Red"][SIZE="4"]Antilag වලින් කරන්නේ Turbo Lag එක නැති කරන එක.. ලොකු බූස්ට් ලෙවල් එකක් දුවන්න ඕනි කරන්නේ හොඳ Turbo Setup එකක්.. එක්කෝ අලි සයිස් ටර්බෝ එකක් දාන්න පුළුවන්, එහෙමත් නැත්තන් ටර්බෝ දෙකක් තුනක් පාවිච්චි කරන්න පුළුවන්, ඒමත් නැත්තන් Twincharge (Turbo+Supercharger) කරන්න පුළුවන්.. ලොකු ටර්බෝ එකක් දැම්මම ප්‍රශ්නේ තියෙන්නේ Turbo Lag එකෙයි, Boost Threshold එකෙයි... පරණ F1 වල Antilag තිබුනද නැද්ද හරියටම කියන්න බෑ.. ඒ කාලේ ගොඩක් Technical Details එලියට දුන්නේ නා...දුන්න සමහර ඒවත් බොරු.. හැබැයි එකක් තියෙනවා..දැනට තියෙන ලොකුම ටර්බෝ එකක් උනත් අනිවාර්යයෙන් 6500-7000rpm වගේ range එකේදී Spool වෙනවා.. ඒ කාලේ F1 එන්ජින් එකක Max RPM එක 14000rpm අවට තිබ්බේ.. ඒනිසා Antilag System එකක් අවශ්‍ය වෙයි කියන්න අමාරුයි... අනික Fuel Consumption එක.. ලොකු බූස්ට් එකක් එක්ක දුවනවා කියන්නේ පෙට්‍රල් Consumption එක සෑහෙන්න වැඩි.. නිතර නිතර Refuel කරන්න වෙනවා.. ඒ නිසා පරණ ටයිප් එකට Ignition Retard+Rich Mix ටයිප් එකේ Antilag ක්‍රමයක් භාවිතා කරා කියල හිතන්නත් අමාරුයි.. අනික 1984 වලදී රේස් එකකට පාවිච්චි කරන්න පුළුවන් උපරිම ඉන්ධන ප්‍රමාණය 220L වලට සීමා කරා.. ඒකාලේ සෑහෙන්න වාහන රේස් එකේ අන්තිම හරිය වෙනකොට තෙල් නැතුව නතර වෙලා තියෙනවා.. ඒකට තියෙන අනිත් සාක්ෂිය තමා ඒ කාලේ F1 එන්ජින් වල Power band එක ගොඩක් පොඩි උන එක.. සාමාන්‍යයෙන් කියන විදියට Power Band එක 1500-2000rpm වගේ සෑහෙන්න පොඩි එකක්.. ඒක එක හේතුවක් ඒ කාලේ F1 කාර් ඩ්‍රයිව් කරන්න අමාරු වෙන්න.. උදාහරණයක් විදියට ඔය කිව්ව BMW M12 Engine එකම ගත්තොත් 3.2Bar වගේ දුවනකොට 7000rpm දී 250hp සිට 9500rpm වලදී 800hp වගේ වෙන්න වැඩි වෙනවා.. You can guess what happened when the boost level is around 5.5bar.. :shocked: :shocked: :shocked: ඒකෙනුත් හිතාගන්න වෙන්නේ Turbo එකට නිදහසේ Spool වෙන්න දීල තිබ්බ කියල... මොකද Antilag තිබුනා නම් 7000rpm වෙද්දීම උපරිම පවර් එකට කිට්ටු කරන්න තිබ්බ.. [IMG]http://www.bimmerboost.com/attachment.php?attachmentid=14546&d=1328606904[/IMG] කොහොම උනත් 1987 වලදී maximum boost ලෙවල් එක 4bar වලට ලිමිට් කරා FIA එකෙන්.. ඊට පස්සේ 1988 ආයෙම ලිමිට් කරා 2.5Bar වලට.. 1988 අන්තිමට Turbo Engine තහනම් කරා Formula 1 වලට.. :( :( :( අම්මෝ ප්‍රශ්නේ එක කෑල්ලකට උත්තර දෙන්න ගිහින් සෑහෙන්න කොටන්න උනා... That Sound :love::love::love::love: [YOUTUBE][url]https://www.youtube.com/watch?v=IcmKJ5MhDh8[/url][/YOUTUBE] එන්ජින් වල කල්පැවැත්ම ඉතින් අන්තිමයි... WRC කියල වෙනසක් නෑ.. රේස් එකකට පස්සේ හමගහල ආයි හදනවා ඒ කාලේ.. ඒ කාලේ ගොඩක් රේස් වල වාහන වලට තිබ්බ Rules & Regulations දැන් තරම් තද නෑ.. කාලෙන් කාලෙට අධික වියදම දරා ගන්න බැරුව එක එක ටීම් හැලෙන්න පටන් ගන්නවා නේ... ඒ නිසා තමයි කාලෙන් කාලෙට නීති වෙනස් කරලා බහුතරයකට සහභාගී වෙන්න පුළුවන් වෙන්න නීති තද කරන්නේ.. දැන් තියෙන Formula 1 නීති අනුව එක සීසන් එකකට එක ඩ්‍රයිවර් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් එන්ජින් 4යි. ඒ එක්කම එක ගියර්බොක්ස් එකක් එක දිගට ඉවෙන්ට් 6කට පාවිච්චි කරන්නත් ඕනි... ඔහොම නීති දාල තද කරේ නැත්තන් ලොකු බජට් වල දුවන ටීම් (Mercedes-AMG Petronas, Scuderia Ferrari) වගේ උන් එන්ජිමේ කල්පැවැත්ම අඩු වෙනවිදියට පවර් එක වැඩි කරලා එක රේස් එකකට එක එන්ජිම ගානේ පාවිච්චි කරයි.. අනිත් පොඩි පොඩි බජට් වල උන්ට වහ කන්න තමා වෙන්නේ.. වෙන එකක් තියා දැන් හැම එකෙක්ටම ECU එක දෙන්නෙත් FIA එකෙන්... හැංගි හොරා ගේම් ගහන්නත් බෑ එතකොට... රැලි රේසින් වල තිබ්බ පිස්සුම ඉවෙන්ට් එක තමා Group B කියන්නේ... ඇක්සිඩන්ට් ප්‍රමාණය කන්ට්‍රෝල් කරන්න බැරි නිසා තමයි 1986 අන්තිමට Group B එක අයින් කරලා දැම්මේ.. :( :( :( [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom