වාහන Import කිරිම ගැන

thari7776

Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    වාහන Import කිරිම ගැන

    Toyota සමාගමෙන් Manufacture කරන හැම ජාතියකම වාහන ලන්කාවට import කරනවද. එහෙම ගේන නොගෙනන එක තිරනය කරන්නෙ කවුද.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Toyota සමාගමෙන් Manufacture කරන හැම
    na , option aduwa gena lankawata
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Toyota hama ekakma enne na.. asia region ekata specific ewa enne.. american region ekata gahanne wenama ma ekak/wena nam walin. godak options wadi.. eg: Toyota Tundra cab eka meheta enne na..