Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේකේ ඉන්න එක්ස්පර්ට්ලගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනා..

මගේ තියෙන්නේ Suzuki Swift 1.3L 2003 Jeep Model කාර් එකක්. දැන් ටික කාලෙක ඉදලා සමහර වෙලාවට විතරක් Idle එකේ Brake/Park/Neutral එකේ ඉන්නකොට Heat එක නගිනවා උපරිමේටම. A/C එකත් දාගෙන ඉන්නේ. A/C හොදට වැඩ කරනවා Cool එකත් තියෙනවා.

මේකේ A/C & Radiator Cooling දෙකටම තියෙන්නේ එක Fan එකයිනේ.. Fan එක Low/Hi Speed දෙකම හොදට වැඩ කරනවා.. දැන් තියෙන්නෙත් ලගදි දාපු Fan එකක්. Fan එක A/C දාල නැතුවත් නියමිත Temp එක අවාම On වෙනවා. මේ හීට් එක නගපු වෙලාවට Hi Speed එකත් වැඩ.

Radiator එකත් දැනට මාස 3කට විතර කලින් ගලවල ඇතුලේ පාත් වල තිබුන බ්ලොක් සුද්ද කරලා දැම්මේ. 50:50 Mixed Coolant දාල තියෙන්නේ.

Thermos Valve එකත් අලුත් එකක් දාල තියෙන්නේ. එකත් නියමිත උෂ්ණත්වේ ආවාම ඇරෙනවා.

දැන් අර විදියට හීට් එක නැගල තියෙනකොට Neutral/Park එකේ තියාගෙනම හොදට Accelerate කරාම ටිකකින් ඔන්න හීට් එක අඩු වෙලා යනවා.

වාහනේ යනකොට හීට් වෙන්නේ නෑ.. අර විදියට Brake/Park/Neutral එකේ ඉන්නකොට විතරයි මෙහෙම වෙන්නේ.

උබලා හිතන විදියට මොකක්ද මේකේ තියෙන අවුල?

[QUOTE="SaNDun, post: 23019761, member: 20"] [SIZE=4]මට මේකේ ඉන්න එක්ස්පර්ට්ලගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනා.. මගේ තියෙන්නේ Suzuki Swift 1.3L 2003 Jeep Model කාර් එකක්. දැන් ටික කාලෙක ඉදලා සමහර වෙලාවට විතරක් Idle එකේ Brake/Park/Neutral එකේ ඉන්නකොට Heat එක නගිනවා උපරිමේටම. A/C එකත් දාගෙන ඉන්නේ. A/C හොදට වැඩ කරනවා Cool එකත් තියෙනවා. මේකේ A/C & Radiator Cooling දෙකටම තියෙන්නේ එක Fan එකයිනේ.. Fan එක Low/Hi Speed දෙකම හොදට වැඩ කරනවා.. දැන් තියෙන්නෙත් ලගදි දාපු Fan එකක්. Fan එක A/C දාල නැතුවත් නියමිත Temp එක අවාම On වෙනවා. මේ හීට් එක නගපු වෙලාවට Hi Speed එකත් වැඩ. Radiator එකත් දැනට මාස 3කට විතර කලින් ගලවල ඇතුලේ පාත් වල තිබුන බ්ලොක් සුද්ද කරලා දැම්මේ. 50:50 Mixed Coolant දාල තියෙන්නේ. Thermos Valve එකත් අලුත් එකක් දාල තියෙන්නේ. එකත් නියමිත උෂ්ණත්වේ ආවාම ඇරෙනවා. දැන් අර විදියට හීට් එක නැගල තියෙනකොට Neutral/Park එකේ තියාගෙනම හොදට Accelerate කරාම ටිකකින් ඔන්න හීට් එක අඩු වෙලා යනවා. වාහනේ යනකොට හීට් වෙන්නේ නෑ.. අර විදියට Brake/Park/Neutral එකේ ඉන්නකොට විතරයි මෙහෙම වෙන්නේ. උබලා හිතන විදියට මොකක්ද මේකේ තියෙන අවුල?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom