වාහන 2021 ආනයනයට අවසර දෙයි ලකුණු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මුදල් අමාත්‍යාංශයෙන් මෝටර් රථ අලෙවිකරුවන් සහ වාහන ආනයනකරුවන් දැනුවත් කරයි

    1599150834914.jpeg


    සහනදායි පදනම මත නිකුත් කර ඇති මෝටර් රථ බලපත්‍ර හිමියන්ට මෙරට මෝටර් රථ අලෙවිසල්කරුවන්ගෙන් වාහන මිලදී ගැනීම සදහා රජය ලබාදුන් සහනය කි‍්‍රයාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෝටර් රථ අලෙවිකරුවන් සහ වාහන ආනයනකරුවන් දැනුවත් කිරීමට මුදල් අමාත්‍යංශය සූදානම් වනවා.
    ඇතැම් මෝටර් රථ අලෙවිකරුවන් හා ආනයනකරුවන් ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එස්. ආර්. ආටිගල නෙත් නිවුස් කළ විමසුමකදී කියා සිටියේ.
    මෙතෙක් භාවිත කර නොමැති බදු සහන සහිත මෝටර් රථ බලපත‍්‍ර හිමියන්ට බලයලත් වාහන අලෙවි නියෝජිතයෙකු හෝ ශී‍්‍ර ලංකාව තුල ලියාපදිංචි ආනයනයකරුවෙකු වෙත එම බලපත‍්‍රය ලබා දී එහි සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කර, මෝටර් රථ මිලදී ගැනීමට මුදල් අමාත්‍යංශය අවසර ලබාදුන්නා. ඒ, ඉකුත් 28 වන දින සිටයි. වාහන ආනයනය නතර කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
    කෙසේවෙතත්, මෙම තීරණය ප‍්‍රායෝගික නොවන බවයි ඇතැම් මෝටර් රථ අලෙවිකරුවන් පැවසුවේ. ඔවුන් පෙන්වා දුන්නේ මෙම තීරණයෙන් තමන්ට පාඩු සිදුවන බවයි.
    කෙසේවෙතත් මුදල් අමාත්‍යංශය ගෙන ඇති මෙම තීරණයත් සමග ඇතැම් වාහන අලෙවිකරුවන් මෝටර් රථ මිල ගණන් ඉහළ දමා ඇති බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ. ඒ සම්බන්ධයෙන් රජය වහාම අවධානය යොමුකළ යුතු බව එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවා.
    ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එස්. ආර්. ආටිගලගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙම තීරණය මගින් වාහන අලෙවිකරුවන්ට හෝ ආනයනකරුවන්ට කිසිදු පාඩුවක් සිදු නොවන බවයි.
    සහනදායී මෝටර් රථ බලපත‍්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කර වෙළෙදපොළ මිලට අලෙවිකරනු ලබන මෝටර් රථ සදහා ආනයනකරුවන්ට සහ අලෙවිකරුවන්ට ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී අදාළ බලපත‍්‍රයේ සදහන් බදු සහනය ලබාදීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

    සහනදායී මෝටර් රථ බලපත‍්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කර වෙළෙදපොළ මිලට අලෙවිකරනු ලබන මෝටර් රථ සදහා ආනයනකරුවන්ට සහ අලෙවිකරුවන්ට ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී අදාළ බලපත‍්‍රයේ සදහන් බදු සහනය ලබාදීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    2021 gena mention karala nane
    1.නැහැ කොහොමත් මේ අවුරුද්දේ නම් ගෙන්වන්න දෙන්නේ නැහැ . මොකෝ Tourism තවම පටන් ගත්තේ නැති නිසා

    2. මේ කියන විදියට permit එකේ ගාන අඩු කරලා Car Agent මගින් permit Holder ට car එක දෙනවා.Permit එක car agent හරහා මුදල් අමාත්‍ය අංශයට යනවා

    3. Car Agent විකුනපු කාර් වලින් permit එකේ ගාන එන්නේ ඊළඟට Japan ඉඳන් Import කරන කාර් වලින් බදු වලින් තමා අඩු කරන්නේ

    4. Car Agent කෙනෙක් කොහොමත් තමන් විකුනපු කාර් වල permit වල සල්ලි අවුරුදු ගණන් හිර කරගෙන ඉන්න කියලා ආණ්ඩුවට බල කරන්න බැහැ. වැඩිම උනොත් මාස 6ක් Agent සල්ලි හිර කරගෙන ඉඳියි

    5. එකෙන් තේරෙන්නේ මාස 6ක් වගේ ඇතුලට permit වල සල්ලි cover කරගන්න Agent ලාට කාර් import කරන්න දෙන්න වෙනවා. නැත්නම් උන් කොහොමද Bank loans එහෙම ගෙවන්නේ . .

    එක නිසා තමා 2021 වගේ වෙනකොට open කරයි කියලා කිව්වේ
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Tax deduction eka 3.6 ganna puluwan sale wala tyena wahana okkkoma wage kalin permit walata genapuwa... agent la gaawa wahana iwrai... wahana mawala thama oya kiyana widyata depaththatama wasi wenda wahana ganna puluwan wenne
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඒක මෙයාට විතරයි කියලා තියෙන්නෙ
    ස'ගෙ කටට ගන්න වෙලාවෙ
    දාලා තියෙන විස්තර හරියට කියවලා ඉඳපන් හාමු මහත්තයා 🤣🤣
    මෝඩ පුතා නො වගේ මෝඩයෙක් වෙන්න එපා 2 වෙනි කොමෙන්ට් එකේ ඇයි එහෙම කිව්වේ කියලා පැහැදිලි කරලා තියෙනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දාලා තියෙන විස්තර හරියට කියවලා ඉඳපන් හාමු මහත්තයා 🤣🤣
    මෝඩ පුතා නො වගේ මෝඩයෙක් වෙන්න එපා යටින් එයි එහෙම කිව්වේ කියලා පැහැදිලි කරලා තියෙනවා
    රෙද්දපල්ලෙ රෙවුනට පස්සෙ හොදගත්ත ඉතින්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    රෙද්දපල්ලෙ රෙවුනට පස්සෙ හොදගත්ත ඉතින්
    රෙද්ද පල්ලේ පල්ලෙලේ රේවෙන්නේ කවදා හරි උබල වගේ online අපතයන්ට 😂 😂 😂
    (මෝඩ හරකෙක් වගේ කෑ ගහන්නේ නැතුව පෝස්ට් ඒකේ රතු පාටින් තියන ටික කලින්ම කෙයේවුවනම් උබ ට මෙහෙම කලිසමේ කක්කා යන්නේ නැහැ🤣)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රෙද්ද පල්ලේ පල්ලෙලේ රේවෙන්නේ කවදා හරි උබල වගේ online අපතයන්ට 😂 😂 😂
    (මෝඩ හරකෙක් වගේ කෑ ගහන්නේ නැතුව පෝස්ට් ඒකේ රතු පාටින් තියන ටික කලින්ම කෙයේවුවනම් උබ ට මෙහෙම කලිසමේ කක්කා යන්නේ නැහැ🤣)
    ඒත් කොයි වෙසියෙ 2021
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2021 ක බලන්න ඕනේ නම්
    උබල ගේ අම්මාගේ රෙද්ද උස්සලා බලපං 🤣🤣🤣🤦🤦
    උබලගෙ අම්මගෙ රෙද්ද උස්සලා බැලුවම ඉලක්කම් පෙනවද? ඇරපු ගාන වෙන්න ඇති
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මුගේ හිතලුවක් දාල තියෙන්නේ :D ඕක වෙන එකේ දැම්ම නම්, මු රෙද්ද උස්සගෙන එන්නේ, source දාපන්, FB ද තිබ්බේ ගා ගෙන
     
    • Haha
    • Like
    Reactions: beam_tech and tas

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    bai wahallu silent karanna dena statement owa. awulak ne S janapathi wela, naki maina agamathi unane, echarai ape sathuta. dan marunath hithata duka ne
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්දට කඩේ ගිහින්ම මූට කට ඇරියොත් කියවෙන්නෙ බොරු :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මුගේ හිතලුවක් දාල තියෙන්නේ :D ඕක වෙන එකේ දැම්ම නම්, මු රෙද්ද උස්සගෙන එන්නේ, source දාපන්, FB ද තිබ්බේ ගා ගෙන
    ඔන්න සොස් දැම්ම යාළුවේ දැන් උඩ මෝඩයෙක් වගේ බුරපු ඒවා ඉල්ලා අස් කරගන්නවා ද 🤣🤣🤣
    http://nethnews.lk/article/79887