Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් overheat වෙන්න හේතු ගොඩක් තියෙනවා උඩ දාල තිබ්බ විස්තර පොඩ්ඩෙන් හරියටම මොක්දද්ද ලෙඩේ කියන එක කියන්න බෑ. ළගදි වාහනේ ගත්ත කිවුව නිසා පොඩ්ඩක් check කරලා බලන්න ටිකක් කියන්නම්. ලේසිම ටිකෙන් පටන් අරන් එහාට යන්න.

01. කියල තියෙනවා 4km යනකොට ගොඩක් heat වෙනවා කියල ඒක නිසා මුලින්ම thermostat valve එක stuck close ද කියල බලවන්න. ඕක බලන්න පුළුවන් engine එක start කරලා ටිකක් වෙලා ගියාම radiator උඩ hose එක අල්ලලා බලන්න ඒක රත් වෙලාද කියල රත් වෙලානම් අවුලක් නෑ. coolant, engine oil හරි ගානට තියෙනවද බලන්න.

02. idle එකේ engine එක විනාඩි 15,20 ක් තියලා බලන්න idle overheat වෙනවද කියල එහෙම වෙනවනම් water pump, drive belt , coolant leak, radiator block, එහෙම තියෙනවද බලන්න.

03. radiator එකේ cap එක ඇරලා බලන්න බුබුළු එනවද/ compression test එකක් කරලා gasket leak තියෙනවද කියල බලන්න බොහෝ විට gasket leak එකක් වෙන්න පුළුවන් fan එක direct run වෙන්න weld කරලා තිබ්බනම්. idle එකට වඩා high rpm වල overheat වෙනවනම් gasket බලවගන්න.

04. engine එකේ air fuel ratio එක වෙනස් වෙලා injector pump, air circuit block, injector leak/ lean AFR උනත් overheat වෙන්න පුළුවන්.

[QUOTE="Force0081, post: 22480954, member: 544467"] [SIZE="3"]මෙහෙමයි මචන් overheat වෙන්න හේතු ගොඩක් තියෙනවා උඩ දාල තිබ්බ විස්තර පොඩ්ඩෙන් හරියටම මොක්දද්ද ලෙඩේ කියන එක කියන්න බෑ. ළගදි වාහනේ ගත්ත කිවුව නිසා පොඩ්ඩක් check කරලා බලන්න ටිකක් කියන්නම්. ලේසිම ටිකෙන් පටන් අරන් එහාට යන්න. 01. කියල තියෙනවා 4km යනකොට ගොඩක් heat වෙනවා කියල ඒක නිසා මුලින්ම thermostat valve එක stuck close ද කියල බලවන්න. ඕක බලන්න පුළුවන් engine එක start කරලා ටිකක් වෙලා ගියාම radiator උඩ hose එක අල්ලලා බලන්න ඒක රත් වෙලාද කියල රත් වෙලානම් අවුලක් නෑ. coolant, engine oil හරි ගානට තියෙනවද බලන්න. 02. idle එකේ engine එක විනාඩි 15,20 ක් තියලා බලන්න idle overheat වෙනවද කියල එහෙම වෙනවනම් water pump, drive belt , coolant leak, radiator block, එහෙම තියෙනවද බලන්න. 03. radiator එකේ cap එක ඇරලා බලන්න බුබුළු එනවද/ compression test එකක් කරලා gasket leak තියෙනවද කියල බලන්න බොහෝ විට gasket leak එකක් වෙන්න පුළුවන් fan එක direct run වෙන්න weld කරලා තිබ්බනම්. idle එකට වඩා high rpm වල overheat වෙනවනම් gasket බලවගන්න. 04. engine එකේ air fuel ratio එක වෙනස් වෙලා injector pump, air circuit block, injector leak/ lean AFR උනත් overheat වෙන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom