වාහන LED ලයිට්

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    හෙඩ් ලයිට් වල එලිය හරි අඩුයි බන්
    පොලිෂ් කලාට ලොකු වෙනසක් නැහැ
    Reflectors එහෙමත් මුකුත් LED ලයිට් දෙකක් දාන්න කියලා . කඩේකින් ඇහුවා
    LED V8 (H4 මතක විදියට). දෙකම 8750/=
    LED දැම්මොත් හොදද . එලිය නම් දැන් හරිම අඩුයි බන්
    රෑට පදින්න හිතෙන්නේ නැහැ
    විසදුමක් කියහන් .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    LED දැම්මම ඉස්සරහින් එන මනුස්සයට පට්ට අමාරුයිනේ බං..
     
    • Sad
    Reactions: gihann6

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    LED දැම්මම ඉස්සරහින් එන මනුස්සයට පට්ට අමාරුයිනේ බං..
    hugak ewun LED danawa ne bun dan
    mata highway yaddi epa wuna bun
    penne na dan eliyata para poddakwath
    kana madiri eliya wage
    Relay gahala wadi voltage bulb dannath epa kiyanawa kattiya
    Mama mokada bun karanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo

    ඕකෙ ඔරජිනනල් ආපු විදියටමද තියෙන්නෙ, ඒ කියන්නෙ ඔය ජාතියෙ වාහනේක ඔරිජිනල් එනකොටමත් ඔය එලිය ප්‍රශ්නෙ තියනවද
    එහෙම නැත්නම් හෙඩ් ලයිට් එකේ බල්බ් දෙක මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකකින් දාල බලපන් ඔරිජිනල් එන එකම
    උඹ හොඳට බැලුවද ඔය තරම් එලිය අඩු නම් වයරින් එක හරි හෝල්ඩර් වල හරි අවුලක් නිසා හෙඩ් එක පත්තුවෙන්නෙ නැතුව ඩිම් එක විතරක් වගේ පත්තු වෙනවද කියලා
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචං, wire kit දාල කරන්න එපා කියන්නේ මචන් සමහර හෙඩ් ලයිට් වල reflector එකේ පිච්චෙන්න බලන නිසා halogen bulb එකේ heat එක වැඩි උනොත්.
    කොහොම උනත් පරණ වාහනවල wiring පරණ වෙන නිසා එලිය අඩු වෙන ගතියක් තියනවා කියනවා.
    මගේ ටොයෝට කරීනා CT 170 එකක 55W/65W අයින් කරලා 85W/95W වගේ එකක් දැම්ම wire kit එකක් එක්ක. එහෙම පිච්චුන කතාවක් උනේ නෑ.
    හැබැයි ලයිට් සුද්ද කරලා reflector sticker ගහල නැතුව හොඳට original reflector තිබ්බේ.

    අනිත් එක මචන් LED දානවා කියලා සොකට් එක හරියනවා කියල LED දැම්මම පාරට එලිය එන්නේ නෑ වටේ පිටේ වාහන වලට එලිය වදින්නේ. ඊට පස්සේ කියනවා LED වැඩක් නෑ බොරු වැඩ, එළියක් ආවේ නෑ කියනවා බර ගණන් වල බල්බ් දැම්මත්.
    එකට මචං තමන්ගේ වාහනේ reflector වලට හරියන එකක් බලල ගන්න ඕනේ. LED කිවුවට ඕවගේ එලිය විහිදුවන පැති තියනවා එක එක විදියට.
    සමහර ඒවා 360 එලිය දෙනවා සමහර ඒවා උඩ - යට නැත්තන් තවත් ඒවා හෙඩ්/ඩිම් දෙකම එකම පැත්තට වගේ. ඒ නිසා හොඳට හොයල බලල කරන්න ඕනේ.

    මමත් මම දන්නා විදියට සහ අත්දැකීම් වලින් කියන්නේ. සියල්ල දත් කෙනෙකේ නෙමේ!!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    පරණ වාහනයක්ද?
    මගේ පරණ කොරෝන එකේ නිකල් කප් වල ශයින් එක අඩුවෙලා (කාලයත් එක්ක පිච්චිලා) එළිය අඩුවෙලා තිබුණ.
    එතකොට මොන බල්බ් දැම්මත් වැඩක් නෑ.
    LED සුදු එළිය ඊටත් හපං.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඕකෙ ඔරජිනනල් ආපු විදියටමද තියෙන්නෙ, ඒ කියන්නෙ ඔය ජාතියෙ වාහනේක ඔරිජිනල් එනකොටමත් ඔය එලිය ප්‍රශ්නෙ තියනවද
    එහෙම නැත්නම් හෙඩ් ලයිට් එකේ බල්බ් දෙක මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකකින් දාල බලපන් ඔරිජිනල් එන එකම
    උඹ හොඳට බැලුවද ඔය තරම් එලිය අඩු නම් වයරින් එක හරි හෝල්ඩර් වල හරි අවුලක් නිසා හෙඩ් එක පත්තුවෙන්නෙ නැතුව ඩිම් එක විතරක් වගේ පත්තු වෙනවද කියලා
    Electrician kenek gawata genichcha bun
    pora nam kiwwa wiring karala relay dala gamu kiyala. 7500/=. Onna ohomai bun unge wada
    Mata machan wiyadam giyath wade hariyata karaganna one.
    මචං, wire kit දාල කරන්න එපා කියන්නේ මචන් සමහර හෙඩ් ලයිට් වල reflector එකේ පිච්චෙන්න බලන නිසා halogen bulb එකේ heat එක වැඩි උනොත්.
    කොහොම උනත් පරණ වාහනවල wiring පරණ වෙන නිසා එලිය අඩු වෙන ගතියක් තියනවා කියනවා.
    මගේ ටොයෝට කරීනා CT 170 එකක 55W/65W අයින් කරලා 85W/95W වගේ එකක් දැම්ම wire kit එකක් එක්ක. එහෙම පිච්චුන කතාවක් උනේ නෑ.
    හැබැයි ලයිට් සුද්ද කරලා reflector sticker ගහල නැතුව හොඳට original reflector තිබ්බේ.

    අනිත් එක මචන් LED දානවා කියලා සොකට් එක හරියනවා කියල LED දැම්මම පාරට එලිය එන්නේ නෑ වටේ පිටේ වාහන වලට එලිය වදින්නේ. ඊට පස්සේ කියනවා LED වැඩක් නෑ බොරු වැඩ, එළියක් ආවේ නෑ කියනවා බර ගණන් වල බල්බ් දැම්මත්.
    එකට මචං තමන්ගේ වාහනේ reflector වලට හරියන එකක් බලල ගන්න ඕනේ. LED කිවුවට ඕවගේ එලිය විහිදුවන පැති තියනවා එක එක විදියට.
    සමහර ඒවා 360 එලිය දෙනවා සමහර ඒවා උඩ - යට නැත්තන් තවත් ඒවා හෙඩ්/ඩිම් දෙකම එකම පැත්තට වගේ. ඒ නිසා හොඳට හොයල බලල කරන්න ඕනේ.

    මමත් මම දන්නා විදියට සහ අත්දැකීම් වලින් කියන්නේ. සියල්ල දත් කෙනෙකේ නෙමේ!!
    Mokakda bun karanne mama. Ube electrician kawda. Yanna one thanak kiyahan. Me light prashne hena hisaradayak bun rata elawaddi

    පරණ වාහනයක්ද?
    මගේ පරණ කොරෝන එකේ නිකල් කප් වල ශයින් එක අඩුවෙලා (කාලයත් එක්ක පිච්චිලා) එළිය අඩුවෙලා තිබුණ.
    එතකොට මොන බල්බ් දැම්මත් වැඩක් නෑ.
    LED සුදු එළිය ඊටත් හපං.
    uba moko kale bun
    Suzuki swift jeep model ekak

    මොකද්ද වාහනේ?
    Suzuki swift jeep model ekak
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Osram, Philips වගේ බ්‍රෑන්ඩ් එකකින් ඔරිගිනල් ආපු හැලජන් බල්බ් එකක්ම දාලා බලන්න.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    owa ganna thanak kiyahanko lankawe

    ela machan

    පංචිකාවත්තෙ ශොප් වල ඔරිජිනල් බඩු තියනවා, බලලා ගන්න
    එහෙම නැත්නම් රාජගිරිය නිකෝ එකේ බලන්න (මේක බයික් බඩු කඩයක් නමුත් වාහන වල බල්බ් එහෙම තියනවා)
     
    • Love
    Reactions: gihann6

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා
    දාන්න හොඳ බල්බ් මොනාද බන්
    ALTO K10 එකකට​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    led දැන් අලුත් ඒවාට එනවා ඒවා පට්ට එළියයි ඒ නිසා පරණ වාහන වලට / හැලොජන් බල්බ් ආව හෙඩ් ලයිට් වලට ඕව දැම්මට එළියෙන් එළියයි වගේ පෙනුනට ඇත්තටම අපිට හොඳ විසිබිලිටි එකක් එන්නේ නෑ. හැලජන් රිෆ්ලෙක්ටර් ඩිසයින් කරලා තියෙන්නේ ඒ බල්බ් වලට ඒවගේ (H4) led තීනවා ඒ උනත් ලොකු වෙනසක් එන්නේ නෑ සුදු එලිය නිසා තවත් පෙනීම අඩුයි වහින වෙලාවට එහෙම චා.

    ඔරිජිනල් led එන ඒවගේ රිෆ්ලෙක්ටර් නෑ ඒවගේ වෙනම ලෙන්ස් එන්නේ ඒවගෙන් බීම් ඒක ගානට පොලවට ඒකාකාරිව පතුරුවනවා අපතේ යන්නේ නෑ එලිය.

    උබට දාන්නම ඕනා නං දාල බලහං සමහර චයිනා ඒවා එලිය විතරයි. ඒක පැහැදිලි කරන්න අමාරුයි උබට දාලම බලන්න වෙනව

    මං නං කියන්නේ පරණ වාහනේ නං මේවා කරලා බලහං (දැනට පොලිෂ් කරා නං රිෆ්ලෙක්ටර් හොඳයි නං)
    1. වයරින් ලොස් එකක් වෙනව කල් යද්දී. ඒ කියන්නේ බැටරියෙන් 13.8v බල්බ් ලයින් එකට එනවා නං බල්බ් එකේ සොකට් ඒක ගාවට එද්දී 12.8ක් වගේ එහෙම උනාම එලිය අඩුයි මේක වෙන්නේ කනෙක්ටර් රිලේ කන්ටක් හයි ලෝ ස්විච් වල ලොස් ඒක නිසා මේක රිලේ දාල ඩිරෙක්ට් ලයින් එකක් දාල හදන්න පුළුවන් දැන් නං රිලේ එකයි වයර් සෙට් එකයි ගන්නත් තිනවලු.

    2. දැනට තීන බල්බ් 2 බලන්න ඔරිජිනල් උනත් කාලයක් යද්දී එලිය අඩු වෙනව හැලජන් බල්බ් වල පැය 500ක් වගේ හොඳට තියෙන්නේ. පරණයි නං අලුතෙන් ඔරිජිනල් බල්බ් 2ක් දාන්න ඒක ඒක චයිනා මගුල් නිල් පාට කෝටින් ඒක තීන ඒවා දාන්න එපා ඔස්රම් එහෙම ඔරිජිනල් ඒවා ගන්න තීනවා ලොකු ගානක් වෙන්නේ නෑ. සල්ලි අව්ලක් නැතිනම් ඒවගෙත් එලිය වැඩි ඒවා තීනවා ගණන්. මම කාර් එකක තිබිල එක පාරක් 90w බල්බ් 2ක් ගලවල බැලුව එලිය අඩු නිසා බලද්දී පරණ වෙලා 60w ගන්නේ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018

    :yes:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945

    ඉන්දියන් වාහන වලට ගැලපෙන ඔස්රම් ඔරිජිනල් ඒවා ගන්න තීයෙනවා ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ඉන්දියන් වාහන වලට ගැලපෙන ඔස්රම් ඔරිජිනල් ඒවා ගන්න තීයෙනවා ද ?

    ow. godak evata enne H4 60/55w. anith evath thiyenawa original eka ganna puluwan. dimo da koheda agent
     
    • Like
    Reactions: krizta

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට උබට කියන්න තියෙන්නේ අර උඩින් කියල තියන එකටම ඇඩිෂන් එකක්
    උබට ඕනා පාර පෙන්න නම් 5000-6000 k වගේ එළියක් තියන බල්බ් දාන්න එපා
    දාපන් 3500ක් හෝ ඊට අසන්න එකක්.. එලිය කහ පාටයි එත් පාර පේනවා
    ඉස්සරහ එකාට උබව සුදු දිලිසෙන බෝලයක් වගේ පෙන්න නම් දාපන් 6500-7000ක්.
    7000 ට වැඩි උනොත් පෙන්නේ නැහැ නිල් පාට වැඩි වෙනවා

    car / van මොඩල් එකත් දැම්ම නම් මේකේ හොද එක්ස්පිරියන්ස් තියන අය කියයි ඒගොල්ලෝ මොනාද කලේ කියලා

    ඉන්දියන් වාහන වලට ගැලපෙන ඔස්රම් ඔරිජිනල් ඒවා ගන්න තීයෙනවා ද ?

    ඔව් බල්බ් සොකට් එකට තමා කියන්නේ H1, H4, H7 වගේ ගොඩක් තියනවා. උබට ඕන නම් philips වගේ ඒවා, ඔස්රම්, වගේම german වගේ උනත් දන්නා පුළුවන්
     
    Last edited: